ඉතිං කෝ ප්‍රවාදය ? මේ හම්බවෙලා තියෙන්නෙ microbiology වලටනෙ ?

ඔය කියන සංස්කෘතිය මොකද්ද බන්, අපේ රටේ එහෙම එකක් නෑ කියන්න මොකෝ. හිතන විදිහට සංස්කෘතිය සම්බන්ධ වෙන්නේ කොහොමද ?![]()
ඔය තර්කය අවලන්ගු තර්කයක් බන්. දැන් එහෙම බැලින්නම් ලංකාවෙයි ඉන්දියාවෙයි සංස්කෘතියයි එක සමානයි බොහොවෙලාවට.නලින්ට අනුව ඉන්දියානු විද්ඥඥයොත් නෑ...
සංස්කෘතිය යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය. එම සංස්කෘතියේ ප්‍රවාද ගොඩනගන ආකාරයට තමා විද්‍යාවේ ප්‍රවාද ගොඩනගන්නෙ. පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන (සම්මුති වශයෙන්) සිදුවීම් විස්තර කරන්න හිතෙන් මවාගන්නවත් බැරි වියුක්ත (abstract) ප්‍රවාද ගොඩනගනව. ලංකාවෙ කොහෙවත් එහෙම දැනුම ගොඩනැගීමක් තිබ්බෙ නෑ. ලංකාවෙ මිනිස්සු හැමදේම ප්රත්යක්ශයෙන් දැනගත්තෙ. ලංකාවෙ දැනුම වුනේ ඒ ප්‍රත්‍යක්ශයන්. කොහෙවත් ප්රත්යක්ශයක් පැහැදිලි කරන්න වියුක්ත ප්‍රවාද ගොඩනැගීමක් සිද්ද වුනේ නෑ.

විද්‍යාඥයො කියල අදහස් කරන්නෙ කාවද ? phd එකක් තියෙන ? පරීක්ශණයක් කරපු ? ජර්නලයට පර්යේශණ පත්‍රිකාවක් පල කල අයනෙ ? නලීන්ද සිල්වා කියන්නෙ නිව්ටන් අයින්ස්ටයින් ප්ලාන්ක් වගේ විද්‍යාවට භෞතික විද්‍යාවට අලුතෙන් යමක් එකතු කරන්න පුලුවන් අය ලංකාවෙ බිහිවෙන්නෑ කියල. ඔව් ඉන්දියාවෙත් බටහිර නොවී ඉන්දියානු සංස්කෘතිය යටතේ හැදෙන වැඩෙන කෙනෙකුටත් හරි හමං විද්‍යාඥයෙක් වෙන්න බෑ තමා.




