ආන්ඩුවෙ මිඩියා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nmg65t.jpg
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බයියා මිඩියා මෙන්න තවත් වැඩක්

    රංජන් වයසක කටහඬින් කතා කළා - විමල්

    පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන විවාද වැඩසටහනකදී ඒ සඳහා දුරකතන ඇමතුමක් ලබාදුන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බව ඇමති විමිල් වීරවංශ මහතා පැවැසීය.​


    ඔය හොරකමට කියාපු අනිත් එකා
    මුන් වගේ හොරු ඉන්නකම් ලංකාවට ආයේ කොහෙන්වත් කුමන්ත්‍රණ ඕන නැහැ
    හොරාකාලා මදිවට තව එනවා පචත් කෙලින්න
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon


    ෆොන්සේකාගේ නෙමේනේ ඔතන අලවලා තිබුනේ
    ගොන්රජාගේ පොස්ටර් ගහන පාක්ෂිකයන්ටත් තේරිලා වගේ මේ පාර කෙලවෙනවා කියලා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland


    ෆොටොශොප් කරන්න රිදිල. උබලගේ මිත්‍යාදෘශ්ටික ලොක්කගෙ පෝස්ටර් තිබ්බෙ ඔතන යකෝ ඔය එඩිට් කරේ පේන්ට් වලින්ද බන් මම 6 වසර ඉන්න කාලෙත් ඔයිට වඩා හොදට එඩිට් කරා :rofl::P . ඕකවත් කරගන්න බැරි එවුන් තමා ඉතින් මහින්ද වගේ එකෙක්ට චන්දෙ දුන්නොත් යන්තන් හරි මොලයක් තියන එකෙක් දෙයි කියල යෑ
    :rofl::rofl::rofl::love:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    me seen eka mokakda bole..:confused::confused::confused:

    මෙකෙ මාරට කඩෙ යනවට දෙන ඔෆර් එක අර ඔන්ලයින් පු දි දි ඉනවට වඩා හඩ්යිනෙ බන් මෙහෙම සැපක් අරන් මහින්දට කඩෙ යනව
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඡන්දෙට කලිනුයි ඡන්දෙ ඉවර වුනු ගමනුයි හිටිය අයිලව්මහින්ද කියල එකෙකුයි ශ්‍රියන්ත කියල එකෙකුයි.. උන් දෙන්නනං මහින්දගෙ උන්.. :yes:
    ඡන්දෙ ඉවර වුනා විතරයි ආගිය අතක් නෑ.. හැබැයි අපරාදෙ කියන්න බෑ උන්ගෙ කතා නිසා මහින්දගෙ ඡන්ද කැඩෙන එකනං වුනා :P
    දැන් ඩිල්වාලෙයයි ටොයියයි ඡන්ද කඩනව :P
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    WDK

    HITBACK

    Loriyak

    We love Mithree

    උබ වගේ පොන්නයෙක් දැක්කමයි... අර ත්‍රෙඩ් එකේ කාපු කෑමට රෙවිලා හතර වටේ දුවනවා wdk කිය කිය. :rofl::rofl::rofl:.. මේකේ වෙන උන් එක්ක දේශපාලනේට වාද කරගෙන තිනවා එත් උබ වගේ පොන්නයෙක් දැක්කමයි යන යන තැන tag දානවා... පොස්ට් දානවා රේප් කපනවා එක විකාරයි.... :rofl::rofl::rofl: