ආදායම් බලපත්‍රය සහ වාහනේ පොත

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පරණ ට්‍රාන්සර් පේපර් වලින් බැරිද ? පරණ එක තියෙන්නේ. අලුත් එකම ඕනද
    ඕක හදුන්වල දීල ගොඩක් කල් දැන් ගියොත් ඕක අරන් කිකන්ම මාට්ටු වෙනවා .මමත් හරියට දන්නේ නෑ පරණ එක ගන්නවද කියක නිකමට RMV එකට call කරලා නිකන් අහන්න "මම ලග පරණ ට්‍රාන්ෆෙර් පෙපස් තියෙනවා එකෙන් දැන් බාර ගන්නවද කියල " call කලොත් අනිවාර්යෙන් ගත්තු කෙනාගේ නම අහගන්න නැත්නම් රෙකෝඩ් කරගන්න ඕකුන් නැත්නම් ටොපියක් සෙට් කරයි .මොංගල් යක්කුනේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    Nomal service එකේ ලෙටර් ඔනේ නෑ.
    පරන පේපර් සෙට් එක අවලංගු කරලා නෑ