ආනන්ද සිරියා අභයට වහරකට නෙලයි FOQSndq7SXY
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Apr 3, 2019 #3 amas said: බුද්ද්ඩා ගම දැන් කැරි ගනයන්ට සල්ලි උල්පතක් වෙලා. Click to expand... Aniwa
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Apr 3, 2019 #6 එතනින්ම ඔප්පු වෙනවා අභය හාමුදුරුවෝ කියන්නේ ඇත්ත කියලා.තව මුකුත්ම ඔනේ නෑ.ත්රිපිටකයම අරගෙන පෙන්නනවා අභය හාමුදුරුවෝ..ඕන කොනෙක්ට තෙරෙනවා අභය හාමුදුරුවෝ දේශනා කරන්නේ නියම සැගවුණු බුදුදහම බව .අනාත්ම කතාව අමූලික පට්ටපල් බොරුවක්.මේහෙම අපහාස කරලා තෝ යන්න හදන අපාය කියපන්.මේවා සෙල්ලම් නෙමේ පුතෝ...
එතනින්ම ඔප්පු වෙනවා අභය හාමුදුරුවෝ කියන්නේ ඇත්ත කියලා.තව මුකුත්ම ඔනේ නෑ.ත්රිපිටකයම අරගෙන පෙන්නනවා අභය හාමුදුරුවෝ..ඕන කොනෙක්ට තෙරෙනවා අභය හාමුදුරුවෝ දේශනා කරන්නේ නියම සැගවුණු බුදුදහම බව .අනාත්ම කතාව අමූලික පට්ටපල් බොරුවක්.මේහෙම අපහාස කරලා තෝ යන්න හදන අපාය කියපන්.මේවා සෙල්ලම් නෙමේ පුතෝ...
hichchiputha Well-known member Jan 3, 2018 39,989 35,925 113 වොන්ඩර් ලැන්ඩ් Apr 3, 2019 #7 amas said: බුද්ද්ඩා ගම දැන් කැරි ගනයන්ට සල්ලි උල්පතක් වෙලා. Click to expand... යස්
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Apr 3, 2019 #8 ආනන්දසිරි කියන හාමුදුරුවෝ අභිධර්මය උගන්වපු කාලයේ යම් පැහැදිමක් තිබ්බා පස්සෙ එන්න එන්නම කුකුල් කෙන්ති කාරයෙක් උනා..........
ආනන්දසිරි කියන හාමුදුරුවෝ අභිධර්මය උගන්වපු කාලයේ යම් පැහැදිමක් තිබ්බා පස්සෙ එන්න එන්නම කුකුල් කෙන්ති කාරයෙක් උනා..........