ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

ඉතිං කෝ ප්‍රවාදය ? මේ හම්බවෙලා තියෙන්නෙ microbiology වලටනෙ ? :dull: :dull:

ඔය කියන සංස්කෘතිය මොකද්ද බන්, අපේ රටේ එහෙම එකක් නෑ කියන්න මොකෝ. හිතන විදිහට සංස්කෘතිය සම්බන්ධ වෙන්නේ කොහොමද ?:oo:

ඔය තර්කය අවලන්ගු තර්කයක් බන්. දැන් එහෙම බැලින්නම් ලංකාවෙයි ඉන්දියාවෙයි සංස්කෘතියයි එක සමානයි බොහොවෙලාවට.නලින්ට අනුව ඉන්දියානු විද්ඥඥයොත් නෑ...

සංස්කෘතිය යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය. එම සංස්කෘතියේ ප්‍රවාද ගොඩනගන ආකාරයට තමා විද්‍යාවේ ප්‍රවාද ගොඩනගන්නෙ. පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන (සම්මුති වශයෙන්) සිදුවීම් විස්තර කරන්න හිතෙන් මවාගන්නවත් බැරි වියුක්ත (abstract) ප්‍රවාද ගොඩනගනව. ලංකාවෙ කොහෙවත් එහෙම දැනුම ගොඩනැගීමක් තිබ්බෙ නෑ. ලංකාවෙ මිනිස්සු හැමදේම ප්‍රත්‍යක්ශයෙන් දැනගත්තෙ. ලංකාවෙ දැනුම වුනේ ඒ ප්‍රත්‍යක්ශයන්. කොහෙවත් ප්‍රත්‍යක්ශයක් පැහැදිලි කරන්න වියුක්ත ප්‍රවාද ගොඩනැගීමක් සිද්ද වුනේ නෑ. :no: :no:

විද්‍යාඥයො කියල අදහස් කරන්නෙ කාවද ? phd එකක් තියෙන ? පරීක්ශණයක් කරපු ? ජර්නලයට පර්යේශණ පත්‍රිකාවක් පල කල අයනෙ ? නලීන්ද සිල්වා කියන්නෙ නිව්ටන් අයින්ස්ටයින් ප්ලාන්ක් වගේ විද්‍යාවට භෞතික විද්‍යාවට අලුතෙන් යමක් එකතු කරන්න පුලුවන් අය ලංකාවෙ බිහිවෙන්නෑ කියල. ඔව් ඉන්දියාවෙත් බටහිර නොවී ඉන්දියානු සංස්කෘතිය යටතේ හැදෙන වැඩෙන කෙනෙකුටත් හරි හමං විද්‍යාඥයෙක් වෙන්න බෑ තමා. :dull: :dull:
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    නලීන්ද සිල්වා මහාචාර්යතුමා විද්ඥඥයො කියන එකෙන් අදහස් කරන්නෙ පොඩි පොඩි පරීක්ෂණ කරලා දැන් තියෙන නියම වලින් ප්‍රතිපල පැහැදිලි කරන විද්ඥඥයො නෙමෙයි. විද්යාවේ එන මුලධර්ම හෝ නියම හොයා ගත්ත අය ගැන. ඉන්දියාවෙ විද්ඥඥයෙක් හොයාගත්ත නියමයක නමක් කියපන් බලන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් බන් ඔය කියන විද්‍යාඥයො බුරුතු පිටින් කොහොමත් පහල වෙන්නේ නෑ නෙ. බොහොම අඩු ගානක් ඉන්නෙ. සියවසකටම එකෙක් දෙන්නෙක් ඉන්නෙ. ඒ මිනිස්සු වැඩිහරියක් ක්‍රිස්තියානු හෝ යුදෙව් උන පලියට, නැත්තන් බටහිර රටවල හිටපු පලියට ඒ මිනිස්සු ගොඩනගපු දැනුම යුදෙව් ක්‍රිස්තියානි එකක් කියල ලේබල් ගහන්නෙ කොහොමද :oo: යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය ඒ මිනිස්සු කරපු හොයාගැනීම් වලට බාධාවක් මිසක් උදව්වක් උනා කියල මම නං හිතන්නෙ නෑ. :oo:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    Bose -> Fifth Sate of the matter

