ආදායම 50,000ට වැඩිද? නව ආදයම් බද්දක්
මසකට රුපියල් 50,000කට වඩා උපයන සියළු පුද්ගලන්ගෙන් බදු අය කිරීමට රජය තිරණය කර තිබේ. ඒ අනුව මසකට රුපියල් 50,000ත් 100,000 ත් අතර මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු 2% බද්දක් ගෙවිය යුතුය.
කෙසේ වෙතත් රුපියල් 50,000 අඩු ආදායමක් ලබන කිසිදු පුද්ගලයෙකු එසේ බදු ගෙවිය යුතු නැතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කරයි.

Code:
http://lankacnews.com/sinhala/main-news/88251/