ආන්ඩුව ආයෙත් 88/89 ක් ගේන්නද මේ හදන්නෙ..😡

portable

Well-known member
  • Sep 26, 2016
    238
    270
    63

    මේ බේසිලට රටේ ප්‍රශ්න විසදන්න බැරි උනාම මර්දනය කරන්න පනතක් ගේන්න යන්නෙ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    බට ලන්ද ගෙන්න ඕනේ පාරට බැස්ස නම් එල්ල හම ගහන්න ඕනේ
    උබලට වෙන්නෙ ජර්මනියෙ ඉදපු කමියුනිස්ට් උන්ට උන වැඩේම තමා. රනිල තනි එකා උනාට උගෙ වටේ ඉන්න උන් බලයට තාම කෙල හල හලා ඇත්තෙ. අන්තිමට උබල ඕකට සප් එක දීල පොහොට්ටුවට තමා මුලින්ම කෙලවගන්නෙ.
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උබලට වෙන්නෙ ජර්මනියෙ ඉදපු කමියුනිස්ට් උන්ට උන වැඩේම තමා. රනිල තනි එකා උනාට උගෙ වටේ ඉන්න උන් බලයට තාම කෙල හල හලා ඇත්තෙ. අන්තිමට උබල ඕකට සප් එක දීල පොහොට්ටුවට තමා මුලින්ම කෙලවගන්නෙ.
    පොහොට්ටුවට කෙලින්න බැහැ රනිල් ට ඡන්ද පදනමක් නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    පොහොට්ටුවට කෙලින්න බැහැ රනිල් ට ඡන්ද පදනමක් නැහැ
    චන්ද පදනම් තිබිලද ජනාධිපති උනේ, ඔය මම කිව්ව ජර්මනිය සීන් එකෙත් හිට්ලර්ට චන්ද පදනමක් තිබ්බෙ නෑ කමියුනිස්ට් උන් තමා සපෝට් එක දීල උඩට ගත්තෙ. අන්තිම උන් තමා මුලින්ම කැවෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    චන්ද පදනම් තිබිලද ජනාධිපති උනේ, ඔය මම කිව්ව ජර්මනිය සීන් එකෙත් හිට්ලර්ට චන්ද පදනමක් තිබ්බෙ නෑ කමියුනිස්ට් උන් තමා සපෝට් එක දීල උඩට ගත්තෙ. අන්තිම උන් තමා මුලින්ම කැවෙ.
    ඔය ජනාධිපති උනේ පොහොට්ටුව backup එක නිසා නේ . හෙට මහමැතිවරණයක් තිබොත් රනිල් පරාදයි

    රටේ ජනාධිපතති අගමැති රාජපක්ෂ කෙනෙක් ම වෙන්න ඕනේ කියලා පොහොට්ටුවේ කවුරුවත් කියන්නේ නැහැ එහෙම හිතනේත් නැහැ
    වෙන්න ඕනේ රට දියුණු කරන්න පුළුවන් අය වෙන්න ඕනේ රනිල් උනත් කමක් නැහැ හරියට වැඩක් කරනවා නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    ඔය ජනාධිපති උනේ පොහොට්ටුව backup එක නිසා නේ . හෙට මහමැතිවරණයක් තිබොත් රනිල් පරාදයි

    රටේ ජනාධිපතති අගමැති රාජපක්ෂ කෙනෙක් ම වෙන්න ඕනේ කියලා පොහොට්ටුවේ කවුරුවත් කියන්නේ නැහැ එහෙම හිතනේත් නැහැ
    වෙන්න ඕනේ රට දියුණු කරන්න පුළුවන් අය වෙන්න ඕනේ රනිල් උනත් කමක් නැහැ හරියට වැඩක් කරනවා නම්
    අද පොහොට්ටුවට මොකද උනේ කෝ තියන්න තිබ්බ රැස්වීම. මේ පනත් ඔක්කොම සෙට් කරගෙන චන්ද කල් දැම්මොත් මොකද වෙන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අද පොහොට්ටුවට මොකද උනේ කෝ තියන්න තිබ්බ රැස්වීම. මේ පනත් ඔක්කොම සෙට් කරගෙන චන්ද කල් දැම්මොත් මොකද වෙන්නෙ.
    පොහොටුවේ රැස්වීම තිබ්බා මොනවත් වෙලා නැහැ
    සජිත් ගේ කුක්කෝ 14 ක් අල්ලා රිමාන්ඩ් කරා එච්චරයි 🤩🤩
    News බලන්න