    https://en.wikipedia.org/wiki/Boson
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙතන ලොකුම අවුල තමයි දැනුම හරියට හඳුනා නොගැනීම. ලෞකික සහ ලෝකොත්තර දැනුම කියලා කොටස් දෙකකට කඩන්න පුළුවන්. ලොකොත්තර දැණුමට නම් අධ්‍යාත්මය අවශ්‍යයි. ඒ වගේම ලෞකික / භෞතිකය මත සැදෙන දැනුම වෙනුවෙන් හොඳම ක්‍රමය උද්ගමනවාදි සංකල්පය මතා රඳා පැවතුනු විද්‍යාත්මක ක්‍රමයක්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    භෞතිකවාදි දැනුම ආධ්‍යාත්මික දැනුමෙන් තෙරුම් ගන්නට යාම ඉතා භයානකයි. හොඳම උදාහරණය තමයි ඉන්දියාව. උන් කොහොඹ ශාකයේ තියෙන ඖෂධිය ගුනයට ආධ්‍යාත්මය ආරොපණය කරා. දේවවත්වය ආරොපණය කර. නමුත් යුරොපියන් විලො ගසේ තිබෙන වේදනා නාශක ගුණයට ආධ්‍යාත්මය ආරොපණය කරන්න ගියේ නෑ නලින්ද සිල්වා පට්ටපල් බොරු කියන ක්‍රමය අනුගමනය කරලා වේදනා නාශක හොයා ගත්තා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    :):yes::yes::yes: 100% agreed
     
    පුටා, ඔයා වල්ගේ පාගාගෙන... පොදුවේ ගත්තම සාමාන්‍යයෙන් හැමෝම කියන්නේ "ආධ්‍යාත්මික දේවල් භෞතිකවාදි දැනුමෙන් විස්තර කරන්න යාම" ලොකුම මෝඩකමක් විදිහට... ඔයා ඒකෙ අනිත් කොනෙන් අල්ලගෙන... ඔයාගේ කතාවට කොහොබ ගහේ උදාහරනේ කොහෙන් ගත්තද කියල මං නම් දන්නේ නෑ.. හැබැයි ආධ්‍යාත්මික දේවල් භෞතිකවාදි දැනුමෙන් විස්තර කරන්නගිහින් අමාරුවේ වැටුණු උදාහරණ නම් අනන්තවත් තියෙනවා... ඉස්සරහටත් එහෙමයි..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙතන ලොකුම අවුල තමයි දැනුම හරියට හඳුනා නොගැනීම. ලෞකික සහ ලෝකොත්තර දැනුම කියලා කොටස් දෙකකට කඩන්න පුළුවන්. ලොකොත්තර දැණුමට නම් අධ්‍යාත්මය අවශ්‍යයි. ඒ වගේම ලෞකික / භෞතිකය මත සැදෙන දැනුම වෙනුවෙන් හොඳම ක්‍රමය උද්ගමනවාදි සංකල්පය මතා රඳා පැවතුනු විද්‍යාත්මක ක්‍රමයක්.
    පුටා, ඔයාට තව ගොඩාක් දේවල් ඉගෙනගන්න තියෙනවා.. නලින් ද සිල්වා මහත්තයා ගැන විවේචනය කරන්න කලින්, එතුමා කියල තියෙන්නේ මොනවද කියල මුලින් කියල බලල ඉන්න...ඔයා කියන ලෞකික දැනුම අධ්‍යාත්මිකව ගන්න විදිහ ගැන තමයි නලින් ද සිල්වා කියන්නේ.. එහෙම නැතුව පුටා වගේ දෙකොන පටලවන් නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    This state of the mater is Bose proposed to Einstein based on mathematics only. this state coudnt confirm until recent history as the lack of technology.
    ලොල් සීන්... එතකොට දෙවියන් සහ භූතයන්? ඒකත් "coudnt confirm until now, as the lack of technology."ද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලීන්ද සිල්වා මහාචාර්යතුමා විද්ඥඥයො කියන එකෙන් අදහස් කරන්නෙ පොඩි පොඩි පරීක්ෂණ කරලා දැන් තියෙන නියම වලින් ප්‍රතිපල පැහැදිලි කරන විද්ඥඥයො නෙමෙයි. විද්යාවේ එන මුලධර්ම හෝ නියම හොයා ගත්ත අය ගැන. ඉන්දියාවෙ විද්ඥඥයෙක් හොයාගත්ත නියමයක නමක් කියපන් බලන්න.
    :):)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතින් බන් ඔය කියන විද්‍යාඥයො බුරුතු පිටින් කොහොමත් පහල වෙන්නේ නෑ නෙ. බොහොම අඩු ගානක් ඉන්නෙ. සියවසකටම එකෙක් දෙන්නෙක් ඉන්නෙ. ඒ මිනිස්සු වැඩිහරියක් ක්‍රිස්තියානු හෝ යුදෙව් උන පලියට, නැත්තන් බටහිර රටවල හිටපු පලියට ඒ මිනිස්සු ගොඩනගපු දැනුම යුදෙව් ක්‍රිස්තියානි එකක් කියල ලේබල් ගහන්නෙ කොහොමද :oo: යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය ඒ මිනිස්සු කරපු හොයාගැනීම් වලට බාධාවක් මිසක් උදව්වක් උනා කියල මම නං හිතන්නෙ නෑ. :oo:
    ඇත්ත... නමුත් දැනුමට බටහිර-ක්‍රිස්තියානි කියන ලේබල් එක වදින්නේ, ඒ මිනිස්සුන්ගේ හම සුදු නිසාවත්, ඒ මිනිස්සු බටහිර රටවල් වල හිටපු නිසා වත් නෙමෙයි... දැනුම ඇවිත් තියෙන්නේ එයාලා ජීවත් උණු සංස්කෘතිය හා ආගම එක්ක.. ඒ සියල්ලම ඒකට බද්ධයි... වෙන් කරන්න බෑ...
    අපේ හෙළ වෙදකම සහ වාරි තාක්ෂනය වගේ දේවල් බුදුදගම එක්ක බද්ධ වෙලා තියෙන්නෙත් ඒ වගේ...මොකද අපිට ලැබුනේ ප්‍රත්‍යක්ෂ දැනුමක්..
    නමුත් සුද්දට එහෙම ප්‍රත්‍යක්ෂ දැනුමක් ලබා ගන්න හැකියාවක් තිබ්බේ නෑ.. (තිබ්බ මිනිස්සුන්ට මායාකාරයෝ - ඉන්ද්‍රජාලිකයෝ- මිත්යාදෘෂ්ටිකයෝ" කියල හංවඩු ගහල එල්ලලා මරුවා... මොකද උන්ගේ ආගමේ සීමාව ඒක නිසා.. මෙතන ලොකුම විහිලුව, ඉන්ද්රීයගෝචර දෙයක් පහදන්න, ඉන්ද්රෙයගෝචර නොවෙන සංකල්පයක් යොදා ගන්න සිද්ධ වීම.. හරියට පොල් ගෙඩි වැටීම පහදන්න ගුරුත්වාකර්ෂණය කියන ඉන්ද්රෙයගෝචර නොවෙන සංකල්පය යොදා ගන්න සිද්ධ වීම වගේ...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    This state of the mater is Bose proposed to Einstein based on mathematics only. this state coudnt confirm until recent history as the lack of technology.

