ආදායම් බලපත්‍රය

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
image.gif

:lol::lol::lol:
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බයික් එකට 700යි ගියේ... කාර් එකට 3000ක් වගේ මතක හැටියට.... :sorry::sorry::sorry:

    වාහන ටික ළමයෙකුට දෙනවා... මේක කරන්න බෑ...:frown:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලන්කා සී නිවුස්

    "ආදායම් බලපත‍්‍රය වෙනුවෙන් රුපියල් 15000ක් හා දුම් පරීක්‍ෂණය සඳහා රුපියල් 5000ක් ගාස්තුවන් අයවැය මඟින් යෝජනා කර තිබේ"

    ගොසිප්ලංකා

    "යතුරුපැදි හා ත්‍රී රෝද රථ වාර්ශිකව ගෙවිය යුතු තක්සේරු ගාස්තුව රුපියල් 2500 ක් කිරීමට යෝජනා කෙරේ. අනෙක් වාහන සඳහා එම අගය රුපියල් 15000 ක් වනු ඇත."

    දැන් ‍මොකක්ද බන් හරි මේකෙන්? එක එකා එක එක කතන්දර කියන්නෙ....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,915
    113
    :no: JVP එකට දාපන් සහෝ......

    උනුත් වැඩක් නැහැ බං. හොඳම උදාහරණය විජේවීරගේ පවුලෙ උන්. පොරගෙ ළමයින්ට හැමදේටම ගෙවුවෙ පක්ෂෙ සල්ලි වලින්. පක්ෂෙ සල්ලි කියන්නෙ මහජන මුදල් මුන් එකෙන් එක පවුලකට විතරක් සැලකුව. එතකොට පක්ෂෙ අනිත් නැතිබැරි මිනිස්සුන්ගෙ පවුල් වලට මොනවද කරල තියෙන්නෙ? මුන් හැමෝම උන්ගේ පැලැන්තිය රකිනවා බං. ඒක සමාජවාදය උඩින් පෙන්නලා හරි ධනවාදය පෙන්නලා හරි. උන් උන්ගෙ වටේ ඉන්න එවුන් පෝෂණය කරන එක විතරයි. අන්තිමට ජන්දෙන් පස්සෙ මනුස්සයෙක් උදව් ගන්න ගියොත් සලකල බලන්නන්. ඔන්න ඔච්චරයි............ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අමු බොරුවක් බං.............. :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,915
    113
    බයික් එකට 700යි ගියේ... කාර් එකට 3000ක් වගේ මතක හැටියට.... :sorry::sorry::sorry:

    වාහන ටික ළමයෙකුට දෙනවා... මේක කරන්න බෑ...:frown:

    ඕක දැන් වෙනස් වෙන්නෙ කොහොමද බං 700 කීයක් වෙනවද? 3000 කීයක් වෙනවද? එහෙම නැත්නම් හැම එකාටම 5000 කරනවද? :shocked: ඔන්න ඕකයි තේරුම් ගන්න බැරි. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එක බල්ලෙකුටවත් ඡන්දය දීලත් නැහැ දෙන්නෙත් නැහැ. ඕකුන් ඔක්කොම එකයි. තමන්ගෙ පැලැන්තිය රකිනවා. පොඩි එකාට කෙලිනවා................ :growl:
    පොඩි එකාට කොහෙද බං කෙළල තියෙන්නේ?
    පහල ආදායම් ලබන අයට මේක හොද අය-වැයක් අවංකව ම...
    මේකෙන් කේටර් කරන්නේ පහල ම පන්තියට සහ ඉහලම පන්තියට විතරයි.:dull:

    මේකෙන් කෙළියෙ කෙළින් ම මධ්‍යම පාන්තිකයන්ට.....
    මුං ගේ යහපාලනේට ඡන්දෙ දීපු, මරා ගෙ ආන්ඩුව පෙරලන්න ප්‍රමුඛ ම කාර්යය කරපු මධ්‍යම පාන්තිකයන්ට.....:growl:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උනුත් වැඩක් නැහැ බං. හොඳම උදාහරණය විජේවීරගේ පවුලෙ උන්. පොරගෙ ළමයින්ට හැමදේටම ගෙවුවෙ පක්ෂෙ සල්ලි වලින්. පක්ෂෙ සල්ලි කියන්නෙ මහජන මුදල් මුන් එකෙන් එක පවුලකට විතරක් සැලකුව. එතකොට පක්ෂෙ අනිත් නැතිබැරි මිනිස්සුන්ගෙ පවුල් වලට මොනවද කරල තියෙන්නෙ? මුන් හැමෝම උන්ගේ පැලැන්තිය රකිනවා බං. ඒක සමාජවාදය උඩින් පෙන්නලා හරි ධනවාදය පෙන්නලා හරි. උන් උන්ගෙ වටේ ඉන්න එවුන් පෝෂණය කරන එක විතරයි. අන්තිමට ජන්දෙන් පස්සෙ මනුස්සයෙක් උදව් ගන්න ගියොත් සලකල බලන්නන්. ඔන්න ඔච්චරයි............ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අමු බොරුවක් බං.............. :dull:

    සර්ව සම්පුර්ණ හොද එවුන් ලංකාවේ දේශපාලනේ නැහැ බන්. ඉන්නේ සාපේක්ෂව හොද එවුන් විතරයි.​
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    පොඩි එකාට කොහෙද බං කෙළල තියෙන්නේ?
    පහල ආදායම් ලබන අයට මේක හොද අය-වැයක් අවංකව ම...
    මේකෙන් කේටර් කරන්නේ පහල ම පන්තියට සහ ඉහලම පන්තියට විතරයි.:dull:

    මේකෙන් කෙළියෙ කෙළින් ම මධ්‍යම පාන්තිකයන්ට.....
    මුං ගේ යහපාලනේට ඡන්දෙ දීපු, මරා ගෙ ආන්ඩුව පෙරලන්න ප්‍රමුඛ ම කාර්යය කරපු මධ්‍යම පාන්තිකයන්ට.....:growl:

    අවංකවම ඇත්ත කතාව මචං ....... තනිකර ඇත්ත
    :nerd::nerd:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පොඩි එකාට කොහෙද බං කෙළල තියෙන්නේ?
    පහල ආදායම් ලබන අයට මේක හොද අය-වැයක් අවංකව ම...
    මේකෙන් කේටර් කරන්නේ පහල ම පන්තියට සහ ඉහලම පන්තියට විතරයි.:dull:

    මේකෙන් කෙළියෙ කෙළින් ම මධ්‍යම පාන්තිකයන්ට.....
    මුං ගේ යහපාලනේට ඡන්දෙ දීපු, මරා ගෙ ආන්ඩුව පෙරලන්න ප්‍රමුඛ ම කාර්යය කරපු මධ්‍යම පාන්තිකයන්ට.....:growl:
    මොන සුරංගනා කතා කියල ආවත් හැම ආණ්ඩුවම කරන්නේ ඕක නේද?​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    :dull: :dull: හරි සනීපයි මාමේ දැන් නම්..... ඔය බොරුවට අඩු කරපු පරිප්පු / ගෑස් / කරවල මිල අවුරුද්දක් තියා මාස තුනක් අඩු වෙලා තියෙයිද.....?? :lol: මුන් තාමත් හිතාගෙන ඉන්නේ ඔක්කොම බයියෝ කියලද කොහෙද..... :growl: :growl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :no: JVP එකට දාපන් සහෝ......

    ඊයේ වහලා ගහපු කොල ටික තාම බලාගන්න බැරිවුනාද බන්?
    වාහන වල බදු වලට මොකෝ වුනේ? :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :dull: :dull: හරි සනීපයි මාමේ දැන් නම්..... ඔය බොරුවට අඩු කරපු පරිප්පු / ගෑස් / කරවල මිල අවුරුද්දක් තියා මාස තුනක් අඩු වෙලා තියෙයිද.....?? :lol: මුන් තාමත් හිතාගෙන ඉන්නේ ඔක්කොම බයියෝ කියලද කොහෙද..... :growl: :growl:

    දෙගොල්ලෝ තරගෙට හොරාකනවා බන්..
    වයාපාරවලට ගහපු බදු ගැන තාම හරියට කිව්වේ නෑනේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මොන සුරංගනා කතා කියල ආවත් හැම ආණ්ඩුවම කරන්නේ ඕක නේද?​

    ඊයේ වහලා ගහපු කොල ටික තාම බලාගන්න බැරිවුනාද බන්?
    වාහන වල බදු වලට මොකෝ වුනේ? :dull:

    දෙගොල්ලෝ තරගෙට හොරාකනවා බන්..
    වයාපාරවලට ගහපු බදු ගැන තාම හරියට කිව්වේ නෑනේ..

    :dull: :dull: :dull: මුන් ඔක්කොම එකයි...... ශික්......!! :growl: :growl:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ලන්කා සී නිවුස්

    "ආදායම් බලපත‍්‍රය වෙනුවෙන් රුපියල් 15000ක් හා දුම් පරීක්‍ෂණය සඳහා රුපියල් 5000ක් ගාස්තුවන් අයවැය මඟින් යෝජනා කර තිබේ"

    ගොසිප්ලංකා

    "යතුරුපැදි හා ත්‍රී රෝද රථ වාර්ශිකව ගෙවිය යුතු තක්සේරු ගාස්තුව රුපියල් 2500 ක් කිරීමට යෝජනා කෙරේ. අනෙක් වාහන සඳහා එම අගය රුපියල් 15000 ක් වනු ඇත."

    දැන් ‍මොකක්ද බන් හරි මේකෙන්? එක එකා එක එක කතන්දර කියන්නෙ....

    අන්න ඒක තමයි බන් මේ මටත් පටලැවිල්ල.
    වාහන දෙක තුනක් තියන උන් වාහන ලයිශන් කරල ඉන්ශුවරස් කරල ඉවර වෙනකොට හම්බ කරපුව ඔක්කොම ඉවරයි ඉතින් :no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: :dull: හරි සනීපයි මාමේ දැන් නම්..... ඔය බොරුවට අඩු කරපු පරිප්පු / ගෑස් / කරවල මිල අවුරුද්දක් තියා මාස තුනක් අඩු වෙලා තියෙයිද.....?? :lol: මුන් තාමත් හිතාගෙන ඉන්නේ ඔක්කොම බයියෝ කියලද කොහෙද..... :growl: :growl:
    යකෝ ඔය අඩුකරපු ඒවයින් සත පහක් වැඩක් තියනව ද යන්තං අඩු කරලා අපේ @ ගැලවෙන්න බදු ගහන කොට?
    වාහනයක් පාවිච්චි කරන උන් පෙට්‍රල් වලට ම කොච්චර බදු ගෙවනව ද?
    උන්ටත් ගහල 15000/-ක් + දුම් සහතිකේට 5000/- = 20000/-ක්.......
    දැන් ඉතිං ඔය සු**න්නේ!!!!!:growl::growl::growl:

    අල්ලපු ගෙදර එකා තමන් ගේ ගෙදරට වඩා ලොකු ගෙයක් හැදුවාම ඒකට රිදිලා මන්දිර බද්ද කියල එකක් ගෙනාපු අපත පිං ගොනෙක් ගෙන් වෙන මොනවද බං බලාපොරොත්තු වෙන්න පුළුවන්??