ආදායම් බලපත්‍රය ගන්න

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    සති 2 කලින් ඔන්ලයින් ගත්ත. සතියෙන් ගෙදරට ආවා. ටින් බින් මොකවත් නෑ
     
    • Love
    Reactions: Sutin

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    nop..
    සංවර්ධන නියුස් ආවට, සංවර්ධනය වෙලා නෑ ඉතිං 😂
     
    • Love
    Reactions: Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    මම බයවෙලා හිටියේ එක කරගන්න වෙන්නෙත් නැතිවෙයි කියලා. ඒකාලේ දඩ ගහනවා කියලා තිබ්බනේ හැදුවේ නැත්තම්.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    මම බයවෙලා හිටියේ එක කරගන්න වෙන්නෙත් නැතිවෙයි කියලා. ඒකාලේ දඩ ගහනවා කියලා තිබ්බනේ හැදුවේ නැත්තම්.
    lankawe mona departhumentuweda hari haman system ekak thiyenne oya wadde karanna.. boruwata minissunge data leak una eka vitharai unne
     
    • Like
    Reactions: Sutin