කියන්න ආව එකත් අමතක උනා sasliit ගෙ කමෙන්ට් එක දැක්කාම...
මමත් එලකිරියට සෙට් උනේ නම් මෑතකදී.. රණ්ඩු වෙවි, බැනගෙන අකුලගෙන යන එකි නොකී විකාර ගොඩක් අතරෙ
මේ වගේ ආදර කතා මංගල කතා වගේම පිස්සු කතාවලින් එලකිරිය පුරවන අය නිසයි අපි වගේ පාඨකයො මේක අස්සෙම රිංග ගන්නෙ ඉඩක් ලැබුණ ගමන්...
"සුන්දර ගීයක ඇරඹුම" ත්‍රෙඩ් එකේ බුක් මාර්ක් එකක් අදටත් තියෙනව ගෙදර මැෂින් එකේ බ්‍රව්සරේ.. ජීවිතේට නොදැන හිටපු සමහර පරණ සින්දු වල තේරුම් දැන ගත්තෙත් ඔයගොල්ලො වගේ සාමාජිකයොන්ට පිං සිද්ද වෙන්න..
කියන්න ආව එක නෙමෙයි කිව්වෙ.. ඒකට අවුලක් නෑනෙහ්..
1 year ago




