මොනවා සම්බන්දයෙන්ද මේ කෙල්ල qualified



1500$දැන් Software engineer කෙනෙක් ගන්න පඩිය ඇහුවොත් මේකේ උන් හූල්ලන නිසා ඒ ගැන නොකියා ඉමු![]()
Mora CSE recent graduate una untath $1500 i starting salary @wso2...batch top wela kawuda bn 250k ganne....
maybe starting sal![]()
umbala hithanne lankawe youtube karayo $10k withara gannawa kiyaladaMora CSE recent graduate una untath $1500 i starting salary @wso2...



පොඩි කෑල්ලක් අල්ලන් ඒකිව mia Khalifa කරලත් ඉවරයි ලංකාවේ උන්..මෙන්න මේකයි ලංකාවේ කොල්ලොන්ට සාපේක්ෂව කෙල්ලො ඉදිරියට ඵන්නේ නැත්තේ.නැතුව දක්ෂතාවය නැතුව නෙමෙයි.ඉස්සරහටත් ඔහේ ගෙදරට වෙලා හූල්ල හූල්ල බත් තම්බල දෙන ගෑණු තමා ලංකාවට බිහි වෙන්නේ..ඊට පස්සේ ලංකාවේ පිරිමිම උන්ට බණිනව මෙලෝ වැඩකට නැති කකා බිබී ඉන්න ගෑණු ලංකාවේ ඉන්නේ කියල.ලංකාවේ ගොඩක් පිරිමි පට්ටම කුහකයෝ...අැත්තටම ලංකාවේ කෙල්ලෙක් වෙලා ඉපදෙන ඵක පුදුම පවක්..අර හාමුදුරුවෝ කෙනෙක් කිව්ව කථාව සහතික අැත්ත..
Cmb පොඩි කෙල්ලො සෑහෙන්න set 1ක්. ඉන්නවා buissness කරන . උන් ෆට්ට වැඩ්ඩො. . ලංකාවේ Gen Z company සෙට් එකක් තියෙනවා. හොයල blapanko
ඔව් ලෝකෙට බම්බු ගහගන්න කියල උන්ගෙ වැඩ කරන සෙට් ඵකක් ඉන්නව ඒත් මම කිව්වේ කොල්ලොන්ට සාපේක්ෂව කෙල්ලො අඩුයි කියලා..ඒකට මූලික හේතුව උඩට ඵනකොටම බඩුව කියල ලේබල් ගහන ඵක..වෙන රටවල ඵහෙම නෑ කොල්ලො කොල්ලො දෙගොල්ලොම සමඟියෙන් වැඩ.රටක දියුණුවට ඒවත් බලපානවා..දැන් ඉන්න කුහක නාකි ටික මැරිල ගියහම ඵන අළුත් පරම්පරාවේ උන්වත් ඵහෙම වෙන ඵකක් නෑ කියල හිතනවා..
Peg කරපු නිසා හොඳයිදැන් Software engineer කෙනෙක් ගන්න පඩිය ඇහුවොත් මේකේ උන් හූල්ලන නිසා ඒ ගැන නොකියා ඉමු![]()

උඹ නම් දැන් සාපයක් වේගෙන එන්නෙඅඩේ මෙයාගෙ නොම්මරයක් හරි දන්න කෙනෙක් ඉන්නවද දල්ලෑ නේද? පුළුවන් නම් එවහල්ලකෝ! දන්න එකෙක් ඉන්නව නම් පණිවිඩයක් ඇරපන් මෙයා single නම් බඳින්න කොල්ලෙක් ඉන්නව කියල! සිංහල බොදු ගොවි, රජයේ සේවක, අවුරුදු 32, පඩිය 80,000/=! ආදායම් තත්වයේ වෙනස අවුලක් වෙන එකක් නැහැ නේද මචන්? අපි දෙන්නගෙම සල්ලි කැටෙන් කැටේ එකතු කරල ජීවිතේ ගොඩ නගාගන්නත් පුළුවනිනේ!

සිරා බන්.. ගොඩක් වෙලාවට කෙල්ලො කටවහන් ඉන්නෙ කොල්ලෝ ඕනෑවට වඩා පොර line දෙන්න යන නිසා.. මාත් ඕක තේරුම් ගත්තට පස්සෙ වැඩ වලදී කෙල්ලො බයිට් කරන එක සෑහෙන අඩුකරා.. මේකේ සමහර උන් කියනව වගේ කෙල්ලො කියන්නේ මන්දබුද්ධික ජාතියක් නෙවෙයි.. උන්ට අවස්ථාව නොදෙන එකයි ප්රශ්නෙ..පොඩි කෑල්ලක් අල්ලන් ඒකිව mia Khalifa කරලත් ඉවරයි ලංකාවේ උන්..මෙන්න මේකයි ලංකාවේ කොල්ලොන්ට සාපේක්ෂව කෙල්ලො ඉදිරියට ඵන්නේ නැත්තේ.නැතුව දක්ෂතාවය නැතුව නෙමෙයි.ඉස්සරහටත් ඔහේ ගෙදරට වෙලා හූල්ල හූල්ල බත් තම්බල දෙන ගෑණු තමා ලංකාවට බිහි වෙන්නේ..ඊට පස්සේ ලංකාවේ පිරිමිම උන්ට බණිනව මෙලෝ වැඩකට නැති කකා බිබී ඉන්න ගෑණු ලංකාවේ ඉන්නේ කියල.ලංකාවේ ගොඩක් පිරිමි පට්ටම කුහකයෝ...අැත්තටම ලංකාවේ කෙල්ලෙක් වෙලා ඉපදෙන ඵක පුදුම පවක්..අර හාමුදුරුවෝ කෙනෙක් කිව්ව කථාව සහතික අැත්ත..
