ආදායම 50,000ට වැඩිද? නව ආදයම් බද්දක්

Haazi

Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    ආදායම 50,000ට වැඩිද? නව ආදයම් බද්දක්

    මසකට රුපියල් 50,000කට වඩා උපයන සියළු පුද්ගලන්ගෙන් බදු අය කිරීමට රජය තිරණය කර තිබේ. ඒ අනුව මසකට රුපියල් 50,000ත් 100,000 ත් අතර මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු 2% බද්දක් ගෙවිය යුතුය.

    කෙසේ වෙතත් රුපියල් 50,000 අඩු ආදායමක් ලබන කිසිදු පුද්ගලයෙකු එසේ බදු ගෙවිය යුතු නැතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කරයි.

    Code:
    http://lankacnews.com/sinhala/main-news/88251/
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    50,000 ත් 100,000 ත් අතර විතරද බද්ද ගහන්නේ ? 100,000 වැඩි නම් ඊට වඩා වැඩිද ?
     

    djrush1996

    Member
    Apr 28, 2012
    70
    10
    0
    Gedara :3
    අඩේ එතකොට අපේ රට run වෙන්නේ අපේ සල්ලි වලින් නේ බන් මෙහෙම ගියොත් අපිට ජනාදිපති ල ඕනි න අපිට තනියෙන් run කොරන්න පුළුවන්නේ
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,581
    1,459
    113
    Sri Lanka
    අඩේ එතකොට අපේ රට run වෙන්නේ අපේ සල්ලි වලින් නේ බන් මෙහෙම ගියොත් අපිට ජනාදිපති ල ඕනි න අපිට තනියෙන් run කොරන්න පුළුවන්නේ
    :(:(
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අඩේ එතකොට අපේ රට run වෙන්නේ අපේ සල්ලි වලින් නේ බන් මෙහෙම ගියොත් අපිට ජනාදිපති ල ඕනි න අපිට තනියෙන් run කොරන්න පුළුවන්නේ

    Sirawata ban... Ape 2% private company ekakata deela rata karan yanna kiwwa nag meita wada hodata karan yai..

    Mee kalakanniyanta tax gewa gewa api nikan marenna one
     
    Last edited:

    Similar threads