Cadillac එකක් ගෙන්න තිබුණාUS embassy ekata genapu ekak lu. Embassy walata genna denewa. Dollar payments kohomath karanne.
un unath dannawa rata ta galapena eka genna. mehe ewunta mokak thibbath wedak ne oka neththan. dan owage V8 engine enne ne. V6 enne.Cadillac එකක් ගෙන්න තිබුණා![]()
හම්මෝ ඉතින් උබත් වට්ටි අම්ම වගේ කාට හරි කතාවක් හදන්නමයි ඉන්නේ නේදඕක නානසාරට ගෙනාවේ

ow, vezel eke aluth model eka, toyota rush wage aluth ekak ehema dakka DP gahala duwanawa.DP wahana yakoo![]()
USA walath na, මෙහෙ උන්ට මාර රත ගායක් තියෙන්නෙලන්කාවෙ මිනිස්සු මාර ෆෝවර්ඩ් බන් ඔය මොඩල් එක තාම ජැපෑන් වලත් හරියට දකින්න නෑ.ඔර්ඩර් කලත් මාස අටක්වත් යනව එන්න.ඔක්ශන් එකෙත් 2021 ඒ තරම් නෑ.
ඒත් ලන්කාවෙ බඩු හෑව්