ආදාහනේදී_හූ_හූ කියති
ගව ඝාතනයට එරෙහිව මහනුවරදී ගිනි තබාගෙන අපවත්වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහනයේදී රාජ්‍ය පරිපාලන ඇමැති ජෝන් සෙනවිරත්න මහතාගේ කතාවට සිංහල රාවය සහ ජාතික සංවිධාන වල පිරිසක් හූ කියමින් බාධා කළහ.
ආදාහනය පැවතියේ කහවත්ත පොරෝනුව ක්‍රීඩාංගනයේදීය. දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.
ඔබගේ කතාව මෙතනට ඕන නැහැ කියමින් ඔවුහු හූ කියන්නට වූහ.
ඇමැතිවරයා කතාව මදකට නතර කළේය. හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ ඇමැතිවරයාට කතා කිරීමට ඉඩ දෙන ලෙසයි.
ඇමැති යළිත් කතා කරද්දී හූ හඬ නැගී ආවේය.
ඇමැති ඉක්මනින්ම කතාව අවසන් කළේය.
***********************************************
ඇමතිවරුන්ට හු කිවුවොත් විතරක් ඇති. ළඟදීම මීට වැඩිය දේවලට මුහුණ දීමට සිදු වුනත් පුදමයක් නොවේ. කහවත්තේ මිනීමැරුම්.... හැමදාම මිනිසුන්ව රවටන්ද පුලුවන්ද? ඉස්සෙල්ලාම ගව ඝාතනය නතර කිරීමට නීති සම්පාදනය කරන්න. මේක සුළු වැඩක් අපේ ඇමතිවරුන්ට.

ඇමති කරලා තියෙන්නේ හොද වැඩක්. ඉක්මනටම කතාව නවත්වලා. තව කතා කර කර හිටියා නම් තාමත් හූ තමා