ආධ්‍යාත්මික සුවය සඳහා උබලා මොනාද කරන දේවල් 😌

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කෝපි ⁣ජාති බොනවා

    සිංදු අහනවා

    ට්‍රිප් යනවා

    පීනනවා

    බොනවා

    යාලුවො එක්ක කඩේ දානවා

    හුකනවා

    වැල බලනවා

    අතේ ගහනවා

    පුසො ඇතිකරනවා

    ගාඩනින් ලෑන්ඩ්ස්කේපින් කරනවා

    ඔය වගේ ගොන් වැඩ කරලා හිත පිනවගන්න හදනවා.........

    අකමැති දෙයක් වෙනකොට මට තේරෙන අනිච්චතාවය සිහිකරනවා. (ඒ කිව්වෙ මේ ඇස කන දිව නහය හම පිනවලා ඉවරයක් කරන්න බැහැ කියන එක)
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,897
    22,238
    113
    Kaer Morhen
    thewitcher.com
    මගේ Porche එකෙන් බඩගමුවේ කැලේ ගිහින් අයිනෙ පෙට්ටි කඩෙන් ප්ලෙන්ටියයි, රොටියයි අරන් කාර් එක බැක්ග්‍රවුන්ඩ් එකේ තියලා ෆොටෝ එකක් ගහල fb දානවා අධ්‍යාත්මික සුවය කියලා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කෝපි ⁣ජාති බොනවා

    සිංදු අහනවා

    ට්‍රිප් යනවා

    පීනනවා

    බොනවා

    යාලුවො එක්ක කඩේ දානවා

    හුකනවා

    වැල බලනවා

    අතේ ගහනවා

    පුසො ඇතිකරනවා

    ගාඩනින් ලෑන්ඩ්ස්කේපින් කරනවා

    ඔය වගේ ගොන් වැඩ කරලා හිත පිනවගන්න හදනවා.........

    අකමැති දෙයක් වෙනකොට මට තේරෙන අනිච්චතාවය සිහිකරනවා. (ඒ කිව්වෙ මේ ඇස කන දිව නහය හම පිනවලා ඉවරයක් කරන්න බැහැ කියන එක)

    Pleasure kiyana ekai happiness kiyana ekai dekak kiyala kiwwa lagadi balapu video ekaka.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ අධ්යාත්මික සුවය ගන්න යන්නේ පොලිස් බැරැක්ක වලට නේ . එකම මැදෑ මට
    dekkane mentioned karapu gaman duwala awa pukshanaya wenna