ආධාර බෙදන උන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    පොඩි කාරනාවක් ගැන දැනුවත් වෙන්න ඔනි .
    ආධාර බෙදන කණ්ඩායම් ඉන්නෙ .
    ඔය තමන්ගෙ නමින් හරි වෙන නමින් හරි පදනම කියලා හදාගෙන

    මුන් ගොඩක් කරන්නෙ මුන්ගෙ සල්ලි වලින්ම බෙදනවාද නැත්තම් වෙන රටවල් වලින් හො ලංකාවෙම වෙනත් ආයතන වලින් ආධාර හම්බ වෙනවාද මුන්ට බෙදන්න ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    වෙන රටවල් වලින් ආධාර හම්බ වෙනවා
    Thamnge ho wena ayage mudal aekatu karala karanawa num ae thamnge TAX release kara ganna.
    TAX release Eg:- Sirasa, Hiru, Radio channels, Tuition classes free cards, etc..

    Smahara aya innawa aeththtama thamane pawudgalika mudal waling adara karana aya. Ae gollo aewa karanne TAX release aekata nemai nisa pracharnayak nehe.
    TAX release aekata karanawa num proof aekuk denna ona newspaper article or any other evidence
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සෝම එදිරිසිංහ මතක් වෙනවා.. රටෙන් සල්ලි එකතු කරල තමන්ගෙ වගේ දීල ඊඒපී ටැක්ස් මර්සිය ගහනවා ඒ කාලේ