ඊලග ඡන්දයේදී මගේ ඡන්දය අවලංගු ඡන්ද සංඛ්‍යාවට එකතු වනු ඇත.
JVP එකට දාපන් සහෝ......

ලන්කා සී නිවුස්
"ආදායම් බලපත්‍රය වෙනුවෙන් රුපියල් 15000ක් හා දුම් පරීක්ෂණය සඳහා රුපියල් 5000ක් ගාස්තුවන් අයවැය මඟින් යෝජනා කර තිබේ"
ගොසිප්ලංකා
"යතුරුපැදි හා ත්‍රී රෝද රථ වාර්ශිකව ගෙවිය යුතු තක්සේරු ගාස්තුව රුපියල් 2500 ක් කිරීමට යෝජනා කෙරේ. අනෙක් වාහන සඳහා එම අගය රුපියල් 15000 ක් වනු ඇත."
JVP එකට දාපන් සහෝ......

බයික් එකට 700යි ගියේ... කාර් එකට 3000ක් වගේ මතක හැටියට....
වාහන ටික ළමයෙකුට දෙනවා... මේක කරන්න බෑ...
ඔන්න ඕකයි තේරුම් ගන්න බැරි. 
පොඩි එකාට කොහෙද බං කෙළල තියෙන්නේ?මම එක බල්ලෙකුටවත් ඡන්දය දීලත් නැහැ දෙන්නෙත් නැහැ. ඕකුන් ඔක්කොම එකයි. තමන්ගෙ පැලැන්තිය රකිනවා. පොඩි එකාට කෙලිනවා................![]()

උනුත් වැඩක් නැහැ බං. හොඳම උදාහරණය විජේවීරගේ පවුලෙ උන්. පොරගෙ ළමයින්ට හැමදේටම ගෙවුවෙ පක්ෂෙ සල්ලි වලින්. පක්ෂෙ සල්ලි කියන්නෙ මහජන මුදල් මුන් එකෙන් එක පවුලකට විතරක් සැලකුව. එතකොට පක්ෂෙ අනිත් නැතිබැරි මිනිස්සුන්ගෙ පවුල් වලට මොනවද කරල තියෙන්නෙ? මුන් හැමෝම උන්ගේ පැලැන්තිය රකිනවා බං. ඒක සමාජවාදය උඩින් පෙන්නලා හරි ධනවාදය පෙන්නලා හරි. උන් උන්ගෙ වටේ ඉන්න එවුන් පෝෂණය කරන එක විතරයි. අන්තිමට ජන්දෙන් පස්සෙ මනුස්සයෙක් උදව් ගන්න ගියොත් සලකල බලන්නන්. ඔන්න ඔච්චරයි............ නියෝජන ප්රජාතන්ත්රවාදය අමු බොරුවක් බං..............![]()
පොඩි එකාට කොහෙද බං කෙළල තියෙන්නේ?
පහල ආදායම් ලබන අයට මේක හොද අය-වැයක් අවංකව ම...
මේකෙන් කේටර් කරන්නේ පහල ම පන්තියට සහ ඉහලම පන්තියට විතරයි.
මේකෙන් කෙළියෙ කෙළින් ම මධ්‍යම පාන්තිකයන්ට.....
මුං ගේ යහපාලනේට ඡන්දෙ දීපු, මරා ගෙ ආන්ඩුව පෙරලන්න ප්රමුඛ ම කාර්යය කරපු මධ්‍යම පාන්තිකයන්ට.....![]()

හරි සනීපයි මාමේ දැන් නම්..... ඔය බොරුවට අඩු කරපු පරිප්පු / ගෑස් / කරවල මිල අවුරුද්දක් තියා මාස තුනක් අඩු වෙලා තියෙයිද.....??
මුන් තාමත් හිතාගෙන ඉන්නේ ඔක්කොම බයියෝ කියලද කොහෙද.....

JVP එකට දාපන් සහෝ......

![]()
හරි සනීපයි මාමේ දැන් නම්..... ඔය බොරුවට අඩු කරපු පරිප්පු / ගෑස් / කරවල මිල අවුරුද්දක් තියා මාස තුනක් අඩු වෙලා තියෙයිද.....??
මුන් තාමත් හිතාගෙන ඉන්නේ ඔක්කොම බයියෝ කියලද කොහෙද.....
![]()
![]()
මොන සුරංගනා කතා කියල ආවත් හැම ආණ්ඩුවම කරන්නේ ඕක නේද?
ඊයේ වහලා ගහපු කොල ටික තාම බලාගන්න බැරිවුනාද බන්?
වාහන වල බදු වලට මොකෝ වුනේ?![]()
දෙගොල්ලෝ තරගෙට හොරාකනවා බන්..
වයාපාරවලට ගහපු බදු ගැන තාම හරියට කිව්වේ නෑනේ..
මුන් ඔක්කොම එකයි...... ශික්......!!

![]()
![]()
මුන් ඔක්කොම එකයි...... ශික්......!!
![]()
![]()

ලන්කා සී නිවුස්
"ආදායම් බලපත්‍රය වෙනුවෙන් රුපියල් 15000ක් හා දුම් පරීක්ෂණය සඳහා රුපියල් 5000ක් ගාස්තුවන් අයවැය මඟින් යෝජනා කර තිබේ"
ගොසිප්ලංකා
"යතුරුපැදි හා ත්‍රී රෝද රථ වාර්ශිකව ගෙවිය යුතු තක්සේරු ගාස්තුව රුපියල් 2500 ක් කිරීමට යෝජනා කෙරේ. අනෙක් වාහන සඳහා එම අගය රුපියල් 15000 ක් වනු ඇත."
දැන් මොකක්ද බන් හරි මේකෙන්? එක එකා එක එක කතන්දර කියන්නෙ....

යකෝ ඔය අඩුකරපු ඒවයින් සත පහක් වැඩක් තියනව ද යන්තං අඩු කරලා අපේ @ ගැලවෙන්න බදු ගහන කොට?![]()