ආදර භසූන

sithu_

Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    81479194.jpg
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ආදරය කලොත් ඉතිරි වෙන්නේ එ ආදරය කරපු කාලේ සුන්දර මතකය විතරයි
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඔහොම තමා ආදරෙ කියන දෙ.
    අතීතය සිහිනයක් පමනයි කියන්නෙ එ හින්දා වෙන්නෑති..
    දුක් නොවී ඉන්න එච්චරයි. ඔක්කොම හොදටයි ලූ.. :)
     

    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    ඔහොම තමා ආදරෙ කියන දෙ.
    අතීතය සිහිනයක් පමනයි කියන්නෙ එ හින්දා වෙන්නෑති..
    දුක් නොවී ඉන්න එච්චරයි. ඔක්කොම හොදටයි ලූ.. :)

    hm ,, ehema thamai inna wenne
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම්ම්ම් ....... ඔහොම තමා ආදරේ .... ජයගන්න ලේසි දෙයක් නෙමේ

    අපිට ගැලපෙන, ඇත්තටම ආදරේ කරන කෙනා හොයාගන්න කී දෙනෙක් නම් පෙරුම් පුරනවද? මේ සෙක්ශන් එකට වැටෙන කවි වලින්ම ඒක පේනවනෙ

    සමහර විට අපිට හැම අතින්ම ගැලපෙන, අපිට ඇත්තටම ආදරය කරන කෙනෙක් හමු උනාම හීනෙන්වත් නොහිතන බාහිර ගැටළු මතුවෙනවා


    අන්තිමට ඉතුරු වෙන්නෙ මතකයන් විතරයි...... හොඳ නිර්මාණයක්