ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..

Superuser

Member
Aug 30, 2015
723
73
0
මහාචාර්යතුමා දැන් දශක කිහිපයක ඉඳන් බටහිර සංකල්ප වල බොරුව ගැන කියනවා, එත් අවබෝධ කළ අය එතුමාගේ මහන්සියේ තරමට නැහැ. මුල් පියවරක් විදිහට බටහිර සංකල්ප පතුරු ගහන එක ඇරෙන්න අපේ ප්‍රවාද ගොඩ නගන්න, මිනිසුන් අතරට ගෙනියන්න මීට වඩා සාර්ථක ක්‍රමයක් යොදා ගන්න මහාචාර්යතුමාට හෝ ඔබලාට බැරිද?

යොදාගෙන තමා තියෙන්නෙ :dull: :dull:
kalaya.org ගිහිං බලපංකො :dull: :dull:
කලිං නං විදුසරට ලිපි ලිව්ව දැන් නෑ මොකද දන්නෑ :no: :no:
මිනිස්සු අතරට ගෙනිච්චාම මිනිස්සු වලිගෙ පාගගෙන කෑගහනවනෙ ඒකනෙ බැරි :no: :no:

මේ රටේ මාධ්‍ය ආයතන 5-6 ක් සල්ලි වලට අරන් දෙන්න පුළුවන් නම්, අන්න එදාට ඔය ප්‍රවාද, මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් වෙයි...

මන් කිව්වේ කාලය.ඔර්ග් ගැනවත් මාධ්‍ය ගැනවත් නෙවෙයි මේ වගේ දෙයක්. ඔහු කෙලින්ම ගුරුත්වාකර්ෂණය බොරු කිව්වහම කට්ටිය නැට්ට පාගාගෙන කෑ ගහනවා. ඒ බව දැනදැනත් ආයේ ඒකම කියනවා. මේක බලන් ඉන්න මිනිස්සු කිසිම විචාරයක්නැති ව මහාචාර්යතුමා කියන දේ ප්‍රතික්ෂේප කරනවා. දශක කිහිපයක් තිස්සේ සිද්ධ උන මේ දේ ඇත හැරලා වෙන විදිහක් යොදා ගැනීම ගැන. ලංකාවේ තියෙන මාධ්‍ය ඔක්කොම සල්ලිවලට ගත්තත් වෙබ් සයිට් 10ක් හැදුවත් ඔච්චර තමයි. අනික මහාචාර්යතුමාමනේ අඬන්නේ ජඩ මාධ්‍ය, මුහුණු පොතේ පඬියෝ මුන්ගෙන් කිසිම වැඩක් නෑ කියලා
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ක්‍රිස්තියානි/යුදෙව් සංස්කෘතියෙන්/ආගමෙන් බටහිර දැනුම එන විදිහ මට නං තේරුම් ගන්න බෑ බන්. ඒ දෙකේ සම්බන්ධයක් මට පෙන්නේ නෑ කොහෙත්ම :baffled:

උදාහරනෙකට ක්‍රිස්තියානි යුදෙව් ආගම් දෙකෙන්ම කියන මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන්නේ ඔය කියන විද්යාවෙන්ම නෙ. දෙවියන්වහන්සෙ මිනිහ මැව්වේ නෑ කියල පරිනාමවාදය ඉදිරිපත්කරන්නෙත් ඔය කියන විද්‍යාවෙන් නෙ. පෘතුවිය සෞරග්‍රහ මණ්ඩලේ මැද නෙවේ ඉරයි මැද තියෙන්නේ කියල ගැලිලියෝව පල්ලියෙන් මැරුවේ නැති ටික විතරනේ. කොටින්ම ඒ රටවල ක්‍රිස්තියානි අයට විරුද්ධව නිරාගමික මතය ප්‍රචාරය කරන්න වැඩ කරන බහුතරය ඔය කියන විද්‍යාව හදාරන අය. අයින්ස්ටයින්ට පස්සේ දැනට ඉන්න හොඳම විද්‍යාඥය කියල කියන ස්ටීවන් හෝකින් කෙලින්ම කියනව එයා දෙවියන්වහන්සේ පිළිගන්නේ නෑ කියල. අයින්ස්ටයිනුත් එහෙමයි.

එහෙව් එකේ ඔය කියන ක්‍රිස්තියානි/යුදෙව් ආගමික මත වැරදි කියල ඔප්පු කරන්න මහන්සිවෙන, ඒ මත වලට විරුද්ධව කතා කරන අයගේ සොයාගැනීම් එන්නේ ක්‍රිස්තියානි/යුදෙව් සංස්කෘතියෙන් කියන එකේ තේරුම මොකද්ද ? :oo:

කරුණු වලට විරුද්ද වෙන්න පුලුවන්. මෙතන කියන්නෙ කරුණු ගැලපෙනව කියන එක නෙමේ. ලංකාව ඉන්දියාව වගේ රටවල දේව සංකල්පය අරං බලපං. හැම දෙවි කෙනෙක්ටම හැඩරුවක් තියෙනව. බොහෝ විට මනුස්ස රූපයක් පොඩ්ඩක් වෙනස් කල්ල. ඒ දෙවියො වෙනුවෙන් පිලිම හදල තියෙනව. ලංකාවෙ වේවා ඉන්දියාවේ වේවා පැරණි පෙරදිග සංස්කෘතිය තිබ්බ තියෙන එකම රටකවත් එකම දෙවි කෙනෙක්වත් ඉන්නවද හැඩරුවක් නැති ? පිලිමයක් නැති ? :no: :no:
ඒත් යුදෙව් ක්‍රිස්තියානි ආගම් අරං බලපං. යුදෙව් ක්‍රිස්තියානි දේව සංකල්පයි බෞද්ද හින්දු වගේ පෙරදිග ආගම් වල දේව සංකල්පයි හාත්පසින්ම වෙනස්. පෙරදිග වුනත් මැවුම් වාදය තිබ්බ. ඒත් ඒ මවපු දෙවියන්ට හෝ මහා බ්‍රහ්මයට හැඩරුවක් ඒ සංකල්ප පිළිගත්තු මිනිස්සුන්ට තිබ්බ. මෙහෙ කොහෙවත් රූපයක් හිතෙන් මවාගන්නැතුව වියුක්ත විදිහට හිතපු මිනිස්සු හිටියෙ නෑ. ඒත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ දෙවියො වියුක්තයි. රූපයක් නෑ ප්‍රමාණයක් නෑ වර්ණයක් නෑ දිගක් පලලක් නෑ. කිසිම රූපයක් මවාගන්නැතුව නිකංම සර්වබලධාරී දෙවියො කියන සංකල්පයෙන් ඒ සංස්කෘති වල ප්‍රශ්න වලට විසඳුම් හෙව්ව. :yes: :yes:

