මචන් මම ආදායම් බලපත්‍රය අලුත් කරා online 1/12/2021 තම කරේ මට email එකක් අවා ආදායම් ආදායම් බලපත්‍රයේ තම original එක post එකේ අවේ නැනේ බන් මාසයකට වැඩි දැන් call කරට phone ගන්නෙත් නැ උන් මොකද බන් කරන්නේ
එහෙම සීන් එකක් ද දන්නේ නැ එක අයෙ office එකටම ද යන්නේපෝස්ට් ඔෆිස් එකට ගිහින් බලන්න. ඕක එන වෙලාවට බාරගන්න කෙනෙක් හිටියෙ නැත්තං ආයෙ අරං යනව...
ඔවු. මගෙ යාළුවෙක් එහෙම වෙලා ගිහින් ගත්ත.එහෙම සීන් එකක් ද දන්නේ නැ එක අයෙ office එකටම ද යන්නේ