මහාචාර්යතුමා දැන් දශක කිහිපයක ඉඳන් බටහිර සංකල්ප වල බොරුව ගැන කියනවා, එත් අවබෝධ කළ අය එතුමාගේ මහන්සියේ තරමට නැහැ. මුල් පියවරක් විදිහට බටහිර සංකල්ප පතුරු ගහන එක ඇරෙන්න අපේ ප්‍රවාද ගොඩ නගන්න, මිනිසුන් අතරට ගෙනියන්න මීට වඩා සාර්ථක ක්‍රමයක් යොදා ගන්න මහාචාර්යතුමාට හෝ ඔබලාට බැරිද?
යොදාගෙන තමා තියෙන්නෙ![]()
kalaya.org ගිහිං බලපංකො![]()
කලිං නං විදුසරට ලිපි ලිව්ව දැන් නෑ මොකද දන්නෑ![]()
මිනිස්සු අතරට ගෙනිච්චාම මිනිස්සු වලිගෙ පාගගෙන කෑගහනවනෙ ඒකනෙ බැරි![]()
![]()
මේ රටේ මාධ්‍ය ආයතන 5-6 ක් සල්ලි වලට අරන් දෙන්න පුළුවන් නම්, අන්න එදාට ඔය ප්‍රවාද, මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් වෙයි...
මන් කිව්වේ කාලය.ඔර්ග් ගැනවත් මාධ්‍ය ගැනවත් නෙවෙයි මේ වගේ දෙයක්. ඔහු කෙලින්ම ගුරුත්වාකර්ෂණය බොරු කිව්වහම කට්ටිය නැට්ට පාගාගෙන කෑ ගහනවා. ඒ බව දැනදැනත් ආයේ ඒකම කියනවා. මේක බලන් ඉන්න මිනිස්සු කිසිම විචාරයක්නැති ව මහාචාර්යතුමා කියන දේ ප්‍රතික්ෂේප කරනවා. දශක කිහිපයක් තිස්සේ සිද්ධ උන මේ දේ ඇත හැරලා වෙන විදිහක් යොදා ගැනීම ගැන. ලංකාවේ තියෙන මාධ්‍ය ඔක්කොම සල්ලිවලට ගත්තත් වෙබ් සයිට් 10ක් හැදුවත් ඔච්චර තමයි. අනික මහාචාර්යතුමාමනේ අඬන්නේ ජඩ මාධ්‍ය, මුහුණු පොතේ පඬියෝ මුන්ගෙන් කිසිම වැඩක් නෑ කියලා
ඒක නිකන් සංකල්පයක් විතරයි හැබැයි එකේ දිග පළල පාට හැදෙ මොකද්ද නොදැන මිනිස්සු ඒක විස්වාස කරනවනෙ. බෞද්ධාගමේ කියන කර්මය කියන සංකල්පය උඹට මවාගන්න පුලුවන්ද ? පිනක් කරාම පින එන්නේ කොහොමද මොකද්ද මේ පින, ප්‍රමාණයක් තියෙනවද පිනට, දිගක් පළලක්, පාටක් තියෙනවද කොහොමද කියල අපිට රූප මවාගන්න පුළුවන්ද මෙහෙමයි කියල ? හැබැයි අපි එක පිළිඅරන් ඒ අනුව ජීවත්වෙනවනේ ලස්සනට, හරියට විද්‍යාවෙන් නොපෙනෙන ගුරුත්වාකර්ශනේ පිළිඅරන් ගණන් හදනව වගේ. බුදුහාමුදුරුවෝ ප්රත්යක්ෂයෙන් හොයාගන්න ඇති, හැබැයි බෞද්ධයෝ කොහොමද ඒක ඉගෙනගෙන ඒක විස්වාසකරල අදහන්නෙ අපි එහෙම සංකල්ප මවාගන්න බැරි, සංයුක්ත විදිහට හිතන මිනිස්සු ජාතියක් නං ? 