දැන් බලපං විද්‍යාව. කාටද බලය පේන්නෙ ? කාටද ගුරුත්වාකර්ශණය පේන්නෙ ? කොහෙද පෝටෝන තියෙන්නෙ ? සේරම හිතෙන් රූපයක් විදිහට මවාගන්න බැරි වියුක්ත සංකල්ප. අපිට පේන්නෙ ඇපල් ගෙඩිය ගහෙන් වැටෙනව විතරයි. බටහිර විද්‍යාව ඒක පැහැදිලි කරන්නෙ කොහොමද ? ඇපල් ගෙඩිය වැටීම කියන සිද්ධිය තරමටවත් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙනවා තියා රූපයක් හිතෙන් මවාගන්නවත් බැරි ගුරුත්වාකර්ශණය හෝ අවකාශ-කාලයේ වක්‍රතාව කියන වියුක්ත ප්‍රවාද වලිං. මේ වියුක්ත ප්‍රවාද අපේ සංස්කෘතියට ආගන්තුකයි. අපේ සංස්කෘතිය යටතේ අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්නෙ සංයුක්ත විදිහට හිතන්න. අපිට අහන්න දකින්න ලැබෙන හැම දෙයකම දළ රූපයක් අපි හිතේ මවාගන්නව. ඒක මේ සංස්කෘතියෙ හැටි. ඒකයි නලීන්ද සිල්වා කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියක හැදුනු වැඩුනු කිසිම හරි හමං විද්‍යාඥයෙක් නෑ එහෙම අය බිහිවෙන්නෙත් නෑ කියල. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘති වල උන් පොඩි කාලෙ ඉඳන්ම දෙවියො ගැන ඉගෙන ගන්නෙම කිසිම චිත්‍රයක් හිතෙන් මවාගැනීමකිං තොරව වියුක්ත සංකල්පයක් විදිහට. උන්ගෙ චින්තනයේම වියුක්ත භාවය තියෙනව. ඉතිං වියුක්ත ප්‍රවාද වලිං භෞතික සිදුවීම් පැහැදිලි කරන විද්‍යාවේ වියුක්ත ප්‍රවාද ගොඩනගන්න උන්ට පුලුවන්. ඕකයි නලීන්ද සිල්ව කියන්නෙ. නැතුව විද්‍යාවෙන් මහා ජල ගැලීම්වත් පරිණාමයෙන් මිනිහ මැවුන හැටිවත් පැහැදිලි කරනව කියල නෙමේ. කරුණු පරස්පර වුනාට දෙකටම තියෙන්නෙ පොදු පදනමක් :yes: :yes:
 
  • Like
Reactions: funkyguy89

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අපේ මෝඩ හු%&&ලට මෙතුමා කියන දේ තේරුම් ගන්න බෑ....
    බුදුන් වහන්සේට මිනිස්සුන්ව නිවන් දක්වන්න බෑ වගේ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඒකට ඉතින් පට්ටප්ල් බොරු කියලා ඉරිසියාවෙන් පෙලෙන එක හරිනෑ. මිනිහට පැහැදිලි ඉරිසියාවක් තියෙන්නේ. අපි සංයුක්තව හිතන එකෙන් වෙනස් වෙන්න ඕනා. අනික යුදෙව් ක්‍රිස්තියානි ආබ්‍රහමික විශ්වාස පන්නයේ තවත් එක් විදියක් තමයි ඉස්ලාමය. ඉතින් ඔය කියන විදියට බැලින්නම් උනුත් වියුක්ත ප්‍රවාද ඉදිරිපත් කරන්න ඕනේ. වෙනස මෙච්චරයි බටහිරයන් මධ්‍යතන යුගයේදි විශාල චින්තන වෙනසකට ලක්වුනා. ඒ ආධ්‍යාත්මය ආධ්‍යාත්මය විදියට දකින්නයි භෞතිකය භෞතිකයෙන් දකින්නත් පුරුදු වුනා. යුරොපයේ අඳුරු පරිච්චේදය වෙනකොට ඉස්ලාමිය ලෝකයේ ස්වර්ණමය අවස්ථාව. හේතුව බැග්ඩැඩයේ හිටපු ඌන් ආධ්‍යාත්මය සහ භෞතිකය පටලව ගත්තේ නෑ.

    අපි හැමමොම හිතන් ඉන්නේ පරිණාමවාදය කියන ඉදිරිපත් කරේ චාල්ස් ඩාවින් කියලා. නමුත් ඊට කලින් මේ පරිණාම වාදි සංකල්පය මතුවෙන්නේ ඉස්ලාමිය ස්වර්ණමය යුගයේදි .ඒ ග්‍රීක පොත් හරහා උන් ලබපු සාධක වලින්. හැබැයි ඔය පරිණාමවාදය ඉස්ලාමිකව බලන එකෙක්ට පට්ට පල් බොරුවක්. හැබැයි උන් පටල ගත්තේ නෑ.

    ඊට පස්සේ ඉස්ලාමිය සමාජයට මොකද්ද වුනේ ? නලින් ද සිල්වා වගේ උන් භෞතික කාරනා වලට ඉස්ලාමය අනුව පැහැදිලි කරන්න උත්සාහ කරා ඔන්න ඔතනින් කඩා වැටෙන්න පටන්ගත්තා ඉස්ලාමිය ස්වර්ණමය යුගය. තව ආක්‍රමණත් බලපැවා. හැමදේටම ආධ්‍යාත්මය ඇඳලා ගත්තු වල් පකිස් බුරුවො නිසා එදා ඉස්ලාමික ස්වර්ණමය බිඳවැටිලා අඳුරට යනකොට යුරොපියන් අඳුරෙන් එලියට ආව.

    බෞතික දැනුම ඉස්ලාමික සංකල්ප වලින් පෑහැදිලි කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා උන් අඳුරෙන් අඳුරට ගියා. අද මුස්ලිම් කිව්වොත් මිනිහෙක්ගේ හිතට එන්නේ මොනවගේ අදහසක්ද ? මෝඩ වනචාරි , කුපාඩි ගෝත්‍රිකයන් රැලක් විදියට. ඒ වින්නැහිය කරේ ආධ්‍යාත්මික සංකල්ප වලින් සියල්ල දැනගන්න පුළුවන් කියලා හිතපු පකිස් බුරුවො හින්දා....

