ආදර මනමාලී

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිච්ච මල් සුවද හමනා...
    මල් සිනා මුවග පිපුනා....
    නෙත් කොනින් මදෙස බලනා....
    ලස්සනයි ඔයා මසිත පිරුනා....

    රෑ පුරා තරුද නිදනා...
    සිහිනයේ ඔබම පෙනුනා...
    ජීවිතේ පුබුදු කරනා....
    ආදරේ ඔබෙන් දැනුනා.....

    නිල්ල පිරුණු ජීවිතයේ...
    මා සමගම ඇවිදීවී......
    අහස තරම් ආදරයේ....
    අපේ නමින් ලියවේවී.....
    කැන්දාගෙන ආ දවසක
    මුළු නිවසම සිරි දේවී......
    ලස්සනයි ඔයා මගේ.......
    ආදර මනමාලී...........

    මා නිසා සුසුම් හෙලනා...
    මා නිසා කදුළු වැටෙනා...
    ඒ වගේ දිනක් යලිත් නොඑනා...
    ආදරෙන් සදා... දෑත් බැදුනා...

    නිල්ල පිරුණු ජීවිතයේ...
    මා සමගම ඇවිදීවී......
    අහස තරම් ආදරයේ....
    අපේ නමින් ලියවේවී.....
    කැන්දාගෙන ආ දවසක
    මුළු නිවසම සිරි දේවී......
    ලස්සනයි ඔයා මගේ.......
    ආදර මනමාලී...........

    pre-wedding-shoot-25.jpg

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2007 වගේ කාලයේදි එළකිරි ආව ගොඩාක් කවි රණ්ඩු දැනුම ප්‍රශ්ණ දේවල් දුටුව
    ඇක්ටිව් සාමාජිකයො හිටිය කාලයත්් එක්ක නැතිවෙලා ගියා
    කාලය ගෙවෙද්දි ඒ අඩුව පුරවනන තව අය ප්‍රවිශ්ඨ උනා
    ඒ අයත් කාලය සමගම මැකී ගියා
    උඹ මම වගේ ටික දෙනෙක් ඉතිරිව තියා එළකිරිය කාලයත් එක්ක ඉදිරියට ගියා
    මම වගේ ගොඩාක් අය නිහඩ උනත් එළකිරි පැමිණියා
    වෙන දෙයක් නිසා නෙමෙයි
    එදා ඉදන්ම අද දක්වා මොන ප්‍රශ්ණය ආවත් මොන වෙනස්කමක් උනත්....
    පුළුවන් හැම වෙලාවටම එළකිරියට ත්රෙඩ් දාන උඹල වගේ උන්ගෙ
    කවි කතා පෝස්ට් කියවල යන්න
    ස්තූතියි ඔබට :)
     
    • Like
    Reactions: Bad Cop

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2007 වගේ කාලයේදි එළකිරි ආව ගොඩාක් කවි රණ්ඩු දැනුම ප්‍රශ්ණ දේවල් දුටුව
    ඇක්ටිව් සාමාජිකයො හිටිය කාලයත්් එක්ක නැතිවෙලා ගියා
    කාලය ගෙවෙද්දි ඒ අඩුව පුරවනන තව අය ප්‍රවිශ්ඨ උනා
    ඒ අයත් කාලය සමගම මැකී ගියා
    උඹ මම වගේ ටික දෙනෙක් ඉතිරිව තියා එළකිරිය කාලයත් එක්ක ඉදිරියට ගියා
    මම වගේ ගොඩාක් අය නිහඩ උනත් එළකිරි පැමිණියා
    වෙන දෙයක් නිසා නෙමෙයි
    එදා ඉදන්ම අද දක්වා මොන ප්‍රශ්ණය ආවත් මොන වෙනස්කමක් උනත්....
    පුළුවන් හැම වෙලාවටම එළකිරියට ත්රෙඩ් දාන උඹල වගේ උන්ගෙ
    කවි කතා පෝස්ට් කියවල යන්න
    ස්තූතියි ඔබට :)
    :sorry::sorry::(
    බොහොම ස්තූතියි. මේ ඔයා හිතලා ටයිප් කරපු දිගම කමෙන්ට් එක වෙන්න ඇති. :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ++
    මනමාලියක් නම් ඉක්මනටම ගෙන්න ඹනේ ඉතින්
    හැබැයි ඉතින් ඹය කියන ජාතිය නෙවේ
    attachment.php
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ++
    මනමාලියක් නම් ඉක්මනටම ගෙන්න ඹනේ ඉතින්
    හැබැයි ඉතින් ඹය කියන ජාතිය නෙවේ
    attachment.php
    ඒ මනමාලි ගේන්න කලිං අර මනමාලිව ගේමු දැං කාලෙ හොදයි නේ
    4.gif
    :rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    2007 වගේ කාලයේදි එළකිරි ආව ගොඩාක් කවි රණ්ඩු දැනුම ප්‍රශ්ණ දේවල් දුටුව
    ඇක්ටිව් සාමාජිකයො හිටිය කාලයත්් එක්ක නැතිවෙලා ගියා
    කාලය ගෙවෙද්දි ඒ අඩුව පුරවනන තව අය ප්‍රවිශ්ඨ උනා
    ඒ අයත් කාලය සමගම මැකී ගියා
    උඹ මම වගේ ටික දෙනෙක් ඉතිරිව තියා එළකිරිය කාලයත් එක්ක ඉදිරියට ගියා
    මම වගේ ගොඩාක් අය නිහඩ උනත් එළකිරි පැමිණියා
    වෙන දෙයක් නිසා නෙමෙයි
    එදා ඉදන්ම අද දක්වා මොන ප්‍රශ්ණය ආවත් මොන වෙනස්කමක් උනත්....
    පුළුවන් හැම වෙලාවටම එළකිරියට ත්රෙඩ් දාන උඹල වගේ උන්ගෙ
    කවි කතා පෝස්ට් කියවල යන්න
    ස්තූතියි ඔබට :)

