ආනයනය DHL හරහා

StartupAlly

Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Duty eka keeyada clearance charges hand handling charges kohamada?
    charges okkoma including tax thamai 8500.. product ekath ewa ge gaanak una etakota 16k withrara una.. 1 liter ekak 8000 gaane gattey... eth gattha mokoada lankawe pure avacado naha... api gattey choleterol walata hoda nisa ... omega 3 fish oil walata wada hoda nisa worth ithin...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙවපු විදිහද ගෙවපු ගානද උන්ට ඕනෙ කියන්නෙ? ගෙවපු විදිහ කස්ටම් එකට අදාල නෑනෙ
    කොහොමද ගෙවුවේ කියලා කිවා. මම කිවා පේපැල් එකෙන් කියලා. ලංකාවේ බෑන්ක් කාඩ් එකක් නෙවේ කිවේ ස්විස් කාඩ් එකක් කිවා. එහෙනම් කස්ටම් එකෙන් පිළිගන්නේ නෑ ලු. ලියුමක් ලියල දෙන්න ලු.

    Under-valued or Discounted කරලා නම් බඩු ඔහොම ඉල්ලනවා ගත්ත ගාන / ගෙව්ව විදිය බිල් හරි ඩිජිටල් proof හරි. මගේ යලුවෙක්ට ඔහොම වෙලා තිබ්බා ඌ Black Friday deals වලට ගත්ත Item එකක් USA වලින් DHL ගෙන්න ගනිද්දී දැනට අවුරුදු 2කට වගේ කලින්
    අපි මේ කියක් හරි අඩුව දාල ගෙනාවොත් තමා කස්ටම් එකේ සිංහ සෙයියාව. පිළිකා පොල් තෙල් ගෙනාව නම් සද්ද නෑ ඔකේ ඉන්න හිගන්නු

    Fake statement ekak hadala snap ekak aran yawapan adu ganak dala nathnam ubata hikei
    මම අයිෆෝන් වලටත් ඩොලර් 25 දාල ගෙනල්ල තියෙනවා බන්. මට හිතා ගන්න බැරි වොච් ටික නතර උනේ මොකද කියලා.

    Mamath Payoneer card eken gewala mata ohoma DHL proof karanna awa... Mama genawa Organic avacado oil 2L ekata proof ahuwa ma mama kiwwa ma DHL ekath ekka ou kiwwa liyumak daala eka kiyanna kiyala .. MAMA letter ekak liyala coustom dipputy ekata Mama pay care Online banking card ekakin international. Eka virtual online merchant service ekak. I can provide the card i used if needed wage ekak damma ... eeta pase dhl eka clear karan awith 8000k gahuwa .. item eka 8500.. :(
    මල වදේ බන් සල්ලි දීල අරන් වත් නිදහසේ මේක ගෙදරට එන්නේ නෑ නේ.

    :(
    Amazon invoice ekkak pdf editor ekkaking edit karapan. Mama kala £1800 lap ekakata £430 kiyala
    ඉන්වොයිස් එපා කිවා බන්
    custom eka validate karanawa pay kale umbamada kiyala.
    dan restrictions wadiy.

    boru karanna yana epa. hire tama inna wenne.
    මම අයිෆෝන් ඩොලර් 25 දාල ගෙනල්ල තියෙනව බන්. අවුලක් වෙලා නම් නෑ එත්.
    ඕක හැමදාම ඔහොමයි. අද ඉයේ දෙයක් නෙවෙයි වැලිව් එක අඩු කරලා දාලා ඇති. කස්ටම්එකට බැනලා වැඩක් නැ