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මන් කිව්වේ කාලය.ඔර්ග් ගැනවත් මාධ්‍ය ගැනවත් නෙවෙයි මේ වගේ දෙයක්. ඔහු කෙලින්ම ගුරුත්වාකර්ෂණය බොරු කිව්වහම කට්ටිය නැට්ට පාගාගෙන කෑ ගහනවා. ඒ බව දැනදැනත් ආයේ ඒකම කියනවා. මේක බලන් ඉන්න මිනිස්සු කිසිම විචාරයක්නැති ව මහාචාර්යතුමා කියන දේ ප්‍රතික්ෂේප කරනවා. දශක කිහිපයක් තිස්සේ සිද්ධ උන මේ දේ ඇත හැරලා වෙන විදිහක් යොදා ගැනීම ගැන. ලංකාවේ තියෙන මාධ්‍ය ඔක්කොම සල්ලිවලට ගත්තත් වෙබ් සයිට් 10ක් හැදුවත් ඔච්චර තමයි. අනික මහාචාර්යතුමාමනේ අඬන්නේ ජඩ මාධ්‍ය, මුහුණු පොතේ පඬියෝ මුන්ගෙන් කිසිම වැඩක් නෑ කියලා
    මං හිතන විදිහට මහාචාර්යතුමාට එකම දේ අවුරුදු 30 ක් තිස්සේ කියල එපා වෙලා... ඔබ කියන දේ එක්ක මම එකගයි... එකින් එක කරුණු විස්තර කරනවා නම් මිනිස්සුන්ට, ඔක්කම එකට කියන්නේ නැතුව, මීට වඩා ඒ සංවාද හරවත් වෙනවා.. නමුත් පැයක මාධ්‍ය සංවාදයකට එතුමාව ගෙන්නුවොත්, ඒ නිවේදකයා, උගේ පණ්ඩිතකම පෙන්නන්න ප්‍රශ්න 100 ක් විතර අහද්දී, ඔය අපි බලාපොරොත්තු වන සංවාදය අපිට අහන්න වෙන්නේ නෑ කවදාවත්...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ මෝඩ හු%&&ලට මෙතුමා කියන දේ තේරුම් ගන්න බෑ....
    බුදුන් වහන්සේට මිනිස්සුන්ව නිවන් දක්වන්න බෑ වගේ...
    :dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කරුණු වලට විරුද්ද වෙන්න පුලුවන්. මෙතන කියන්නෙ කරුණු ගැලපෙනව කියන එක නෙමේ. ලංකාව ඉන්දියාව වගේ රටවල දේව සංකල්පය අරං බලපං. හැම දෙවි කෙනෙක්ටම හැඩරුවක් තියෙනව. බොහෝ විට මනුස්ස රූපයක් පොඩ්ඩක් වෙනස් කල්ල. ඒ දෙවියො වෙනුවෙන් පිලිම හදල තියෙනව. ලංකාවෙ වේවා ඉන්දියාවේ වේවා පැරණි පෙරදිග සංස්කෘතිය තිබ්බ තියෙන එකම රටකවත් එකම දෙවි කෙනෙක්වත් ඉන්නවද හැඩරුවක් නැති ? පිලිමයක් නැති ? :no: :no:
    ඒත් යුදෙව් ක්‍රිස්තියානි ආගම් අරං බලපං. යුදෙව් ක්‍රිස්තියානි දේව සංකල්පයි බෞද්ද හින්දු වගේ පෙරදිග ආගම් වල දේව සංකල්පයි හාත්පසින්ම වෙනස්. පෙරදිග වුනත් මැවුම් වාදය තිබ්බ. ඒත් ඒ මවපු දෙවියන්ට හෝ මහා බ්‍රහ්මයට හැඩරුවක් ඒ සංකල්ප පිළිගත්තු මිනිස්සුන්ට තිබ්බ. මෙහෙ කොහෙවත් රූපයක් හිතෙන් මවාගන්නැතුව වියුක්ත විදිහට හිතපු මිනිස්සු හිටියෙ නෑ. ඒත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ දෙවියො වියුක්තයි. රූපයක් නෑ ප්‍රමාණයක් නෑ වර්ණයක් නෑ දිගක් පලලක් නෑ. කිසිම රූපයක් මවාගන්නැතුව නිකංම සර්වබලධාරී දෙවියො කියන සංකල්පයෙන් ඒ සංස්කෘති වල ප්‍රශ්න වලට විසඳුම් හෙව්ව. :yes: :yes:

    දැන් බලපං විද්‍යාව. කාටද බලය පේන්නෙ ? කාටද ගුරුත්වාකර්ශණය පේන්නෙ ? කොහෙද පෝටෝන තියෙන්නෙ ? සේරම හිතෙන් රූපයක් විදිහට මවාගන්න බැරි වියුක්ත සංකල්ප. අපිට පේන්නෙ ඇපල් ගෙඩිය ගහෙන් වැටෙනව විතරයි. බටහිර විද්‍යාව ඒක පැහැදිලි කරන්නෙ කොහොමද ? ඇපල් ගෙඩිය වැටීම කියන සිද්ධිය තරමටවත් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙනවා තියා රූපයක් හිතෙන් මවාගන්නවත් බැරි ගුරුත්වාකර්ශණය හෝ අවකාශ-කාලයේ වක්‍රතාව කියන වියුක්ත ප්‍රවාද වලිං. මේ වියුක්ත ප්‍රවාද අපේ සංස්කෘතියට ආගන්තුකයි. අපේ සංස්කෘතිය යටතේ අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්නෙ සංයුක්ත විදිහට හිතන්න. අපිට අහන්න දකින්න ලැබෙන හැම දෙයකම දළ රූපයක් අපි හිතේ මවාගන්නව. ඒක මේ සංස්කෘතියෙ හැටි. ඒකයි නලීන්ද සිල්වා කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියක හැදුනු වැඩුනු කිසිම හරි හමං විද්‍යාඥයෙක් නෑ එහෙම අය බිහිවෙන්නෙත් නෑ කියල. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘති වල උන් පොඩි කාලෙ ඉඳන්ම දෙවියො ගැන ඉගෙන ගන්නෙම කිසිම චිත්‍රයක් හිතෙන් මවාගැනීමකිං තොරව වියුක්ත සංකල්පයක් විදිහට. උන්ගෙ චින්තනයේම වියුක්ත භාවය තියෙනව. ඉතිං වියුක්ත ප්‍රවාද වලිං භෞතික සිදුවීම් පැහැදිලි කරන විද්‍යාවේ වියුක්ත ප්‍රවාද ගොඩනගන්න උන්ට පුලුවන්. ඕකයි නලීන්ද සිල්ව කියන්නෙ. නැතුව විද්‍යාවෙන් මහා ජල ගැලීම්වත් පරිණාමයෙන් මිනිහ මැවුන හැටිවත් පැහැදිලි කරනව කියල නෙමේ. කරුණු පරස්පර වුනාට දෙකටම තියෙන්නෙ පොදු පදනමක් :yes: :yes:
    හොද පැහැදිලි කිරීමක්..... :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඒකට ඉතින් පට්ටප්ල් බොරු කියලා ඉරිසියාවෙන් පෙලෙන එක හරිනෑ. මිනිහට පැහැදිලි ඉරිසියාවක් තියෙන්නේ. අපි සංයුක්තව හිතන එකෙන් වෙනස් වෙන්න ඕනා. අනික යුදෙව් ක්‍රිස්තියානි ආබ්‍රහමික විශ්වාස පන්නයේ තවත් එක් විදියක් තමයි ඉස්ලාමය. ඉතින් ඔය කියන විදියට බැලින්නම් උනුත් වියුක්ත ප්‍රවාද ඉදිරිපත් කරන්න ඕනේ. වෙනස මෙච්චරයි බටහිරයන් මධ්‍යතන යුගයේදි විශාල චින්තන වෙනසකට ලක්වුනා. ඒ ආධ්‍යාත්මය ආධ්‍යාත්මය විදියට දකින්නයි භෞතිකය භෞතිකයෙන් දකින්නත් පුරුදු වුනා. යුරොපයේ අඳුරු පරිච්චේදය වෙනකොට ඉස්ලාමිය ලෝකයේ ස්වර්ණමය අවස්ථාව. හේතුව බැග්ඩැඩයේ හිටපු ඌන් ආධ්‍යාත්මය සහ භෞතිකය පටලව ගත්තේ නෑ.

