ආදර මනමාලී

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මුකුත් කියන්නේ නෑමයි
    හිත රිදෙන කතන්දර බෝමයි
    x6M1JOS.png
    :sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය අතරේ,
    අපිව මානසිකව වට්ටලා, බරපතල විදියට දණිස් තුවාල කරලා හිනා වෙන අඹ යාළුවොත් ඉන්නවා . . .


    :frown::frown::frown::frown::frown:
    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....
    රේස් පදින්නට කෙල්ලෙක් නෑ මට අයියේ....//
    හොන්ඩා සමගින් මා තනිවේවී....
    මංගල යහනේ ඔබ සැතපේවී....
    නෑනා එක්ක අනේ...............!

    Vtec එන්ජිම මට කටපාඩං...
    වාහන කාපූ...........
    වාහන වල ලෙඩ නිකංම හොද වෙයි...
    මම අත දාපු.........
    කෙල්ලෙක් හමුවී රේස් පදින්නට...
    ඇගේ කාර් එකෙ රවුමක් යන්නට...
    අයියේ මට බැරිදෝ...............


    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....

    කලවයසත් ගතවීගෙන යනවා...
    නොදැනිම පාළු....
    F1 GP රේස් බලන්නේ....
    තවමත් යාළු......
    මෙහෙ ඇය නැත්තං ජපානයෙං වත්...
    අරගෙන ඇවිදිං මට බන්දාපං...
    අයියේ ඉන්නට බෑ...........

    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....

    :sorry::sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....
    රේස් පදින්නට කෙල්ලෙක් නෑ මට අයියේ....//
    හොන්ඩා සමගින් මා තනිවේවී....
    මංගල යහනේ ඔබ සැතපේවී....
    නෑනා එක්ක අනේ...............!

    Vtec එන්ජිම මට කටපාඩං...
    වාහන කාපූ...........
    වාහන වල ලෙඩ නිකංම හොද වෙයි...
    මම අත දාපු.........
    කෙල්ලෙක් හමුවී රේස් පදින්නට...
    ඇගේ කාර් එකෙ රවුමක් යන්නට...
    අයියේ මට බැරිදෝ...............


    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....

    කලවයසත් ගතවීගෙන යනවා...
    නොදැනිම පාළු....
    F1 GP රේස් බලන්නේ....
    තවමත් යාළු......
    මෙහෙ ඇය නැත්තං ජපානයෙං වත්...
    අරගෙන ඇවිදිං මට බන්දාපං...
    අයියේ ඉන්නට බෑ...........

    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....

    :sorry::sorry:

    :lol::lol:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    2007 වගේ කාලයේදි එළකිරි ආව ගොඩාක් කවි රණ්ඩු දැනුම ප්‍රශ්ණ දේවල් දුටුව
    ඇක්ටිව් සාමාජිකයො හිටිය කාලයත්් එක්ක නැතිවෙලා ගියා
    කාලය ගෙවෙද්දි ඒ අඩුව පුරවනන තව අය ප්‍රවිශ්ඨ උනා
    ඒ අයත් කාලය සමගම මැකී ගියා
    උඹ මම වගේ ටික දෙනෙක් ඉතිරිව තියා එළකිරිය කාලයත් එක්ක ඉදිරියට ගියා
    මම වගේ ගොඩාක් අය නිහඩ උනත් එළකිරි පැමිණියා
    වෙන දෙයක් නිසා නෙමෙයි
    එදා ඉදන්ම අද දක්වා මොන ප්‍රශ්ණය ආවත් මොන වෙනස්කමක් උනත්....
    පුළුවන් හැම වෙලාවටම එළකිරියට ත්රෙඩ් දාන උඹල වගේ උන්ගෙ
    කවි කතා පෝස්ට් කියවල යන්න
    ස්තූතියි ඔබට :)

    umba hari machan mathakada Kassad, Meenu, Kitty nangiya ehema mamath elakiriye hugaak parana ekek mata aranchi widihata Meenu nangiya nethi unalu eyata ledak thibila thiyanawa hoda karanna beri mathak weddi maara dukai machan
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....
    රේස් පදින්නට කෙල්ලෙක් නෑ මට අයියේ....//
    හොන්ඩා සමගින් මා තනිවේවී....
    මංගල යහනේ ඔබ සැතපේවී....
    නෑනා එක්ක අනේ...............!

    Vtec එන්ජිම මට කටපාඩං...
    වාහන කාපූ...........
    වාහන වල ලෙඩ නිකංම හොද වෙයි...
    මම අත දාපු.........
    කෙල්ලෙක් හමුවී රේස් පදින්නට...
    ඇගේ කාර් එකෙ රවුමක් යන්නට...
    අයියේ මට බැරිදෝ...............


    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....

    කලවයසත් ගතවීගෙන යනවා...
    නොදැනිම පාළු....
    F1 GP රේස් බලන්නේ....
    තවමත් යාළු......
    මෙහෙ ඇය නැත්තං ජපානයෙං වත්...
    අරගෙන ඇවිදිං මට බන්දාපං...
    අයියේ ඉන්නට බෑ...........

    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....

    :sorry::sorry:


    :lol::lol::lol::lol::lol::lol:
    පට්ට යකෝ... උදේ පාන්දර ඔෆිස් එකේ එවුන් මට පිස්සුද අහනවා...

    තැන්කු තැන්කු . . . මන් වෙනුවෙන් සින්දුවක් කෑවට ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....
    රේස් පදින්නට කෙල්ලෙක් නෑ මට අයියේ....//
    හොන්ඩා සමගින් මා තනිවේවී....
    මංගල යහනේ ඔබ සැතපේවී....
    නෑනා එක්ක අනේ...............!

    Vtec එන්ජිම මට කටපාඩං...
    වාහන කාපූ...........
    වාහන වල ලෙඩ නිකංම හොද වෙයි...
    මම අත දාපු.........
    කෙල්ලෙක් හමුවී රේස් පදින්නට...
    ඇගේ කාර් එකෙ රවුමක් යන්නට...
    අයියේ මට බැරිදෝ...............


    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....

    කලවයසත් ගතවීගෙන යනවා...
    නොදැනිම පාළු....
    F1 GP රේස් බලන්නේ....
    තවමත් යාළු......
    මෙහෙ ඇය නැත්තං ජපානයෙං වත්...
    අරගෙන ඇවිදිං මට බන්දාපං...
    අයියේ ඉන්නට බෑ...........

    මංගල නැකතේ දීගෙක ගිය මගෙ අයියේ....

    :sorry::sorry:
    :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහිංසක මාව, ගැටඹේ වටරවුමලඟදි නාවාගෙන ගිය SUV එකේ එකේ එන්ජිම හිරවේවා ! ! ! ! ! !
    :shocked::shocked: වැස්ස කාලේදි පදිකයන්ට තියෙන ප්‍රශ්න :sorry:
    මාවත් අද මෝටර් සයිකලේ යද්දි නාවං ගියා බස් එකක් :eek: