ආදායම් බලපත්‍රය සහ වාහනේ පොත

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    මචන් බයික් එකක (FZ) පොත ට්‍රාන්සර් කරන්න ඕන. ආදායම් සහතිකේ අරන් නැහැ අවුරුදු ගානක ඉදන්.
    අන්තිම ආදායම් සහතිකේ තියෙන්නේ 2016-06-21. දුම් සහතිකයක් තියෙනවා 2019 ගත්ත. අදායම් බලපත්‍රයක් අරගෙනද දන්නේ නැහැ.
    මන් ගත්තේ මුල් අයිතිකරු නෙවේ. ඕපන් පේපර්ස් තියෙන්නේ. දින දාල නැහැ.
    පොත ඔරිජිනල්.
    මුලින්ම මාලිගාවත්තේ ගිහින් ආදායම් සහතිකේ ගන්න ඉන්නේ සදුදා.

    1. ආදායම් සහතිකේ දඩයත් එක්ක කියක් විතර ගෙවන්න වෙනවද ?
    2. මෙන්න මේ වගේ ලියුමක් නැහැ මුල් අයිති කරුගෙන් ගත්ත.අන්තිම එකාගෙන් ගත්ත එකක් තියෙන්නේ. එක ලොකු නඩුවකද?
      Screenshot 2024-06-14 at 14.40.31.png
    3. වන්ඩේ සර්විස් පොත ගන්න එකට කියක් විතර යනවද ?
    4. වන්ඩේ සර්විස් පොත ගන්නකොටත් මේ කියන ලියුම ඕන නේද. එහෙම එකක් නැතුව වැඩේ කර ගන්න එක අමාරුද ?
      Screenshot 2024-06-14 at 14.58.17.png
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    Kohomada yako ochchara kal horata bike eka padde?
    උ බයික් එක පැත්තක දාල තිබ්බේ. රට ගිහින් හිටපු කතාවක් කිව්වේ. ඇත්ත වෙන්නත් පුළුවන් බයික් එක දුවිලි එකයි
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Loku Leraners wala oya subject eka karanawa....oya poth wada karana ma un innawa..umbata dangalanna ona na..ungen ahapan..un kerena widiha kiyai..
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Mage bike eka langadi wikka. 1day transfer danna mage wiruddathwayak na kiyala letter ekak dunna.
    Form tika okkoma ganata fill karala dunna. Mage MTA 6A eka post kala gatta eka one day transfer dammata passe.
    Mage nan mukuth documents adu paaduwak tibbe na
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    Loku Leraners wala oya subject eka karanawa....oya poth wada karana ma un innawa..umbata dangalanna ona na..ungen ahapan..un kerena widiha kiyai..
    දන්න තැනක් තියෙනවද

