ආදායම් බලපත්‍රය නැතිවෙලා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ආදායම් බලපත්‍රය නැතිවෙලා

    බයික් එකේ ආදායම් බලපත්‍රය නැතිවෙලා අලුත් එකක් ගන්නේ කොහොමද ආයේ දුම් වාර්ථාවත් ගන්න වෙනවද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ ලයිෂන් කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් බයික් එකේ නම්බර් එක කියල කොපි එකක් ඉල්ලා ගනින්. රුපියල් පනහක්ද කොහෙද යනවා.