    මේකත් නිර්මාණයක් නෙමෙයි. හොයාගෙන තිබුන සයිද්ධන්තික භෞතික විද්‍යා නියම වලින්ම ගත්ත අපෝහණ. සාධාරණ සාපේක්ෂතා වාදය නිර්මාණයක්. ගුරුත්වාකර්ෂණ නියමය නිර්මාණයක්. කැන්ටර්ගෙ කුලක වාදයනිර්මාණයක්. පරිනමවාදයත් නිර්මාණයක්. ඕම නියමය, ගෙලුසැක් නියමය බොයිල් නියමය මේව නිර්මාණ නෙමෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත... නමුත් දැනුමට බටහිර-ක්‍රිස්තියානි කියන ලේබල් එක වදින්නේ, ඒ මිනිස්සුන්ගේ හම සුදු නිසාවත්, ඒ මිනිස්සු බටහිර රටවල් වල හිටපු නිසා වත් නෙමෙයි... දැනුම ඇවිත් තියෙන්නේ එයාලා ජීවත් උණු සංස්කෘතිය හා ආගම එක්ක.. ඒ සියල්ලම ඒකට බද්ධයි... වෙන් කරන්න බෑ...
    අපේ හෙළ වෙදකම සහ වාරි තාක්ෂනය වගේ දේවල් බුදුදගම එක්ක බද්ධ වෙලා තියෙන්නෙත් ඒ වගේ...මොකද අපිට ලැබුනේ ප්‍රත්‍යක්ෂ දැනුමක්..
    නමුත් සුද්දට එහෙම ප්‍රත්‍යක්ෂ දැනුමක් ලබා ගන්න හැකියාවක් තිබ්බේ නෑ.. (තිබ්බ මිනිස්සුන්ට මායාකාරයෝ - ඉන්ද්‍රජාලිකයෝ- මිත්යාදෘෂ්ටිකයෝ" කියල හංවඩු ගහල එල්ලලා මරුවා... මොකද උන්ගේ ආගමේ සීමාව ඒක නිසා.. මෙතන ලොකුම විහිලුව, ඉන්ද්රීයගෝචර දෙයක් පහදන්න, ඉන්ද්රෙයගෝචර නොවෙන සංකල්පයක් යොදා ගන්න සිද්ධ වීම.. හරියට පොල් ගෙඩි වැටීම පහදන්න ගුරුත්වාකර්ෂණය කියන ඉන්ද්රෙයගෝචර නොවෙන සංකල්පය යොදා ගන්න සිද්ධ වීම වගේ...