    අපි හැමමොම හිතන් ඉන්නේ පරිණාමවාදය කියන ඉදිරිපත් කරේ චාල්ස් ඩාවින් කියලා. නමුත් ඊට කලින් මේ පරිණාම වාදි සංකල්පය මතුවෙන්නේ ඉස්ලාමිය ස්වර්ණමය යුගයේදි .ඒ ග්‍රීක පොත් හරහා උන් ලබපු සාධක වලින්. හැබැයි ඔය පරිණාමවාදය ඉස්ලාමිකව බලන එකෙක්ට පට්ට පල් බොරුවක්. හැබැයි උන් පටල ගත්තේ නෑ.

    ඊට පස්සේ ඉස්ලාමිය සමාජයට මොකද්ද වුනේ ? නලින් ද සිල්වා වගේ උන් භෞතික කාරනා වලට ඉස්ලාමය අනුව පැහැදිලි කරන්න උත්සාහ කරා ඔන්න ඔතනින් කඩා වැටෙන්න පටන්ගත්තා ඉස්ලාමිය ස්වර්ණමය යුගය. තව ආක්‍රමණත් බලපැවා. හැමදේටම ආධ්‍යාත්මය ඇඳලා ගත්තු වල් පකිස් බුරුවො නිසා එදා ඉස්ලාමික ස්වර්ණමය බිඳවැටිලා අඳුරට යනකොට යුරොපියන් අඳුරෙන් එලියට ආව.

    බෞතික දැනුම ඉස්ලාමික සංකල්ප වලින් පෑහැදිලි කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා උන් අඳුරෙන් අඳුරට ගියා. අද මුස්ලිම් කිව්වොත් මිනිහෙක්ගේ හිතට එන්නේ මොනවගේ අදහසක්ද ? මෝඩ වනචාරි , කුපාඩි ගෝත්‍රිකයන් රැලක් විදියට. ඒ වින්නැහිය කරේ ආධ්‍යාත්මික සංකල්ප වලින් සියල්ල දැනගන්න පුළුවන් කියලා හිතපු පකිස් බුරුවො හින්දා....

    උබ ඉස්ලාම් ආගම ගැන මේ කියල තියෙන අධ්‍යාත්මික කතා කොහෙන්ද දැනගත්තේ? පුළුවන් නම් ඒ සම්බන්ධ ලිපි කීපයක් හරි මේකේ share කරන්න...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරුණු වලට විරුද්ද වෙන්න පුලුවන්. මෙතන කියන්නෙ කරුණු ගැලපෙනව කියන එක නෙමේ. ලංකාව ඉන්දියාව වගේ රටවල දේව සංකල්පය අරං බලපං. හැම දෙවි කෙනෙක්ටම හැඩරුවක් තියෙනව. බොහෝ විට මනුස්ස රූපයක් පොඩ්ඩක් වෙනස් කල්ල. ඒ දෙවියො වෙනුවෙන් පිලිම හදල තියෙනව. ලංකාවෙ වේවා ඉන්දියාවේ වේවා පැරණි පෙරදිග සංස්කෘතිය තිබ්බ තියෙන එකම රටකවත් එකම දෙවි කෙනෙක්වත් ඉන්නවද හැඩරුවක් නැති ? පිලිමයක් නැති ? :no: :no:
    ඒත් යුදෙව් ක්‍රිස්තියානි ආගම් අරං බලපං. යුදෙව් ක්‍රිස්තියානි දේව සංකල්පයි බෞද්ද හින්දු වගේ පෙරදිග ආගම් වල දේව සංකල්පයි හාත්පසින්ම වෙනස්. පෙරදිග වුනත් මැවුම් වාදය තිබ්බ. ඒත් ඒ මවපු දෙවියන්ට හෝ මහා බ්‍රහ්මයට හැඩරුවක් ඒ සංකල්ප පිළිගත්තු මිනිස්සුන්ට තිබ්බ. මෙහෙ කොහෙවත් රූපයක් හිතෙන් මවාගන්නැතුව වියුක්ත විදිහට හිතපු මිනිස්සු හිටියෙ නෑ. ඒත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ දෙවියො වියුක්තයි. රූපයක් නෑ ප්‍රමාණයක් නෑ වර්ණයක් නෑ දිගක් පලලක් නෑ. කිසිම රූපයක් මවාගන්නැතුව නිකංම සර්වබලධාරී දෙවියො කියන සංකල්පයෙන් ඒ සංස්කෘති වල ප්‍රශ්න වලට විසඳුම් හෙව්ව. :yes: :yes:

    දැන් බලපං විද්‍යාව. කාටද බලය පේන්නෙ ? කාටද ගුරුත්වාකර්ශණය පේන්නෙ ? කොහෙද පෝටෝන තියෙන්නෙ ? සේරම හිතෙන් රූපයක් විදිහට මවාගන්න බැරි වියුක්ත සංකල්ප. අපිට පේන්නෙ ඇපල් ගෙඩිය ගහෙන් වැටෙනව විතරයි. බටහිර විද්‍යාව ඒක පැහැදිලි කරන්නෙ කොහොමද ? ඇපල් ගෙඩිය වැටීම කියන සිද්ධිය තරමටවත් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙනවා තියා රූපයක් හිතෙන් මවාගන්නවත් බැරි ගුරුත්වාකර්ශණය හෝ අවකාශ-කාලයේ වක්‍රතාව කියන වියුක්ත ප්‍රවාද වලිං. මේ වියුක්ත ප්‍රවාද අපේ සංස්කෘතියට ආගන්තුකයි. අපේ සංස්කෘතිය යටතේ අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්නෙ සංයුක්ත විදිහට හිතන්න. අපිට අහන්න දකින්න ලැබෙන හැම දෙයකම දළ රූපයක් අපි හිතේ මවාගන්නව. ඒක මේ සංස්කෘතියෙ හැටි. ඒකයි නලීන්ද සිල්වා කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියක හැදුනු වැඩුනු කිසිම හරි හමං විද්‍යාඥයෙක් නෑ එහෙම අය බිහිවෙන්නෙත් නෑ කියල. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘති වල උන් පොඩි කාලෙ ඉඳන්ම දෙවියො ගැන ඉගෙන ගන්නෙම කිසිම චිත්‍රයක් හිතෙන් මවාගැනීමකිං තොරව වියුක්ත සංකල්පයක් විදිහට. උන්ගෙ චින්තනයේම වියුක්ත භාවය තියෙනව. ඉතිං වියුක්ත ප්‍රවාද වලිං භෞතික සිදුවීම් පැහැදිලි කරන විද්‍යාවේ වියුක්ත ප්‍රවාද ගොඩනගන්න උන්ට පුලුවන්. ඕකයි නලීන්ද සිල්ව කියන්නෙ. නැතුව විද්‍යාවෙන් මහා ජල ගැලීම්වත් පරිණාමයෙන් මිනිහ මැවුන හැටිවත් පැහැදිලි කරනව කියල නෙමේ. කරුණු පරස්පර වුනාට දෙකටම තියෙන්නෙ පොදු පදනමක් :yes: :yes:

    ඉතින් බන් අපෙත් මිනිස්සු මොකක්හරි කරදරයක් උනාම කියනනෙ ඔය සෙනසුරු අපලෙ එකයි මේ කරදර කියල, අපලෙ කියන්නේ මොකද්ද අපලෙ හැඩේ පාට මොකද්ද කියල මවාගන්න බෑනේ අපිට :confused: ඒක නිකන් සංකල්පයක් විතරයි හැබැයි එකේ දිග පළල පාට හැදෙ මොකද්ද නොදැන මිනිස්සු ඒක විස්වාස කරනවනෙ. බෞද්ධාගමේ කියන කර්මය කියන සංකල්පය උඹට මවාගන්න පුලුවන්ද ? පිනක් කරාම පින එන්නේ කොහොමද මොකද්ද මේ පින, ප්‍රමාණයක් තියෙනවද පිනට, දිගක් පළලක්, පාටක් තියෙනවද කොහොමද කියල අපිට රූප මවාගන්න පුළුවන්ද මෙහෙමයි කියල ? හැබැයි අපි එක පිළිඅරන් ඒ අනුව ජීවත්වෙනවනේ ලස්සනට, හරියට විද්‍යාවෙන් නොපෙනෙන ගුරුත්වාකර්ශනේ පිළිඅරන් ගණන් හදනව වගේ. බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂයෙන් හොයාගන්න ඇති, හැබැයි බෞද්ධයෝ කොහොමද ඒක ඉගෙනගෙන ඒක විස්වාසකරල අදහන්නෙ අපි එහෙම සංකල්ප මවාගන්න බැරි, සංයුක්ත විදිහට හිතන මිනිස්සු ජාතියක් නං ? :confused:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ලෝකෙට ආයුර්වේදය ලැබුනෙ දෙවියන්ගෙන්. (සින්හල වෙදකමත් එහමයි ) යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ලැබුනෙ අසුරයින්ගෙන්.

    මනෝ කාය එලියට ගන්න පුලුවන්නම් , ඔය අමනුෂ්ය කොටාශ වලින් දැනුම ලබාගන්න පුලුවන්. වෙනත් ක්‍රමද තිබේ. මමත් සෑහෙන ට්‍රය් කලා Astral Body එක එලියට ගන්න. එලියට ගන්න පුලුවන් වැඩිවෙලා ඉන්න බෑ. දැන්නම් ඉතින් වෙලාවක් නෑ.
    :baffled::baffled::baffled::baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    එකම තමයි නලින් උන්නැහැ කරන වැරැද්ද භෞතික දැනුම ආධ්‍යාත්මයෙන් ගන්න ගියාම දේවත්වය හෝ ඊට සමාන පාරභෞතික සංකල්ප ආරුඪ වෙනවා නිතැතනින්ම. එතනින් එහාට හොයන්න ඕනේ නෑ කියලා ඉන්න එක බොහොවෙලාවට වෙන්නේ.
    කාටද ආරූඪ වෙන්නේ? නලින්ද සිල්වාටද? කොතනද එතුමා තමන් දෙවියෙක් කියල කියල තියෙන්නේ? ඔයාට සමන්ත භද්‍ර එක්ක නලින් ද සිල්වා පැටලුනාද?
    මුසාවාද කියල ඒ මනුස්සයාගේ චරිතේ ඝාතනය කරන්න එපා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ක්‍රිස්තියානි/යුදෙව් සංස්කෘතියෙන්/ආගමෙන් බටහිර දැනුම එන විදිහ මට නං තේරුම් ගන්න බෑ බන්. ඒ දෙකේ සම්බන්ධයක් මට පෙන්නේ නෑ කොහෙත්ම :baffled:

    උදාහරනෙකට ක්‍රිස්තියානි යුදෙව් ආගම් දෙකෙන්ම කියන මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන්නේ ඔය කියන විද්යාවෙන්ම නෙ. දෙවියන්වහන්සෙ මිනිහ මැව්වේ නෑ කියල පරිනාමවාදය ඉදිරිපත්කරන්නෙත් ඔය කියන විද්‍යාවෙන් නෙ. පෘතුවිය සෞරග්‍රහ මණ්ඩලේ මැද නෙවේ ඉරයි මැද තියෙන්නේ කියල ගැලිලියෝව පල්ලියෙන් මැරුවේ නැති ටික විතරනේ. කොටින්ම ඒ රටවල ක්‍රිස්තියානි අයට විරුද්ධව නිරාගමික මතය ප්‍රචාරය කරන්න වැඩ කරන බහුතරය ඔය කියන විද්‍යාව හදාරන අය. අයින්ස්ටයින්ට පස්සේ දැනට ඉන්න හොඳම විද්‍යාඥය කියල කියන ස්ටීවන් හෝකින් කෙලින්ම කියනව එයා දෙවියන්වහන්සේ පිළිගන්නේ නෑ කියල. අයින්ස්ටයිනුත් එහෙමයි.

    එහෙව් එකේ ඔය කියන ක්‍රිස්තියානි/යුදෙව් ආගමික මත වැරදි කියල ඔප්පු කරන්න මහන්සිවෙන, ඒ මත වලට විරුද්ධව කතා කරන අයගේ සොයාගැනීම් එන්නේ ක්‍රිස්තියානි/යුදෙව් සංස්කෘතියෙන් කියන එකේ තේරුම මොකද්ද ? :oo:
    උබ මේ කියන දේ තේරුම් අරන් නැහැ.. ක්‍රිරිස්තියානි/යුදෙව් සංස්කෘතියෙන්/ආගමෙන් බටහිර දැනුමක් එන්නේ නෑ බං...කොහෙද එහෙම දෙයක් කියල තියෙන්නේ?
    එහෙම අධ්‍යාත්මික දැනුමක් උන්ට උන්ගේ ආගමෙන් ලබා ගන්න බැරි එකම තමයි, උන් වියුක්ත ප්‍රවාද නිර්මාණය කරන්න එකම එක හේතුව... බුදු දහම හා සිංහල සංස්කෘතිය හා බද්ධ දැනුමයි, උන්ගේ කිතු දහම හා ඇන්ග්ලිකන් සංස්කෘතිය හා බද්ධ දනුමෙයි වෙනස ඕකයි...

    ගැලීලියෝ ගැලිලි හෝ අයිස්ටයින් වේවා, උන් ඒ දැනුම ලබා ගත්තේ උන්ගේ ආගම ප්‍රගුණ කරලා නෙමෙයි... ඒ නිසා උන්ගේ මතවාද ඇවිත් තියෙන්නේ ආගමෙන් නෙමෙයි, ඒවා ආයිමත් වියුක්ත ප්‍රවාද විතරයි.. ගැලීලියෝ ගැලිලි පොලව ගෝලාකාරයි කියපු දේ උගේ කනා luck එකක් මිසක් පොර එක ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන කිව්වා දෙයක් නෙමෙයි... ඉතින් පොර කියපු දේ උන්ගේ ආගමට විරුද්ධ උනා ඒ කාලේ විදිහට.. පොර වැරදිලා හරි කිව්වා නම් පොලව හතරැස් කියල, ඒකටත් පල්ලිය එක සමානව විරුද්ධ වෙනවා.. අයිස්ටයින් වේවා, හොප්කින්ස් වේවා, ගැලිලියෝ වේවා, මේ කිසිම මිනිහෙක් ගොඩ නැගල තියෙන්නේ වියුක්ත සංකල්ප/ ප්‍රවාද විතරයි.. ඒ කිසිම මිනිහෙක් ප්‍රත්‍යක්ෂ දැනුම ලබා ගන්න තරමට හිත දියුණු මිනිස්සු නෙමෙයි...

    "ක්‍රිස්තියානි/යුදෙව් ආගමික මත වැරදි කියල ඔප්පු කරන්න මහන්සිවෙන, ඒ මත වලට විරුද්ධව කතා කරන අයගේ සොයාගැනීම් එන්නේ ක්‍රිස්තියානි/යුදෙව් සංස්කෘතියෙන් කියන එකේ තේරුම"

    ඔය කියල තියෙන දේ තේරුම මුලින් කියපන්කො... කවුද උබ ඔය කියල තියෙන දෙය කිව්වේ මෙතන?අනික මුලින් කියල තියෙන දේ සහ අන්තිමට කියල තියෙන දේ අතර කිසිම සම්බන්ධයක් නෑ...

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අයවැය හා මහා බැංකුව

    අද අයවැය සම්මත වේවි. බොහෝ විට තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් ම සම්මත වේවි. මෛත්‍රිපාලගෙ මියගිය ශ්‍රී ල නි ප අවතාර ටික කිසිම ලජ්ජාවක් නැතිව අයවැයට පක්‍ෂ වේවි. සීනි කිලෝවක මිළ රුපියල් දෙකකින් අඩු කරලා. අයවැයට පක්‍ෂව ඡන්දය දෙන්න ඒකම වුනත් ඇති. සීනි දෙසිය පනහක් අඩු වෙන්නෙ කීයකින් ද කියලා තුනේ පංතියෙ ළමයකුගෙන් අහන්න පුළුවන්. ඒත් ඒ ළමයි ශත පනහෙ කාසි දැකලා නැතුව ඇති. ඒ නිසා ඒක අහන එකේ තේරුමක් නැහැ. ඒක වියුක්ත ප්‍රශ්නයක් වේවි. ඒ ළමයට අංක ගණිතය එපා වේවි. අන්දරේ පස් කනව කියලා සීනි කෑවා. දැන් සීනි කනවා කියලා පස් කන්න වෙලා.

    ජ වි පෙරමුණ අයවැයට පක්‍ෂව ඡන්දය දුන්නත් නැතත් අයවැය ගැන ඒ පක්‍ෂයත් වග කියන්න ඕන. රාජපක්‍ෂ රෙජිමය කියලා බටහිරයන් රනිල් ලව්ව කියව ගත්ත එක පරාද කළෙ ජ වි පෙ නූනත් ( ජ වි පෙරමුණටවත් ජාතික හෙළ උරුමයටවත් එහෙම හයියක් නැහැ) ජ වි පෙ ඒ පරාද කරන අදහසෙ හිරියා. ඔවුන්ටත් ඕනැ වුනේ යහපාලන ආණ්ඩුවක් ඇති කරන්න. ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක මාක්ස්වාදී දෘෂ්ටියට යහපාලනෙ කෙරුවාව පෙනුුනෙ නැද්ද? අපෝහකය, ඔවුන් කියන විධියට දයලෙක්තිය ඔවුන්ට උපකාර වන්නෙ නැද්ද? දැන්වත් මාක්ස්වාදයෙ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය කියෙවුවොත් නරක ද? 1980 දි ලියවුනු මාක්ස්වාදය විද්‍යාත්මක ද කියන ලිපිය අවශ්‍ය නම් වික්‍රමබාහු සහෝදරයගෙන් ඉල්ල ගන්න පුළුවන්. අනුර දිසානායක දැන් ආණ්ඩුවට විරුද්ධව බෙරිහන් දෙන්නෙ කාව රවට්ටන්න ද?

