ආනයනය තහනම මැද ගෙනාපු V8 එක දැක්කද 😮

KungaK

Well-known member
  • May 24, 2018
    430
    272
    63
    dd045cd93c474318b4ded31bc1743d01.jpg
    3d3771c5e0694ec18705a19707bb7a50.jpg
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ඕක නානසාරට ගෙනාවේ
    හම්මෝ ඉතින් උබත් වට්ටි අම්ම වගේ කාට හරි කතාවක් හදන්නමයි ඉන්නේ නේද :P
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ලන්කාවෙ මිනිස්සු මාර ෆෝවර්ඩ් බන් ඔය මොඩල් එක තාම ජැපෑන් වලත් හරියට දකින්න නෑ.ඔර්ඩර් කලත් මාස අටක්වත් යනව එන්න.ඔක්ශන් එකෙත් 2021 ඒ තරම් නෑ.

    ඒත් ලන්කාවෙ බඩු හෑව්
     
    • Like
    Reactions: NRTG

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ලන්කාවෙ මිනිස්සු මාර ෆෝවර්ඩ් බන් ඔය මොඩල් එක තාම ජැපෑන් වලත් හරියට දකින්න නෑ.ඔර්ඩර් කලත් මාස අටක්වත් යනව එන්න.ඔක්ශන් එකෙත් 2021 ඒ තරම් නෑ.

    ඒත් ලන්කාවෙ බඩු හෑව්
    USA walath na, මෙහෙ උන්ට මාර රත ගායක් තියෙන්නෙ 🤦