ආනයනය තහනම් ?

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එළකිරිවාසීනි මට දැනගන්න ඕන දැනට ආනයනය තහනම් භාන්ඩ මොනවාද කියලා...

    මගේ හොඳම යාළුවා දැන් ඉන්නේ ජපානයේ. එහෙන් මෙහෙට brand new or used බඩු ගෙන්වා බෙදාහැරීමේ බිස්නස් එකක් පටන් ගන්න තමයි අපි දෙන්නගේ අදහස. එහෙම ගෙන්වනවා නම් brand new ද used item ගෙන්වන එකද වඩාත් හොඳ?.

    Used item ගෙන්වනවා නම් tax අඩුයි ද?

    ගෙන්වන්න හොඳම cargo service එක මොකක්ද ?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Web eke updated list nedda yaluwa
    නැහැ වගේ
    Cam එකක් ගෙන්න ගන්න පුළුවන්ද
    ගෙන්නන්න පොටක් පෑදුනොත් අනිවා ගෙන්වලා දෙන්නම්
    උබ හාමිනේ එක්ක කොළඹ හෝටලයක නතර උන කතාවේ ඉතිරි ටික දාපන්කෝ. මොකද උනේ බලන්න
    කටුනායක the castle එකේ එදා රෑ හිටියේ
    Mage laga PDF eka thiyenawa. Kohomada ewanna ona?
    Google drive upload කරලා ලින්ක් එක දෙන්න පුළුවන් නම්

    wahana parts wage thama godayk yana de
    Start එක පොඩි පොඩි දේවල් වලින් පටන් ගන්න බැලුවේ මචං. පොර ඉන්නේ tokyo වල. Electric බඩු., හොඳ branded shoes, beauty care item වගේ දේවල් ගොඩක් අඩුවට ගන්න පුළුවන් කිව්වා පොර.
    ------ Post added on May 22, 2023 at 11:16 AM