    මේ අයවැය ගැන කතාකරන්න දෙයක් නැහැ. බොහොම කාලෙකට පෙර ඇන් ඇම් පෙරේරා අයවැයක් ගැන කිවුවෙ ඒක ලියල තියෙන කඩදාසිය තරම්වත් වටින්නෙ නැහැ කියලා. ඒක ඉංගිරිසි කියමනක් තමයි. ඒත් රවි කරුණානායකට තේරෙන්නෙ ඉංගිරිසි කියමන් මිසක් අන්දරේ සීනි කෑ හැටි නො වෙයි. මේ අයවැයෙන් යෝජනා කීයක් ලබන අවුරුද්දෙ අග වෙනකොට ඉතිරි වෙයි ද කියලා ඒකට පක්‍ෂව ඡන්දෙ දෙන අයවත් දන්නෙ නැතිව ඇති. මෛත්‍රිපාලට අයවැය ගැන මොකුත් කියලා නැති පාටයි. දැනගෙන හිටිය නම් ඔය බදු එකක්වත් වැඩි කරන්න දෙන්නෙ නැහැ. කොහොමටත් අයවැය රහස් දන්නෙ මුදල් ඇමති විතරයි කියලා පොඩි ළමයින්ට උගන්වනව නේ.

    බදු ගැන බස් ගැමුණු බලා ගනීවි. අප කලබල වෙන්න ඕන නැහැ. ඒත් අර මහා බැංකුවේ ස්වාධීනත්වය නැති කරන්න යනවා කියලා එහි හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු කියලා තියෙන එක ගැන බස් ගැමුණු දන්නෙ නැතිව ඇති. දන්නව නම් මහා පාරෙ එක බසයක්වත් දුවන්නෙ නැහැ. එහෙනම් බස් දුවන්නෙ රේල් පාරෙ ද කියලා මගෙන් අහන්න එපා. රේල් පාරෙ දුවන බස් නම් තියෙන බව මා දන්නවා. ඒවා බස් ම නො වෙයි. කොහොම වුනත් ඒක ගැන වාද කරන්න මා සූදානම් නැහැ. මා කිසිම දෙයක් ගැන කාලෝ ෆොන්සේකා හැරෙන්්න වෙන කා සමගවත් වාද කරන්නෙ නැහැ. කාලෝ සමගත් වාද කරන්නෙ බටහිර විද්‍යාව පට්ටපල් බොරු ද කියන එක නොපෙනෙන මානය ආදී දේ ගැන විතරයි. ඔහු ඊනියා යථාර්ථවාදයෙ ලංකාවෙ නියෝජිතය වගේ කටයුතු කරන්නෙ.

    ඒත් අර නොපෙනෙන මානය ගැන නම් මොනව හරි ලියන්න ඕනෙ. ඒ වාදයක් සඳහා නො වෙයි. දෙවියන් භූතයන් ඉන්න බව මා දන්නවා. ඒ මා දැකලා නොවෙයි. දැකපු අය ඉන්නවා. ගුරුත්වාකර්ෂණය දැකපු කවුරුවත් නැහැ. දෙවියන් ඇති බව තියා ගුරුත්වාකර්ෂණය ඇති බවවත් බටහිර විද්‍යාවට පෙන්නන්න බැහැ. ජ වි පෙරමුණට හා අනුගාමිකයන්ට ඒ බව පෙන්වන්න පුළුවන් ද කියලා ඒ ගොල්ලන්ගෙ ම අහන්න ඕන. බටහිර විද්‍යාවට තමන්ගෙ ඊනියා විධික්‍රමයට පෙන්නන්න පුළුවන් ද සම්මත අර්ථයෙන් පවතින්නෙ ඉන්ද්‍රිය ගෝචර ලෝකය පමණක් කියලා. එහෙමත් නැත්නම් ඉන්ද්‍රියානුභූතවාදියකුට හරි ඊනියා පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදියකුට හරි පුළුවන් ද? බටහිර විද්‍යාව තමන්ගෙ හතර මායිම පමණක් ම තියෙනවා කියලා, වෙනත් කිසිවක් නැහැ කියලා පෙන්නලා වැඩේට බැස්ස නම් කාටවත් ප්‍රශ්න නැහැ. අර නිර්වචන ඉල්ලන පඬියන් ඉස්සෙල්ල හතර මායිම ලකුණු කරගත්ත නම් නරක ද? ගැලීලියෝවත්, බේකන්වත්, මාක්ස්වත් වෙන කවුරුන්වත් තාම ඒක කරලා නැහැ. පඬියන්ට පුළුවන් ද?

    ආණ්ඩුව මහා බැංකුවට පමණක් කරගෙන යෑමට අවසර තිබූ දෙයක් පෞද්ගලික ආයතනයකටත් භාර දෙන්න යනවා කියලා හිටපු නියෝජ්‍ය අධිපතිතුමා කියලා තිබුණා. ඔහු ඊනියා ලිබරල් ආර්ථිකයකට විරුද්ධ ය කියලා මා හිතන්නෙ නැහැ. ඔහු 1917 අයවැය 1916 අයවැයට වඩා හොඳය කියලත් කියනවා! ඔහු ආණ්ඩුව අයවැයෙන් මහා බැංකුවෙ කාර්යයන් කිහිපයක් ම තමන්ට පවර ගන්නවා කියලා චෝදනා කරනවා. 1949 දි මහා බැංකුව එහෙමත් නැත්නම් මධ්‍යම බැංකුව පිහිටුවනු ලැබුවෙ ඊනියා ස්වාධීන ආයතනයක් ලෙස. එය මුදල් ඇමතිගෙන් නිදහස්. දැන් නම් මහා බැංකුව මුදල් ඇමතිට අයිති නැහැ. කොහොමටත් මුදල් මණ්ඩලය තියෙන්නෙ මහා බැංකුවෙ. ඒකට මුදල් ඇමතිට වුනත් නියෝගයක් දෙන්න ඕන නම් කොන්දේසි රාශියක් අනුගමනය කරන්න වෙනවා.

    ආණ්ඩුව අයවැයෙන් මුදල් මණ්ඩලයෙ වැඩත් තමන් අතට ගන්නවා. එය මුදල් මණ්ඩලයට පිටින් ශ්‍රී ලංකා ගෙවීම් දොරටුවක් විවෘත කරන්න යනවා. ඒ වගේ ම වාණිජ බැංකුවලට ණය දීම් සම්බන්ධ ව නව නියෝග දෙනවා. හිටපු නියෝජ්‍ය අධිපතිතුමා කියන්නෙ මේ නිසා වාණිජ බැංකුවල කළමනාකරුවන්ට තමන්ට අවශ්‍ය විධියට මාමණ්ඩිලට හා බෑණන්ඩිලට අරමුදල් බැර කරන්නට ක්‍රම හා විධි සකස් කරගන්න පුළුවන් කියලා. අගමැති වගඋත්තරකරුවකු වන මහා බැංකු කොල්ලය කාගෙ හරි හිතට එනව නම් පුදුම වෙන්න දෙයක් නැහැ. මෛත්‍රිපාල මේ කිසිවක් දන්නෙ නැතුව ඇති.
    :angry::angry::angry::angry:

    නලින් ද සිල්වා
    2016 නොවැම්බර් 18
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ මේ කියන දේ තේරුම් අරන් නැහැ.. ක්‍රිරිස්තියානි/යුදෙව් සංස්කෘතියෙන්/ආගමෙන් බටහිර දැනුමක් එන්නේ නෑ බං...කොහෙද එහෙම දෙයක් කියල තියෙන්නේ?
    එහෙම අධ්‍යාත්මික දැනුමක් උන්ට උන්ගේ ආගමෙන් ලබා ගන්න බැරි එකම තමයි, උන් වියුක්ත ප්‍රවාද නිර්මාණය කරන්න එකම එක හේතුව... බුදු දහම හා සිංහල සංස්කෘතිය හා බද්ධ දැනුමයි, උන්ගේ කිතු දහම හා ඇන්ග්ලිකන් සංස්කෘතිය හා බද්ධ දනුමෙයි වෙනස ඕකයි...

