ආදායම් බදු ප්‍රශ්නයක්?
මචං මේ පහල තියෙන්නේ http://www.ird.gov.lk/si/Type of Taxes/SitePages/Income Tax (IT).aspx?menuid=1201 එකේ නිර්වචනය. පහල මම රතු පාට කරල තියන රු.500000 වඩා කියන කොටස අදාල වෙන්නෙ වාර්ෂික ආදායම මත විතරද? එහෙමත් නැත්නම් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක රු.500000 වඩා තියනවනම් ඒවත් අදාලයිද?
ආදායම් බදු
2007 අංක 10, 2008 අංක 9, 2009 අංක 19, 2011 අංක 22, 2012 අංක 8, 2013 අංක 18 සහ 2014 අංක 8 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත් මගින් සංශෝධිත පරිදි, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන මත පදනම්ව ආදායම් බදු අයකරනු ලැබේ.
සෑම තැනැත්තෙකුගේ හෝ හවුල් ව්‍යාපාරයක, 2006 අප්‍රේල් 01 දින හෝ එදිනට පසු ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම එම තැනැත්තාට ඉපැයූ හෝ උපයන ලාභ සහ ආදායම් මත ආදායම් බදු පනවා අයකර රැස්කිරීමට අවශ්‍ය නෛතික බලය සඳහා දේශීය ආදායම් පනත මගින් විධිවිධාන සලසයි.
ලාභ සහ ආදායම් ප්‍රභව
වෙළෙදාම, ව්‍යාපාර, වෘත්තිය හෝ රක්ෂාවකින් ලබන ලාභ
සේවා නියුක්තියකින් ලබන ලාභ
ශුද්ධ වාර්ෂික වටිනාකම
ලාභාංශ පොලී හෝ වට්ටම්
අයවිම් හෝ වාර්ෂිකයන්
කුලී, රාජ්‍ය භාග හෝ අධිමිළ
ලොතරැයියකින්, ඔට්ටු ඇල්ලීමෙන් හෝ සූදූ ක්‍රීඩාවකින් දිනුම් ලැබීම
රාජ්‍ය නොවන සංවිධානයක් සම්බන්ධයෙන් වන විට ප්‍රදාන, පරිත්‍යාග හෝ දායක මුදල් හෝ වෙනත් යම් ආකාරයකින් එම සංවිධානය වෙත ලැබෙන යම් මුදලක්
අනියම් හා අනාවර්ත ස්වභාවයක ලාභ හැර වෙනත් ප්‍රභවයකින් ලැබෙන ආදායම
ශ්‍රී ලංකාවේ වාසිකයෙකු ලෙස සැලකෙන තැනැත්තෙකු සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකාවේ දී උපයන ආදායම හෝ ශ්‍රී ලංකාවෙන් පිට ඔහු විසින් උපයනු ලබන ආදායම සම්බන්ධයෙන් ආදායම් බදු අයකරනු ලැබේ. එබැවින් ආදායම් බදු වගකීම ඔහුගේ සමස්ත ආදායම දක්වා ව්‍යාප්ත වේ. ශ්‍රී ලංකාවේ වාසික නොවන බවට සැලකෙන යම් තැනැත්තෙකුගේ ශ්‍රී ලංකාවෙන් උපයන හෝ උද්ගතවන ලාභ සහ ආදායම සම්බන්ධයෙන් පමණක් ආදායම් බදු අයකරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ පුරවැසියන් නොවන වාසිකයන් සදහා රු. 500,000 ක බදු නිදහස් දිමනාවකට හිමිකම් ඇත.
නොදන්න මහත්තුරු bump කරන්න

Last edited:

මේක විභාග ප්‍රශ්ණයක් නෙමේ බං. මේක දන්නවනම් කියපන්කො LOL
රස්සාවක් කරලා හම්බ කළා නම් සේවා නියුක්තියෙන් ලද අදායම් එකේ දාන්න ඕන