මොක පෙරලුනත් හැමදාම එකම මූණු. පැරදුන එවුනුත් පාර්ලිමේන්තු එන රටක් බං මේක.![]()

මේ ලංකාවෙ දේශපාලකයො ඔක්කොම අයින් කරල මේව රැකියා කෙරුව කාලෙක තමා රටට හරියන්නෙ.
උදා හරනෙකට කෘෂිකර්ම ඇමති හැටියට දාන්ඩ ඔ්නෙ කෘෂි කර්මය පිළිබඳ මහාචාර්ය වරයෙක් හෝ ආචාර්යවරයෙක්. යම් වැරැද්දක් උනොත් විනය පරීකෂණ තියල රස්සාවෙන් අස් කරල ඊලග සුදුස්සට රැකියාව දෙන්ඩ ඔ්නෙ.
වැටුප ලක්ෂ 5යි එක වාහන දෙකයි. කිසිම පුද්ගලික සේවකයින් නැහැ ඔක්කොම රාජ්‍ය සේවකයින් (උදාහරන විදියට කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙ සේවකයො)

බරියා;19612037 said:නෑ නෑ. පෙරලෙන්න හොඳ නෑ. සිරා මරු, මරු සිරා.-buddhikakgsl![]()
මේ ලංකාවෙ දේශපාලකයො ඔක්කොම අයින් කරල මේව රැකියා කෙරුව කාලෙක තමා රටට හරියන්නෙ.
උදා හරනෙකට කෘෂිකර්ම ඇමති හැටියට දාන්ඩ ඔ්නෙ කෘෂි කර්මය පිළිබඳ මහාචාර්ය වරයෙක් හෝ ආචාර්යවරයෙක්. යම් වැරැද්දක් උනොත් විනය පරීකෂණ තියල රස්සාවෙන් අස් කරල ඊලග සුදුස්සට රැකියාව දෙන්ඩ ඔ්නෙ.
වැටුප ලක්ෂ 5යි එක වාහන දෙකයි. කිසිම පුද්ගලික සේවකයින් නැහැ ඔක්කොම රාජ්‍ය සේවකයින් (උදාහරන විදියට කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙ සේවකයො)
පුතා ඉස්කෝලෙ ගිහින් රාජ්‍ය පාලනය ගැන ටිකක් ඉගෙනගෙන ආවොත් හොඳයි.
වැටුප ලක්ෂ 5යිද 2යිද කියල තීරණය කරන්නෙ කවුද?
skynet ද?