    ගැලීලියෝ ගැලිලි හෝ අයිස්ටයින් වේවා, උන් ඒ දැනුම ලබා ගත්තේ උන්ගේ ආගම ප්‍රගුණ කරලා නෙමෙයි... ඒ නිසා උන්ගේ මතවාද ඇවිත් තියෙන්නේ ආගමෙන් නෙමෙයි, ඒවා ආයිමත් වියුක්ත ප්‍රවාද විතරයි.. ගැලීලියෝ ගැලිලි පොලව ගෝලාකාරයි කියපු දේ උගේ කනා luck එකක් මිසක් පොර එක ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන කිව්වා දෙයක් නෙමෙයි... ඉතින් පොර කියපු දේ උන්ගේ ආගමට විරුද්ධ උනා ඒ කාලේ විදිහට.. පොර වැරදිලා හරි කිව්වා නම් පොලව හතරැස් කියල, ඒකටත් පල්ලිය එක සමානව විරුද්ධ වෙනවා.. අයිස්ටයින් වේවා, හොප්කින්ස් වේවා, ගැලිලියෝ වේවා, මේ කිසිම මිනිහෙක් ගොඩ නැගල තියෙන්නේ වියුක්ත සංකල්ප/ ප්‍රවාද විතරයි.. ඒ කිසිම මිනිහෙක් ප්‍රත්‍යක්ෂ දැනුම ලබා ගන්න තරමට හිත දියුණු මිනිස්සු නෙමෙයි...

    "ක්‍රිස්තියානි/යුදෙව් ආගමික මත වැරදි කියල ඔප්පු කරන්න මහන්සිවෙන, ඒ මත වලට විරුද්ධව කතා කරන අයගේ සොයාගැනීම් එන්නේ ක්‍රිස්තියානි/යුදෙව් සංස්කෘතියෙන් කියන එකේ තේරුම"

    ඔය කියල තියෙන දේ තේරුම මුලින් කියපන්කො... කවුද උබ ඔය කියල තියෙන දෙය කිව්වේ මෙතන?අනික මුලින් කියල තියෙන දේ සහ අන්තිමට කියල තියෙන දේ අතර කිසිම සම්බන්ධයක් නෑ...

    බටහිර දැනුම ඇවිත් තියෙන්නේ එයාලා ජීවත් උණු සංස්කෘතිය හා ආගම එක්ක කියල උඹ කිව හින්ද මම ඔහොම කතාවක් කිවේ. ඒවගෙන් උන්ට මොකක්හරි උදව්වක් ලැබුන කියල උඹල කියනව කියල මම හිතුවෙ. දැන් මට තේරෙන විදිහට උඹල කියන්නේ උන්ට උන්ගේ ආගමෙන් සංස්කෘතියෙන් දැනුම හරියට නොලැබුන හින්ද ඒක හේතුවක් කරගෙන උන් අලුතෙන් දැනුම හොයන්න උනන්ඳු උනා, හැබැයි අපිට එහෙම ඕනේ උනේ නෑ කියන එකයි, හරියට බඩගින්න තියෙන මිනිහ කෑම හොයන්න උනන්ඳු වෙනව, බඩ පිරිච්ච මනුස්සයට එහෙම කෑම හොයන්න උවමනාවක් නෑ වගේ අදහසක්ද ඔය කියන්නේ. මම හරිද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285

    ඔතන කතාව සරලයි.....සිල්වා මහත්තයා අම්මමෝ නැතුව බනින වියුක්ත ප්‍රවාද මත පදනම් වෙච්ච නොදියුණු බටහිර විද්‍යාවෙන් මට නම් ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ලැබිලා තියනවා සහ මගේ ජීවන තත්වය සෑහෙන්න උසස් වෙලා තියනවා. හැබැයි සිල්වාතුමා සහ එතුමාගේ ගෝලයෝ නිර්මාණය කරන සංයුක්ත ප්‍රවාද වලින් ලෝකෙට වැඩක් ඇති දෙයක් වෙලා තියනවා මම නම් තවම දැකලා නැහැ.....වෙන එකක් තියා සිල්වාතුමාට සහ එතුමාගේ බැලයින්ටත් තමන්ගේ හොරනෑ පිඹින්නත් ඔය බටහිරයින්ගේ වියුක්ත ප්‍රවාද මත පදනම් වෙච්ච ඉන්ටනෙට් එක සහ රූපවාහිනිය පාවිච්චි කරන්න වෙලා :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහත්වරුනි, මේ නලියා කියන ආකාරයට අධ්‍යාත්මිකව දැනුම ලබා ගෙන අපේ දේශීය චින්තන සැට් එක ලඟදීම, පිලිකා, හිසරුජාව, ඔස්ටියෝපොරෝසිස්, ඇල්සයිමර්ස්, පාකින්සොන්, හන්ටින්ග්ටොන්, හෘදයාබාද, සුදු කබර ආදී අට අනූවක් රෝග නිට්ටාවට සුව කර බටහිරයන් අපේ දෙපාමුල දණගස්සවන දිනය වැඩි ඈතක නෙවෙයි. යකඩෝ මේ සැට් එකට එත්කුවෙලා ඉන්නේ විපස්සක ආදී දෙවිවරු නොවැ. ඉතින් ඔක්කොම ලෙඩ වලට නිට්ටාවට සුවය දෙන බෙහෙත් සොයාගත්තම, බටහිර ඖෂධ සමාගම් ඉවරායි! ඊලඟට අධ්‍යාත්මික බලයෙන් රහස් ඔත්තු බලා, බටහිරයන් ගේ ඔත්තු සේවා කිච කරන හැටි බලපල්ලා. හෙහ් හෙහ්. සෙල්ලන්ද කොල්ලෝ මට පේන හීන!:P:P
     
    කිච් වෙන්නේ උබ... නොදන්නා දේවල් කතා කරලා... මුලින් නලින් ද සිල්වා කවුද කියල Wikipedia එකේ හරි කියවල වරෙන්...
     
    Last edited: