ආදායම් මාර්ග 3යි, පරිගණක ඉංජිනේරුවො ලෙප්ට් 🤭

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ නම් දැන් සාපයක් වේගෙන එන්නෙ :)
    ඉතින් බං මම කසාද බඳින්න කෙල්ලෙක් හොයන ගමන්! නැතිනම් වෙන්නෙ ප්‍රපෝසල් එකකින් එන පිස්සු මළ හෝන්තුවක් කර ගහගෙන ජීවිතේම දුක් විඳින්න! කොහොමත් මම පුද්ගලිකව independent එවුන්ට කැමතියි! උන් හැම මගුලම අපේ කරේ එල්ලි එල්ලි ඉල්ලන්නේ නැහැනෙ! Toxic නැහැ! අපේ එකෙක් අර හෙළ බොදු ගැමි අහිංසක ලියක් කසාද බැඳල දැන් ගෑනිට පස්පඩන්ගුවේ හැමදාම ෆෝන් එකෙන් බනිනව, ඒකිට පොඩි දෙයක්වත් තනියම කරගන්න බැරි වුනහම! කලින් තරම් උගෙ performance දැන් නැහැ!
     
    • Sad
    Reactions: siri_ayya

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Cmb පොඩි කෙල්ලො සෑහෙන්න set 1ක්. ඉන්නවා buissness කරන . උන් ෆට්ට වැඩ්ඩො. . ලංකාවේ Gen Z company සෙට් එකක් තියෙනවා. හොයල blapanko
    :lol::lol: meka kiyewwa vithara hina giye aru kiwwe vidiyata lankave kellek diyunu venavanam baduwa kiyala label ghana un vitharak venas vela hari yanne na.

    Ex - mama tiktok eka video ekak dekka kandy posh kello tikak unge cosmetics business eka promote karanava. un unge product detail denne english valin ahana unta vitharai balapanko munge mind eka thama thiyenna yatath vijithen nidas vela 60-70 vala unge level eka.

    man insta vala ona tharam dekala thiyanava german,spanish kello un langauge ekin business geniyanava. man kiyanne na lankave unta sinhalen karanna kiyala eth mun danne na sinhala katha karana customers lavath unge buisness eka athulata genna
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේ මෙයාගෙ නොම්මරයක් හරි දන්න කෙනෙක් ඉන්නවද දල්ලෑ නේද? පුළුවන් නම් එවහල්ලකෝ! දන්න එකෙක් ඉන්නව නම් පණිවිඩයක් ඇරපන් මෙයා single නම් බඳින්න කොල්ලෙක් ඉන්නව කියල! සිංහල බොදු ගොවි, රජයේ සේවක, අවුරුදු 32, පඩිය 80,000/=! ආදායම් තත්වයේ වෙනස අවුලක් වෙන එකක් නැහැ නේද මචන්? අපි දෙන්නගෙම සල්ලි කැටෙන් කැටේ එකතු කරල ජීවිතේ ගොඩ නගාගන්නත් පුළුවනිනේ!
    යකෝ ඔය හශානෝ ගේ වයිෆ්. උන් දෙන්නම රට ඉන්නේ.
    උන් ඔය ගා න හොයනවා බන් ස්ටාර්ස් වලින් , UC ස්පොන්සර් වලින් (මිඩාස් බයි වගේ ප්ලට්ෆොර්ම් වලින් ) , පේජ් එකේ පර්ට්නර් සෙල් වලින්.



