ආදායම් බදු ප්‍රශ්නයක්
ඉඩමක් විකුනලා කෝටි 2ක් විතර අතට අරගෙන
FD එකක් දානවයි කියලා හිතමුකෝ!
රස්සාවක් නොකර මේ පොලියෙන් ජීවත් වෙන කෙනෙකුට (වෙනත් කිසිම බිස්නස් එකක් නොකර) අවුරුද්ද ගානේ බදු ගෙවන්න වෙයිද?
බැංකුවේ එන පොළිය අවුරුද්දට ලක්ෂ 5ට වැඩිනම් කපනවානේ!
දළවශයෙන් 10% පොළියට හැදුවොත් අවුරුද්දට ලක්ෂ 20 යි.
ඒ කියන්නේ මෙයාට මාසෙට 166666.00 ක් ලැබෙනවා!
5% කැපුවොත් මෙයාට මාසෙකට 158332.00 ලැබෙනවා!
ඒ කියන්නේ මාසෙට 8333.00 කපනවා. අවුරුද්දට 99996.00 කපනවා!
මේ ගනනය කිරීම් හරිද?
මේකට අමතරව, උන් ඇවිල්ලා බදු file එකක් open කරයිද?
අවුරුද්දට උන් තක්සේරු කරන ගානක් ගෙවන්න වෙයිද? 
මේ සල්ලි කොහෙන්ද ආවේ කියලා පෙන්නන්න වෙනවානේද?
එහෙම වෙනවනම් එතනිනුත් කපනවද?

Last edited:

හොදට හොයල බලල දාපන්.