ආනන්ද සංගරී මෛත්‍රීට සහයදෙයි

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
ආනන්ද සංගරී මෛත්‍රීට සහයදෙයි

main%201.jpg



ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එළ‍ඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.


එම පක්ෂයේ මහ ලේකම්වරයා වන ආනන්ද සංගරී මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පුර්ණ සහයෝගය දැක්වීමට යාපනය ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය කළ බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.

බලයේ සිටි විවිධ ආණ්ඩු ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා නොදුන් බවත්, සමස්ථ රටේ යහපාලනය උදෙසා විවිධ පක්ෂ සහ සංවිධාන එකතු වී ගත් ප්‍රතිපත්තිමය තීරණයට රටේ සෑම ද්‍රවිඩ ජාතිකයෙකුම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ යුතු බව සංගරී මහතා පෙන්වා දෙයි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට තමන් ඇතුළු පිරිස විශ්වාසයක් තබා ඇති බවත්, රටේ සමස්ථ එකීයභාවට උදේසා එළඹෙන ජනාධිපතිවරණයේදී ඒ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

sinhala.adaderana
 

waligamaya

Well-known member
  • අනන්ද සන්ගරි කියන්නේ කොටිසන්විදානයට විරුද්ද්ව කතා කරපු අයෙක්. ඔහු පැහැදිලි කරලා තියනවා LTTE ක්‍රියාකාරකම් නිසා වැඩිම හානිය වෙන්නේ දෙමලා ජනයටම කියාලා. එක නිසා අනද සන්ගයි කොන් වෙලා තියෙන්නේ.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    විපක්ෂයට මඩ නොගසා ප්‍රතිපත්ති මත මහින්ද වෙනුවෙන් කඩේ යන උන් දැන් online හෙන අඩුයි
    නැත්තෙ නෑ මචං උඹලගෙන් බලු කතා අහගන්න වෙන හන්ද ගොඩක් එවුන් අතැරලා දාල තියෙන්නෙ.මේකේ ඉන්න බල්ලොත් එක්ක බලු විදිහට හැසිරෙනවා හැරෙන්න සංවාදයක් කරලා වැඩක් නැහැ කියලයි මට හිතෙන්නෙ :dull:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙයා නොගිහින් කොහොමද චන්ද්‍රිකාගෙ ගෝලයනෙ.නොගියොත් තමයි පුදුමෙ
     

    Similar threads