     
    • Like
    Reactions: siri_ayya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Shaun The Sheep Movie Ok GIF
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,683
    113
    Auckland
    පොඩි කෑල්ලක් අල්ලන් ඒකිව mia Khalifa කරලත් ඉවරයි ලංකාවේ උන්..මෙන්න මේකයි ලංකාවේ කොල්ලොන්ට සාපේක්ෂව කෙල්ලො ඉදිරියට ඵන්නේ නැත්තේ.නැතුව දක්ෂතාවය නැතුව නෙමෙයි.ඉස්සරහටත් ඔහේ ගෙදරට වෙලා හූල්ල හූල්ල බත් තම්බල දෙන ගෑණු තමා ලංකාවට බිහි වෙන්නේ..ඊට පස්සේ ලංකාවේ පිරිමිම උන්ට බණිනව මෙලෝ වැඩකට නැති කකා බිබී ඉන්න ගෑණු ලංකාවේ ඉන්නේ කියල.ලංකාවේ ගොඩක් පිරිමි පට්ටම කුහකයෝ...අැත්තටම ලංකාවේ කෙල්ලෙක් වෙලා ඉපදෙන ඵක පුදුම පවක්..අර හාමුදුරුවෝ කෙනෙක් කිව්ව කථාව සහතික අැත්ත..
    කලු කැත අනාත ගමේහ් පොන්නයො තමා ඔහොම හීන මානෙන් ජීවත් වෙන්නෙ තාම. දැන් රට ලොකෙ දියුනු වෙලා මිනිස්සු ඉස්සරහට යනව. එහෙම වර්ථමානෙ ජීවත් වෙන උන් සෑහෙන දුරක් යනකොට තව සෙට් එකක් තාම 20 වන සතවර්ශයේ හිර වෙලා. එලකිරි එකෙත් සෑහෙන සෙට් එකක් මෙහෙම හිර වෙලා ඉන්න එවුන් තමයි.

    අද ලොකෙ කෙල්ලොන්ට තැන වැඩී. කොල්ලෙක්ට සාපේක්ශව කෙල්ලො ඉදිරියට යනව. නමුත් උන්ගෙ කකුලෙන් අදින්න බලන් ඉන්නව උන්ගෙම අම්මලා. අවුරුදු 25 වෙනකොට කරදර කරනව බැදපිය බැදපිය කියල. ඉතින් මේ කාලෙදි කෙල්ලෙක්ට තොරාගන්න සිද්ධ වෙනව උගෙ පාරෙ යනවද නැත්තන් වටේ උන්ට ආතල් දෙන්න උන්ව සතුටු කරන්න යනවද කියන එක
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ ඔය හශානෝ ගේ වයිෆ්. උන් දෙන්නම රට ඉන්නේ.
    උන් ඔය ගා න හොයනවා බන් ස්ටාර්ස් වලින් , UC ස්පොන්සර් වලින් (මිඩාස් බයි වගේ ප්ලට්ෆොර්ම් වලින් ) , පේජ් එකේ පර්ට්නර් සෙල් වලින්.




    අඩේ ඔව් නේද? දැන්නේ මීටර් වුණේ! දැන් හශානෝ එච්චර වීඩියෝ කරන්නෙ නෑ නේද?
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    පොඩි කෑල්ලක් අල්ලන් ඒකිව mia Khalifa කරලත් ඉවරයි ලංකාවේ උන්..මෙන්න මේකයි ලංකාවේ කොල්ලොන්ට සාපේක්ෂව කෙල්ලො ඉදිරියට ඵන්නේ නැත්තේ.නැතුව දක්ෂතාවය නැතුව නෙමෙයි.ඉස්සරහටත් ඔහේ ගෙදරට වෙලා හූල්ල හූල්ල බත් තම්බල දෙන ගෑණු තමා ලංකාවට බිහි වෙන්නේ..ඊට පස්සේ ලංකාවේ පිරිමිම උන්ට බණිනව මෙලෝ වැඩකට නැති කකා බිබී ඉන්න ගෑණු ලංකාවේ ඉන්නේ කියල.ලංකාවේ ගොඩක් පිරිමි පට්ටම කුහකයෝ...අැත්තටම ලංකාවේ කෙල්ලෙක් වෙලා ඉපදෙන ඵක පුදුම පවක්..අර හාමුදුරුවෝ කෙනෙක් කිව්ව කථාව සහතික අැත්ත..
    oya banina un wadi hariyak real life melo rahakata nathi anatha un ban. unge ganuth ehema thama 😆
     
    • Like
    Reactions: siri_ayya