ආනන්දයේ 130 වසරක අභිමානය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වටිං ගොඩිං නෙවෛයි බං..කෙලින්ම කියන්නේ...
    ගෝඨාභය වගේ එකෙක් ආවොත් රට ගොඩ යයි.
    මේ ඉන්න උට්ටලා හිටියොත් ලොවෙත් කෙලවෙලා තමා ඉවර වෙන්නේ
    දැන් නම් එහෙම හිතෙනවා බන්. මට අල්ලන්නේ නැත්තේ වටේ ඉන්න උන්. ප්‍රදාන පක්ශ දෙකෙන් නැතුව අලුත් පක්ශෙකින් ආවොත් නම් දෙනවා. තියන එකකට ජැක් එක ගහගෙන ආවොත් නම් හිට්ලර් ඉල්ලුවත් වැඩක් වෙන්නේ නැ. අන්තිමට නටන්නේ වටේ ඉන්න උන්ගේ පදේට.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වටිං ගොඩිං නෙවෛයි බං..කෙලින්ම කියන්නේ...
    ගෝඨාභය වගේ එකෙක් ආවොත් රට ගොඩ යයි.
    මේ ඉන්න උට්ටලා හිටියොත් ලොවෙත් කෙලවෙලා තමා ඉවර වෙන්නේ

    gota th hora thamai.
    eth dan inna unta wada nam hoda wei.
    adu gane sinhala jathiyatawath sethak wei :yes:
     
    anu1975

    Member
    Jan 7, 2014
    16
    2
    3
    Melbourne Australia
    රටට, ජාතියට පමණක් නොව මුළු මහත් මානව සංහතියටම වැඩදායක අභීත ලංකා පුතුන් රැසක් දායාද කල ජාතියේ තක්සලාවක් වන ආනන්ද විදුහල, තවත් සියවස් ගණනකට දැයේ පුතුන්ට සිප් සතර බෙදා දෙනු ඇති....
     
    anu1975

    Member
    Jan 7, 2014
    16
    2
    3
    Melbourne Australia
    ලෝකයේ කොහේ හිටියත් සිංහලකමත් බෞද්ධ කමත් රැක ගැනීමට අපට ඉගැන්වූ ආනන්දය ! ඔබට සදා ණය ගැතියි !!!
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :yes::yes:
    11.gif
    ආනන්දේ
    11.gif
    :yes::yes:
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලෝකයේ කොහේ හිටියත් සිංහලකමත් බෞද්ධ කමත් රැක ගැනීමට අපට ඉගැන්වූ ආනන්දය ! ඔබට සදා ණය ගැතියි !!!

    :yes::yes::yes::yes::yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රටට, ජාතියට පමණක් නොව මුළු මහත් මානව සංහතියටම වැඩදායක අභීත ලංකා පුතුන් රැසක් දායාද කල ජාතියේ තක්සලාවක් වන ආනන්ද විදුහල, තවත් සියවස් ගණනකට දැයේ පුතුන්ට සිප් සතර බෙදා දෙනු ඇති....

    :yes::yes::yes::yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ආනන්දයි...ආනන්දයි. ..ආනන්දේ අද ආනන්දයි. .