කතා කරලා internship වලට ගත්තු අය ඉන්නවද

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    කිරියේ වල interview panel ඉන්න සිංහලු කියන්න බලන්න LinkedIn එකේ හරි project එකක්ද, Github eka dakala අපේ එකේ company එකට එන්න කියලා කොල්ලොන්ව අරන් තියෙනවද?

    මෙතන කොල්ලෝ කියල කරේ කෙල්ලෙක්වනම් ලස්සන නිසා ගත්තා වෙන්න පුලුවන් නිසා
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,535
    10,296
    113
    44
    Living in an Atom
    කතාකරලා intarnship එකක් දෙන්න කාටවත් පුකේ අමාරුවක් නැහැ. මොකද ඉන්ටර්න් වලට ලොකු තරඟයක් තියනවා. පඩි නැතුව හරි වැඩකරන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එහෙම කතාකරලා දෙනවනම් යන්න එපා. වෙන සින් එකක් වගේ.
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    කතාකරලා intarnship එකක් දෙන්න කාටවත් පුකේ අමාරුවක් නැහැ. මොකද ඉන්ටර්න් වලට ලොකු තරඟයක් තියනවා. පඩි නැතුව හරි වැඩකරන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එහෙම කතාකරලා දෙනවනම් යන්න එපා. වෙන සින් එකක් වගේ.
    Ekat atta tamai
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,702
    113
    දැන් ඒ කාලේ ඉවරයි 😄

    දැන් බෝක්කු උඩ ඉන්න කොල්ලෙක් අඩගහගෙන Claude code + දවසෙ බඩගින්නට මාළු පාන් එකයි රුපියල් සීයයි දීලා වැඩට ගන්නෙ 🤣