    ක්‍රිස්තියානි/යුදෙව් සංස්කෘතියෙන්/ආගමෙන් බටහිර දැනුම එන විදිහ මට නං තේරුම් ගන්න බෑ බන්. ඒ දෙකේ සම්බන්ධයක් මට පෙන්නේ නෑ කොහෙත්ම :baffled:

    උදාහරනෙකට ක්‍රිස්තියානි යුදෙව් ආගම් දෙකෙන්ම කියන මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන්නේ ඔය කියන විද්යාවෙන්ම නෙ. දෙවියන්වහන්සෙ මිනිහ මැව්වේ නෑ කියල පරිනාමවාදය ඉදිරිපත්කරන්නෙත් ඔය කියන විද්‍යාවෙන් නෙ. පෘතුවිය සෞරග්‍රහ මණ්ඩලේ මැද නෙවේ ඉරයි මැද තියෙන්නේ කියල ගැලිලියෝව පල්ලියෙන් මැරුවේ නැති ටික විතරනේ. කොටින්ම ඒ රටවල ක්‍රිස්තියානි අයට විරුද්ධව නිරාගමික මතය ප්‍රචාරය කරන්න වැඩ කරන බහුතරය ඔය කියන විද්‍යාව හදාරන අය. අයින්ස්ටයින්ට පස්සේ දැනට ඉන්න හොඳම විද්‍යාඥය කියල කියන ස්ටීවන් හෝකින් කෙලින්ම කියනව එයා දෙවියන්වහන්සේ පිළිගන්නේ නෑ කියල. අයින්ස්ටයිනුත් එහෙමයි.

    එහෙව් එකේ ඔය කියන ක්‍රිස්තියානි/යුදෙව් ආගමික මත වැරදි කියල ඔප්පු කරන්න මහන්සිවෙන, ඒ මත වලට විරුද්ධව කතා කරන අයගේ සොයාගැනීම් එන්නේ ක්‍රිස්තියානි/යුදෙව් සංස්කෘතියෙන් කියන එකේ තේරුම මොකද්ද ? :oo:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකත් නිර්මාණයක් නෙමෙයි. හොයාගෙන තිබුන සයිද්ධන්තික භෞතික විද්‍යා නියම වලින්ම ගත්ත අපෝහණ. සාධාරණ සාපේක්ෂතා වාදය නිර්මාණයක්. ගුරුත්වාකර්ෂණ නියමය නිර්මාණයක්. කැන්ටර්ගෙ කුලක වාදයනිර්මාණයක්. පරිනමවාදයත් නිර්මාණයක්. ඕම නියමය, ගෙලුසැක් නියමය බොයිල් නියමය මේව නිර්මාණ නෙමෙයි.
    :)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේ ලෝකෙට ආයුර්වේදය ලැබුනෙ දෙවියන්ගෙන්. (සින්හල වෙදකමත් එහමයි ) යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ලැබුනෙ අසුරයින්ගෙන්.

    මනෝ කාය එලියට ගන්න පුලුවන්නම් , ඔය අමනුෂ්ය කොටාශ වලින් දැනුම ලබාගන්න පුලුවන්. වෙනත් ක්‍රමද තිබේ. මමත් සෑහෙන ට්‍රය් කලා Astral Body එක එලියට ගන්න. එලියට ගන්න පුලුවන් වැඩිවෙලා ඉන්න බෑ. දැන්නම් ඉතින් වෙලාවක් නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුටා, ඔයාට තව ගොඩාක් දේවල් ඉගෙනගන්න තියෙනවා.. නලින් ද සිල්වා මහත්තයා ගැන විවේචනය කරන්න කලින්, එතුමා කියල තියෙන්නේ මොනවද කියල මුලින් කියල බලල ඉන්න...ඔයා කියන ලෞකික දැනුම අධ්‍යාත්මිකව ගන්න විදිහ ගැන තමයි නලින් ද සිල්වා කියන්නේ.. එහෙම නැතුව පුටා වගේ දෙකොන පටලවන් නෑ...

    එකම තමයි නලින් උන්නැහැ කරන වැරැද්ද භෞතික දැනුම ආධ්‍යාත්මයෙන් ගන්න ගියාම දේවත්වය හෝ ඊට සමාන පාරභෞතික සංකල්ප ආරුඪ වෙනවා නිතැතනින්ම. එතනින් එහාට හොයන්න ඕනේ නෑ කියලා ඉන්න එක බොහොවෙලාවට වෙන්නේ.