පිස්සුද යකොව්ස් ? එහෙනම් අර දියවන්නා කුමාරියෙ සින්දුව කියාපු කොල්ලා බලපන්කො පොශ් ද ? ඌ ගමෙ ලුක් එකක් තියෙන්නෙ ?waliwatta gems family eke ekak neda?
Salli welata ban oya itin.
Oya voice teen eke godak posh salli tiyana unta thana wadi ban.
එතකොට අ ර පුප්පානෙ සින්දුව කියන කෙල්ල බලපන් ?
එ කෙල්ල බදුල්ලෙ අම්මා තාත්තා හෙනම ගැමි පාටයි .
එ කෙල්ලගෙ විඩියො එක තමා වැඩිම වීව්ස් තියෙන්නෙත්,





