ආදුනිකත්ව ලව්🥴

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    මුට්ටිය තාම දාන් ඉන්නෙ නෙ😅
    මුට්ටිය නෙමේ බං අවුරුදු දෙකකට කලින් මං එෆ්බී එකෙන් අයින් වෙනකොටත් මගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක්.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මොන්ටිසෝරි යන කාලෙ කොන්ඩෙ නෑඹිලි කට් එක කපපු කෙල්ලෙක්. දැන් ඔස්ට්‍රේලියා ඉන්නෙ :love:

    ඊට පස්සෙ එහෙම රිමාකබල් එකක් දැක්කෙ ඒලෙවල් කාලෙ, චැට් එහෙම කලා. මං ඇහුවෙත් නෑ පස්සෙ කාලය විසින් මිසින් කලා එයාවත් :(
    මුට්ටිය තාම දාන් ඉන්නෙ නෙ😅
    පළවෙනි crush එක තමයි මැරි කරල ඉන්නෙත්.. එක වසරෙදිත් එක පන්තියෙ අල්ලපු ඩෙස් එකේ හිටියෙ 😂😂
    අඩෙ පට්ටනෙ

    PM daapn links
    YT එකෙ තියෙන්නෙ😉
    ------ Post added on May 22, 2022 at 8:13 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,680
    113
    සේදවත්ත
    මෙයාලා තමයි ඉතින් :(


    92172ad3d32d34cfd88a7924e9104da7.jpg
    768full-michela-noonan.jpg


    1013842_482725148462841_1771948666_n.jpg
    ස්පෙල් බයින්ඩර් බැලුව බන් ගිය සතියේ පුරාවට යූටියුබ් එකේ බන් සුපිරි . ඉලගට ඕසන් ගර්ල් බලන්න ඕනේ
     
    • Love
    Reactions: Stimulus mind

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මොන්ටිසෝරියන කෑලෙ චබී කෙල්ලෙක්

    1-5 කොට දුබුරු කෙල්ලෙක්

    11-13 කෙට්ටු ලස්සන කෙල්ලෙක්


    ඒත් එකක්වත් සෙට් උන්නෑ😅


    උබලා ලව් කරපු කෑලි මොනාද ඒකි නොදැන😅

    elakiri eke databse eka crash wei list eka dammoth
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    O/L කාලෙ කෙල්ලෙක්ට ක්‍රෂ් එකක් තිබුන. එතකොට එහෙම අහන්න තරන් හයියක් තිබුනෙත් නෑ. පස්සෙ දැනගත්ත ඒකිට කොල්ලෙක් ඉන්නව කියල. ඊට පස්සෙම කෙල්ලෙක් ගැන ක්‍රෂ් එකක් ඇවිල්ලම නෑ. ෆීලින්ස් මැරිලද කොහෙද දැන් :dull:
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,450
    870
    113
    montisori kale na..
    1-5 crush ekak thibuna..
    6-8 crush
    8-9- ekak hitya
    aye 26n ekak set una..
    27.5 n kelo gatta