    කියන්න ආව එකත් අමතක උනා sasliit ගෙ කමෙන්ට් එක දැක්කාම... :)
    මමත් එලකිරියට සෙට් උනේ නම් මෑතකදී.. රණ්ඩු වෙවි, බැනගෙන අකුලගෙන යන එකි නොකී විකාර ගොඩක් අතරෙ
    මේ වගේ ආදර කතා මංගල කතා වගේම පිස්සු කතාවලින් එලකිරිය පුරවන අය නිසයි අපි වගේ පාඨකයො මේක අස්සෙම රිංග ගන්නෙ ඉඩක් ලැබුණ ගමන්...:P
    "සුන්දර ගීයක ඇරඹුම" ත්‍රෙඩ් එකේ බුක් මාර්ක් එකක් අදටත් තියෙනව ගෙදර මැෂින් එකේ බ්‍රව්සරේ.. ජීවිතේට නොදැන හිටපු සමහර පරණ සින්දු වල තේරුම් දැන ගත්තෙත් ඔයගොල්ලො වගේ සාමාජිකයොන්ට පිං සිද්ද වෙන්න..
    කියන්න ආව එක නෙමෙයි කිව්වෙ.. ඒකට අවුලක් නෑනෙහ්..:dull:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ++
    මනමාලියක් නම් ඉක්මනටම ගෙන්න ඹනේ ඉතින්
    හැබැයි ඉතින් ඹය කියන ජාතිය නෙවේ
    attachment.php

    ඈහ්.. කාර් එකක් කැන්දන් එන්න අවසරේ ගත්තද පිය තුමාගෙන්...:rofl:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කියන්න ආව එකත් අමතක උනා sasliit ගෙ කමෙන්ට් එක දැක්කාම... :)
    මමත් එලකිරියට සෙට් උනේ නම් මෑතකදී.. රණ්ඩු වෙවි, බැනගෙන අකුලගෙන යන එකි නොකී විකාර ගොඩක් අතරෙ
    මේ වගේ ආදර කතා මංගල කතා වගේම පිස්සු කතාවලින් එලකිරිය පුරවන අය නිසයි අපි වගේ පාඨකයො මේක අස්සෙම රිංග ගන්නෙ ඉඩක් ලැබුණ ගමන්...:P
    "සුන්දර ගීයක ඇරඹුම" ත්‍රෙඩ් එකේ බුක් මාර්ක් එකක් අදටත් තියෙනව ගෙදර මැෂින් එකේ බ්‍රව්සරේ.. ජීවිතේට නොදැන හිටපු සමහර පරණ සින්දු වල තේරුම් දැන ගත්තෙත් ඔයගොල්ලො වගේ සාමාජිකයොන්ට පිං සිද්ද වෙන්න..
    කියන්න ආව එක නෙමෙයි කිව්වෙ.. ඒකට අවුලක් නෑනෙහ්..:dull:

    කියන්න ආපු එකත් කියලාම පල :eek::eek:
     
    අම්මට සිරි ස්තූතියි මිත්‍රයා...
    9.gif
    9.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම මුකුත් කියන්නේ නෑමයි
    හිත රිදෙන කතන්දර බෝමයි

    x6M1JOS.png

    ඔය අතරේ,
    අපිව මානසිකව වට්ටලා, බරපතල විදියට දණිස් තුවාල කරලා හිනා වෙන අඹ යාළුවොත් ඉන්නවා . . .

    :frown::frown::frown::frown::frown:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    ඔය අතරේ,
    අපිව මානසිකව වට්ටලා, බරපතල විදියට දණිස් තුවාල කරලා හිනා වෙන අඹ යාළුවොත් ඉන්නවා . . .

    :frown::frown::frown::frown::frown:

    ඔව් ඔව් මානශිකව වට්ටන උනුත් ඉන්නව තමා:lol::eek::baffled: