දැන් නම් එහෙම හිතෙනවා බන්. මට අල්ලන්නේ නැත්තේ වටේ ඉන්න උන්. ප්රදාන පක්ශ දෙකෙන් නැතුව අලුත් පක්ශෙකින් ආවොත් නම් දෙනවා. තියන එකකට ජැක් එක ගහගෙන ආවොත් නම් හිට්ලර් ඉල්ලුවත් වැඩක් වෙන්නේ නැ. අන්තිමට නටන්නේ වටේ ඉන්න උන්ගේ පදේට.වටිං ගොඩිං නෙවෛයි බං..කෙලින්ම කියන්නේ...
ගෝඨාභය වගේ එකෙක් ආවොත් රට ගොඩ යයි.
මේ ඉන්න උට්ටලා හිටියොත් ලොවෙත් කෙලවෙලා තමා ඉවර වෙන්නේ





අසහනකාරී ජීවන රටාව පෙන්නුම් කරනකොට මට හිතුන !
api game iskola walata giya un .. no chance