    Mage bike eka langadi wikka. 1day transfer danna mage wiruddathwayak na kiyala letter ekak dunna.
    Form tika okkoma ganata fill karala dunna. Mage MTA 6A eka post kala gatta eka one day transfer dammata passe.
    Mage nan mukuth documents adu paaduwak tibbe na
    පලවෙනි අයිතිකරු හොයාගෙන යන්න වෙයිද
    ------ Post added on Jun 14, 2024 at 3:38 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    දැනට යන ගාන අවුරුදු ගාණෙන් වැඩි කරලා ගනින්. ඔවා ට එච්චර දඩ ගහන්නේ නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මමත් බැලුව. error එකක් එනවා ඩිටෙල්ස් වැරදි කියල
    ආප්ප දැන් තමා විස්තරේ හරියට ඇහූවේ. උබ අයිති කාරය නෙමෙනම් උබ ට බෑ දැන් ඕක ලයිසන් කරන්න. කොළඹ යන්න ඕනේ කීවා මොකක්ද මඟුලකට. හරියටම දැන ගන්න ඕනේ නම් පස්සේ හෝ සඳුදාට අහලා කියන්නම්.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    ආප්ප දැන් තමා විස්තරේ හරියට ඇහූවේ. උබ අයිති කාරය නෙමෙනම් උබ ට බෑ දැන් ඕක ලයිසන් කරන්න. කොළඹ යන්න ඕනේ කීවා මොකක්ද මඟුලකට. හරියටම දැන ගන්න ඕනේ නම් පස්සේ හෝ සඳුදාට අහලා කියන්නම්.
    ඔව් බන් කොලබ යන්න ඕන. ඔනර්ගෙන් ගන්න ඕන ලෙටර් එකක් තියෙනවා එකත් නැහැ. එකයි අවුල. පොඩ්ඩක් අහල කියන්නකෝ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දඩයක් ගහයි බයික් එකක් නිස ලොකු දඩයක් නෑ. හැබැයි 8 years වලට ආදායම් බදු ගෙවන්න වෙනව.
    හොරාට කරන්න එප. ලීගල් මෙතඩ් එකටම ට්‍රාන්සර් එක කරන්න.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    licence eka gnda transfer papers wala aruge details dala athsan krala umbata harawanawa nan umbe detail dala purawala kola okkoma aran umba ynda one cdounter ekata. klin ekage id th one wage mathaka. one day transfer ekata no objection letter ekak one mathaka widihata. normal dahmko masa deka 3n enawa potha
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    නීත්‍යානුකූලව වැඩේ කර ගන්න පුලුවන්. RMVඑකට කෝල් එකක් දීලා විස්තර අහපන්. දඩයක්ගෙවන්න් වෙයි. පොතේ ඉන්න අයිතිකාරයගෙන් ලියුමක් ගන්නත් වෙයි.

    කාක්කොන්ට අහු වෙන්න එපා. කාගේ පස්සේ ගියත් උබටදඩය ගෙවනන්වෙනවාම තමයි. ඒ නිසා නීත්‍යානුකූල විදියටවැඩේ කර ගනින්. එතකොට දඩය ගෙවලා වැඩේ ගොඩ දාගන්නපුලුවන්
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    1. Gihin thama ganna wenne.

    2. Open papers ganna epa kiyanne oketa thama kaluwo. Mul aithi karaya one. Ugen letter ekak one. Bike eke watinakama nathuwa Me bike eka ubeta pawaranawata kisima wiruddathwayak na kiyala liyumak ganna one. Eka uge area ekema sama winisuru kenekgen certify karaganna one. Mul aithi karayata keeyak hari dila ganna balapan. Mul aithi karayage NIC copies one. Ewath certify karanna one.

    3. Oneday ganna puluwan documents serama clear nam. 3900k - 4900 athare yanne mathaka widiyata.

    4. Oke thama 2 weni prashneta uththare thiyenne. Liyuma aniwaryen one. Signatures match wenna one. Signature ekawath thiyenawa nam Kakkek allan liyumak hadaganna puluwan. Nathuwa issue karan na.
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    724
    314
    63
    lankawe
    Dan aluth from set ekak thiyenne potha maru kera ganna.
    Ayithi karayage liyum one na.ayithikarayage id copy 2 k one. Ayith karayata kiyala from eka athsan kera genna thibunan athi.

     
    • Like
    Reactions: kinkon

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පරණ ට්‍රාන්ෆෙර් පෙපස් වැඩක් නෑ නේද ? දැන් ෆෝමැට් එක මාරු කරලා තියෙන්නේ .යන්න ඉස්සෙල්ල හොයල යන්න නැත්නම් දැන් දින දාගෙන ගිහින් චාටරයක් කන්න වෙයි
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    පරණ ට්‍රාන්ෆෙර් පෙපස් වැඩක් නෑ නේද ? දැන් ෆෝමැට් එක මාරු කරලා තියෙන්නේ .යන්න ඉස්සෙල්ල හොයල යන්න නැත්නම් දැන් දින දාගෙන ගිහින් චාටරයක් කන්න වෙයි
    Dan aluth from set ekak thiyenne potha maru kera ganna.
    Ayithi karayage liyum one na.ayithikarayage id copy 2 k one. Ayith karayata kiyala from eka athsan kera genna thibunan athi.


    පරණ ට්‍රාන්සර් පේපර් වලින් බැරිද ? පරණ එක තියෙන්නේ. අලුත් එකම ඕනද