ආන්ඩුව අද කුඩු පට්ටම් කරනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ආන්ඩුව අද කුඩු පට්ටම් කරනවා

අද ඇමතිවරු බර ගානක් පනිනවා
 

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    හෙට කියන්නම් බලලා.. :p
    උබේ සමහර ඒවා හරි..සමහර ඒවා වැරදි..හෙහ්හ්...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජෝන් අමරතුංග මේ පැත්තෙන් අනිත් පැත්තට අද යනවා.ඔය නාකියා අපිට ඕනි නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පලයං බං බොරු බලාපොරොත්තු නොදී. රංගොජා හැම එකාටම සල්ලි දීලලලු බං එකෙක්වත් පනින්නෙ නෑ. :no:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පැටියා;17538019 said:
    පලයං බං බොරු බලාපොරොත්තු නොදී. රංගොජා හැම එකාටම සල්ලි දීලලලු බං එකෙක්වත් පනින්නෙ නෑ. :no:

    ඔව් ඇමතිවරු පනින්න මෙහෙන් ලෑස්තියි.එහෙන් ඩොලර් කාර් ටික පිටත් වෙන්න ලෑස්තියි.බලමු
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    හෙට කියන්නම් බලලා.. :p
    උබේ සමහර ඒවා හරි..සමහර ඒවා වැරදි..හෙහ්හ්...


    Ow Heta Balamu Attada Kiyala, Mu nattan Apiwa Nikan Chun Karanawa
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,773
    3,362
    113
    ජෝන් අමරතුංග මේ පැත්තෙන් අනිත් පැත්තට අද යනවා.ඔය නාකියා අපිට ඕනි නෑ

    y'day ra news walata john kiwwe yannema na kiyala:oo:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පාර්ලිමේන්තුවේදී අද (12දා) සවස පැති මාරුකිරීමට සූදානම්ව සිටින පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීsවරුන් ඉන් වළක්‌වා ගැනීමට ආණ්‌ඩු පක්‍ෂයේත්, විපක්‍ෂයේත් ජ්‍යෙෂ්ඨයින් විසින් පුළුල් මෙහෙයුමක්‌ ආරම්භ කර ඇත. පක්‍ෂය හැර නොයැම සඳහා මෙම මන්ත්‍රීවරු තම පක්‍ෂ නායකයින්ගෙන් විවිධ ඉල්ලීම් සහ වරප්‍රසාද ඉල්ලා සිටින බවටද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය. ඉදිරි ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව රැස්‌වන අවසාන දිනය වන්නේ අදයි. විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු පනත යටතේ නියෝග කිහිපයක්‌ අනුමත කර ගැනීම සඳහා අද පස්‌වරු 1.30 ට මැති සබය රැස්‌වේ. මේ වන විටත් පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීsවරුන්ගේ සංයුතියේ වෙනසක්‌ සිදුව තිබෙන අතර ඒ අනුව මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ ආසන රටාවේද වෙනසක්‌ සිදුව ඇත. දැනට සිදුවී ඇති මෙම වෙනස මැද අද පාර්ලිමේන්තුව රැස්‌වීමෙන් පසුවද සභාගැබ තුළදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්‌වමින් ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්‌ විපක්‍ෂයටද, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දක්‌වමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ආණ්‌ඩු පක්‍ෂයටද පැති මාරු කිරීමට සුදානම්ව සිටින බවට තොරතුරු ලැබී තිබිණි. මේ සම්බන්ධව පක්‍ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨයින් කලබලයට පත්ව ඇති අතර පැති මාරු කිරීමට සූදානම්ව සිටින බවට සැක කෙරෙන මන්ත්‍රීවරුන් හමු වී ඔවුන්ගේ එම අදහස ව්‍යර්ථ කරන ලෙසට එම පක්‍ෂ දෙකෙහි ප්‍රබලයන් විසින් ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු යොදවා ඇත. ඒ අනුව මෙම ජ්‍යෙෂ්ඨයින් පසුගිය දින කිහිපයක සිට පැති මාරු කරන බව පවසන මන්ත්‍රීවරු වෙන් වෙන් වශයෙන් හමු වී සාකච්ඡා පවත්වා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය. - See more at: http://www.infosrilankanews.com/2014/12/side.html#sthash.7urYk21f.dpuf
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    tho karannea vimal sunakayagea vadak

    ඔය ෆකයව මම දැකලවත් නෑ.දන්නෙත් නෑ.
    මට උගෙන් වැඩකුත් නෑ.
    විමලෙට කඩේ යන එවුන් තමයි දත් කිඹුලා ඉරෝෂන් සහ සුනිමල් පොන්ස්ලා.
    ඊයේ විමල්ගෙ පවුල ගැන ත්‍රෙඩ් එකක් දාල මුන් ටික මාව මරාගෙන කන්න හැදුවා...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10433123_291115631097857_1264868795087125632_n.jpg