    එඩිට් කරාද කියලා නම් හොයන්න පුලුවන් ලේසියෙන්ම
    ------ Post added on Apr 9, 2021 at 2:10 PM
    ඒ උනාට ලියුමක් විතරයි ඉල්ලුවේ බන්
    Just provide your card or account screenshot photo . Mention you using international service... DHL will take care ..
    උන් ලියුමක් ඉල්ලන්නේ මචං
    ඉතින් මේකෙ තෙර්ඩ් නොදා ගෙවපු විදිහ උන්ට කියපන් ගිහින්, කස්ටම් එකේ උන් මේක්ස් තෙර්ඩ් බලන්නෙ නැනෙ..
    මිට කලින් වෙලා ඇති හින්දා දැම්මේ
    එල
    DHL නම් ජරාවක් බන්. හෙන හොරු ඉන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. ඊළග සැරේ දාද්දි FEDEX දාපන්.
    දැන් නම් එපා වෙලා ඉන්නේ බන් සිරාවට
    මොන courier service එකෙන් ගත්තාත් ඕක වෙනවා.
    උබ Bank Account එකකින් ගෙව්වේ bank statement එකේ copy එකක් bank එකෙන් අරගෙන අදාල transaction එක highlight කරලා supplier ගේ Invoice එකත් එක්ක යවපන්.
    Invoice එකට ගෙවපු ගාණ සමානද කියල බලන්නේ.
    payment එක ගෙවල තියෙන්නේ shipping වලටත් එක්කනම් supplier ගේ invoice එකේ එකත් mention කරලා ගෙන්න ගනින් නැත්තම් ඔය යක්කු total value එකම tax කරනවා.

    DHL & UPS courier service හබ්බ හැත්තක් ඉන්නේ chargers වැඩියි.
    මමත් ලගදි බඩු වගයක් ගෙනල්ල පට්ට කට්ටක් කෑවා..
    මොනවහරි දනදන්න ඕනනම් කියපන්..(y)
    උබ මොකේද ගෙනාවේ ?
    පොල්තෙල් ගෙනාවා නම් ඔය ප්‍රශ්න නෑ.
    ඊලග පාර පොල් තෙල් කන්ටේනර් එකක් දාන්න ඕන බන්
     
    • Like
    Reactions: kinkon

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    DHL නම් ජරාවක් බන්. හෙන හොරු ඉන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. ඊළග සැරේ දාද්දි FEDEX දාපන්.
    FEDEX Marketing Agent Detected.

    Amazon invoice ekkak pdf editor ekkaking edit karapan. Mama kala £1800 lap ekakata £430 kiyala
    ඔච්චර දගලන්න ඕන නෑ බන්. ඉන්ස්පෙක්ට් එලිමන්ට් වලින් ගාන ඉඩිට් කරලා. ස්ක්‍රින්ශොට් or PDF out එකක් ගනින්.
     
    • Like
    Reactions: lasankandy

    HmNRazor

    Well-known member
  • අපි මේ කියක් හරි අඩුව දාල ගෙනාවොත් තමා කස්ටම් එකේ සිංහ සෙයියාව. පිළිකා පොල් තෙල් ගෙනාව නම් සද්ද නෑ ඔකේ ඉන්න හිගන්නු
    ලංකාවේ තම බන් ඔය ඔක්කොම හුකුම්-බුකුම් තියෙන්නෙ. මොනා කරන්නද ඉතින් ලංකාවේ ඉන්නවා නම් කටයි පුකයි වහගෙන, "අපි හම්බුකලොත් අපි වස කනවා" කියාගෙන ඉන්න තමා තියෙන්නෙ. කාරි නෑ කාරි නෑ...... හැමිනේෂන් one nation සිරි ලංකා දීපේ!! 🥴 🤭
     
    • Like
    Reactions: lasankandy

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මම අයිෆෝන් වලටත් ඩොලර් 25 දාල ගෙනල්ල තියෙනවා බන්. මට හිතා ගන්න බැරි වොච් ටික නතර උනේ මොකද කියලා.
    Mata hitenne badu godak gennanakota oka unta meter wenawa athi. Mageth palaweni package ekata awlak une na. Itapasse eka kela
     
    • Like
    Reactions: lasankandy

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මාත් Oculus Rift S VR Headset එකක් ඕඩර් කරලා කස්ටම් එකෙන් ක්ලියර් කරන්න මට ලියුමක් ලියලා දෙන්න කිව්වා ගෙවපු විදියේ proof එක්ක. මං Payoneer කාඩ් එකෙන් ගෙව්වේ ඒ නිසා කිව්වා ලංකාවේ කාඩ් වලින් නෙමෙයි ගෙව්වේ පිටරට එකකින් ඒක ඔන්ලයින් බෑන්ක් එකක් නිසා statemet දෙන්න විදියක් නෑ කියලා ගෙවපු එකේ. පස්සේ උන් ක්ලියර් කරලා දුන්නා ලියුම දුන්නම.
    ඔහොම ගෙවපු විදිය අහන්නේ ලංකාවේ සල්ලි පිටරට යන නිසා මං හිතන්නේ
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    DHL නම් ජරාවක් බන්. හෙන හොරු ඉන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. ඊළග සැරේ දාද්දි FEDEX දාපන්.
    mageth Fedex parcel ekak custom eken clear kara ganna kiyala document awa.. $ 75 ka vage ekak.. sample vagayak.. mageth 1st time ohoma une anik serama awa loku loku parcel ehemath podi 1.8 Kg parcel eka hold kale.. mama vade atha ariya Fedex clearce charge LKR 3500+ and warehouse charge 2500+ and tax gevapuvahama padui
     
    • Like
    Reactions: lasankandy

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මාත් Oculus Rift S VR Headset එකක් ඕඩර් කරලා කස්ටම් එකෙන් ක්ලියර් කරන්න මට ලියුමක් ලියලා දෙන්න කිව්වා ගෙවපු විදියේ proof එක්ක. මං Payoneer කාඩ් එකෙන් ගෙව්වේ ඒ නිසා කිව්වා ලංකාවේ කාඩ් වලින් නෙමෙයි ගෙව්වේ පිටරට එකකින් ඒක ඔන්ලයින් බෑන්ක් එකක් නිසා statemet දෙන්න විදියක් නෑ කියලා ගෙවපු එකේ. පස්සේ උන් ක්ලියර් කරලා දුන්නා ලියුම දුන්නම.
    ඔහොම ගෙවපු විදිය අහන්නේ ලංකාවේ සල්ලි පිටරට යන නිසා මං හිතන්නේ
    matath gevapu vidiya proof karanna kiwwa man hithanne gaana bala ganna.. hena karadarai vage vadeee.. epa venava neh FeDex vage danne vadayak novi door step ganna neh
     
    • Like
    Reactions: lasankandy

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    matath gevapu vidiya proof karanna kiwwa man hithanne gaana bala ganna.. hena karadarai vage vadeee.. epa venava neh FeDex vage danne vadayak novi door step ganna neh
    සිරාවටම $90 ට USPS තිබිලා දැම්මේ නෑ බඩු එන්න දවස් 15-23 අතර යනවා කියලා තිබ්බ නිසා. DHL Express 4-7 days shipping වලට $156 ගෙවලා දවස් 7 න් ලංකාවට ආවා. ඒත් අන්තිමේ DHL එකට ලියුම දීලත් සති දෙකක් ගියා කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගෙදරට එන්න. සති 3ක් බලන් හිටියා $156 shipping වලටත් ගෙවලා :rofl:
    මීට කලිනුත් මං DHL එකෙන් RTX2080 කාඩ් එකකුයි i9 processor, liquid cooling එහෙම ගෙන්නලා තියෙනවා. හැබැයි කවදාවත් ඔහොම ගෙවපු විදි අහලා නෑ සතියෙන් බඩු ගෙදරටම එනවා. දැන් පොඩ්ඩක් අවුල් මං හිතන්නේ මෙහෙ සල්ලි පිටරට යන නිසා හොයලා බලනවා.
     
    • Like
    Reactions: lasankandy

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Mata keepa sarayak oka wela tiyenawa meta avurudu ganakata kalin idalama. Salli gewapu widiya pennanna. Echcharai.. Undervalue dala genawoth karanna deyak na. Credit card eken gewwa nam ekata bank eken letter ekak illanna eyala denawa.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මම DHL වලින් දාපු පැකෙජ්ස් වගයක් ලංකාවට අද උදේ ඇවිල්ලා. DHL එකෙන් කියනවා කස්ටම් එකෙන් කියනවාලු ගෙවපු විදිහ පෘෆ් එවන්න කියලා. මම ලංකාවේ සල්ලි වලින් නෙවේ ගෙවුවේ කීවා.පෘෆ් එවන්න ලු ඒකට ඉතිං.

    මේක මාර වැඩක් නේ බං. අපිට ඔන දෙයක්වත් අපේ සල්ලි වලින් ගන්න බෑ නේ දැන්? 😜

    සෞබාග්‍යය දැක්ම කියන්නෙ ගල් යුගේට යන එකද 😵
    Oka kalin idan thibba .umba e mail confirmation ekak Hari diyan .
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹ උන්ට කියපන් ලිඛිතව ඉල්ලීමක් කරන්න කියල
    එහෙම නම් ඉතින් තව කල් යයි බන්.

    ලංකාවේ තම බන් ඔය ඔක්කොම හුකුම්-බුකුම් තියෙන්නෙ. මොනා කරන්නද ඉතින් ලංකාවේ ඉන්නවා නම් කටයි පුකයි වහගෙන, "අපි හම්බුකලොත් අපි වස කනවා" කියාගෙන ඉන්න තමා තියෙන්නෙ. කාරි නෑ කාරි නෑ...... හැමිනේෂන් one nation සිරි ලංකා දීපේ!! 🥴 🤭
    එපා වෙනවා බන් මේ රෙද්දේ කස්ටම් එකේ නීති නම්.

    Mata hitenne badu godak gennanakota oka unta meter wenawa athi. Mageth palaweni package ekata awlak une na. Itapasse eka kela
    මේක නම් හිර වෙන්න දෙයක් නෑ බන්. මම බඩු ගේද්දී ගේන්නේ එකම නමට නෙවේ බන්. ඔය සින් එක හින්දාම, මේ සැරේ ගෙනාවේ වෙන කෙනෙක්ගේ නමකින් එහෙම මීටර් වෙන්නත් බෑ එඩ්රස් එකත් වෙනස් අනික.

    මාත් Oculus Rift S VR Headset එකක් ඕඩර් කරලා කස්ටම් එකෙන් ක්ලියර් කරන්න මට ලියුමක් ලියලා දෙන්න කිව්වා ගෙවපු විදියේ proof එක්ක. මං Payoneer කාඩ් එකෙන් ගෙව්වේ ඒ නිසා කිව්වා ලංකාවේ කාඩ් වලින් නෙමෙයි ගෙව්වේ පිටරට එකකින් ඒක ඔන්ලයින් බෑන්ක් එකක් නිසා statemet දෙන්න විදියක් නෑ කියලා ගෙවපු එකේ. පස්සේ උන් ක්ලියර් කරලා දුන්නා ලියුම දුන්නම.
    ඔහොම ගෙවපු විදිය අහන්නේ ලංකාවේ සල්ලි පිටරට යන නිසා මං හිතන්නේ
    මේ දවස් වල ගෙන්න බැරි මොකක් හරි එකක් තියෙනවද බන් ?

    DHL pattaaaaaaa charter.
    ඔව් බන් එක නම් ඇත්ත. ආයේ DHL දාන්නේ නෑ. කිලෝ 5.5ක් තියෙනව ලු බඩු එච්චර එන්න විදිහක් නෑ කොහොමත්.

    Here is the most important Question. What did you buy ?
    Watches 3ක්
    iphone data cable 3ක්
    Shampoo 2ක්
    iphone Earphone 1ක්

    සිරාවටම $90 ට USPS තිබිලා දැම්මේ නෑ බඩු එන්න දවස් 15-23 අතර යනවා කියලා තිබ්බ නිසා. DHL Express 4-7 days shipping වලට $156 ගෙවලා දවස් 7 න් ලංකාවට ආවා. ඒත් අන්තිමේ DHL එකට ලියුම දීලත් සති දෙකක් ගියා කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගෙදරට එන්න. සති 3ක් බලන් හිටියා $156 shipping වලටත් ගෙවලා :rofl:
    මීට කලිනුත් මං DHL එකෙන් RTX2080 කාඩ් එකකුයි i9 processor, liquid cooling එහෙම ගෙන්නලා තියෙනවා. හැබැයි කවදාවත් ඔහොම ගෙවපු විදි අහලා නෑ සතියෙන් බඩු ගෙදරටම එනවා. දැන් පොඩ්ඩක් අවුල් මං හිතන්නේ මෙහෙ සල්ලි පිටරට යන නිසා හොයලා බලනවා.

    මගේ මාර්තු 1 ලංකාවට ආව එකක් තාම නෑ බන් අනික. කෝල් කරාම හෙට හෙට ගගා කල් අදිනවා. මම 20 වෙනකන් බලලා refund ගන්නවා එහෙම උනොත් එහෙම. USPS ආවා නම් ලේසි මම හිතන්නේ DHL එකට වඩා.

    Mata keepa sarayak oka wela tiyenawa meta avurudu ganakata kalin idalama. Salli gewapu widiya pennanna. Echcharai.. Undervalue dala genawoth karanna deyak na. Credit card eken gewwa nam ekata bank eken letter ekak illanna eyala denawa.
    ලංකාවේ අකව්න්ට් එකෙන් නෙවේ මචං ගෙවුවේ.පේපැල් ඒවා එක හින්ද එවන්න එපා කිවා.

    NO FORIGN EXCHANGE kiyala invoice karala deyan. Value akk dapan
    ඉන්ව්‍යොයිස් එකත් තියෙනව ලු බන් එක ඇතුලේ. අනේ මන්දා මුන් නම් බන්.

    Oka kalin idan thibba .umba e mail confirmation ekak Hari diyan .
    ලියල ලියුමක් දෙන්න කියලා කිවේ බන්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සිරාවටම $90 ට USPS තිබිලා දැම්මේ නෑ බඩු එන්න දවස් 15-23 අතර යනවා කියලා තිබ්බ නිසා. DHL Express 4-7 days shipping වලට $156 ගෙවලා දවස් 7 න් ලංකාවට ආවා. ඒත් අන්තිමේ DHL එකට ලියුම දීලත් සති දෙකක් ගියා කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගෙදරට එන්න. සති 3ක් බලන් හිටියා $156 shipping වලටත් ගෙවලා :rofl:
    මීට කලිනුත් මං DHL එකෙන් RTX2080 කාඩ් එකකුයි i9 processor, liquid cooling එහෙම ගෙන්නලා තියෙනවා. හැබැයි කවදාවත් ඔහොම ගෙවපු විදි අහලා නෑ සතියෙන් බඩු ගෙදරටම එනවා. දැන් පොඩ්ඩක් අවුල් මං හිතන්නේ මෙහෙ සල්ලි පිටරට යන නිසා හොයලා බලනවා.

    matath una ban. epa wenawa itin.

    එහෙම නම් ඉතින් තව කල් යයි බන්.

    එපා වෙනවා බන් මේ රෙද්දේ කස්ටම් එකේ නීති නම්.

    මේක නම් හිර වෙන්න දෙයක් නෑ බන්. මම බඩු ගේද්දී ගේන්නේ එකම නමට නෙවේ බන්. ඔය සින් එක හින්දාම, මේ සැරේ ගෙනාවේ වෙන කෙනෙක්ගේ නමකින් එහෙම මීටර් වෙන්නත් බෑ එඩ්රස් එකත් වෙනස් අනික.

    මේ දවස් වල ගෙන්න බැරි මොකක් හරි එකක් තියෙනවද බන් ?

    ඔව් බන් එක නම් ඇත්ත. ආයේ DHL දාන්නේ නෑ. කිලෝ 5.5ක් තියෙනව ලු බඩු එච්චර එන්න විදිහක් නෑ කොහොමත්.

    Watches 3ක්
    iphone data cable 3ක්
    Shampoo 2ක්
    iphone Earphone 1ක්

    මගේ මාර්තු 1 ලංකාවට ආව එකක් තාම නෑ බන් අනික. කෝල් කරාම හෙට හෙට ගගා කල් අදිනවා. මම 20 වෙනකන් බලලා refund ගන්නවා එහෙම උනොත් එහෙම. USPS ආවා නම් ලේසි මම හිතන්නේ DHL එකට වඩා.

    ලංකාවේ අකව්න්ට් එකෙන් නෙවේ මචං ගෙවුවේ.පේපැල් ඒවා එක හින්ද එවන්න එපා කිවා.

    ඉන්ව්‍යොයිස් එකත් තියෙනව ලු බන් එක ඇතුලේ. අනේ මන්දා මුන් නම් බන්.

    ලියල ලියුමක් දෙන්න කියලා කිවේ බන්

    oka request karanne custom eken.
    UPS/USPS/Fedex moken awath umben oka ahanawa.
    ------ Post added on Apr 10, 2021 at 8:23 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    matath una ban. epa wenawa itin.

    oka request karanne custom eken.
    UPS/USPS/Fedex moken awath umben oka ahanawa.
    ------ Post added on Apr 10, 2021 at 8:23 AM

    මේක බලපං කෝ බන් ලංකවට ඇවිල්ල ඩොකියුමට් දීල සති තුනක් වෙනවා තාම නෑ එකත්.

    Capture.jpg