ආනන්ද සිරියා අභයට වහරකට නෙලයි

amas

Banned
Feb 12, 2019
130
21
0
බුද්ද්ඩා ගම දැන් කැරි ගනයන්ට සල්ලි උල්පතක් වෙලා.:lol:
 

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එතනින්ම ඔප්පු වෙනවා අභය හාමුදුරුවෝ කියන්නේ ඇත්ත කියලා.තව මුකුත්ම ඔනේ නෑ.ත්‍රිපිටකයම අරගෙන පෙන්නනවා අභය හාමුදුරුවෝ..ඕන කොනෙක්ට තෙරෙනවා අභය හාමුදුරුවෝ දේශනා කරන්නේ නියම සැගවුණු බුදුදහම බව .අනාත්ම කතාව අමූලික පට්ටපල් බොරුවක්.මේහෙම අපහාස කරලා තෝ යන්න හදන අපාය කියපන්.මේවා සෙල්ලම් නෙමේ පුතෝ...:no::no::no:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ආනන්දසිරි කියන හාමුදුරුවෝ අභිධර්මය උගන්වපු කාලයේ යම් පැහැදිමක් තිබ්බා පස්සෙ එන්න එන්නම කුකුල් කෙන්ති කාරයෙක් උනා..........