ආන්ඩුව වට්ටන්නේ ඡවිපෙ .

Mar 26, 2014
275
12
0
නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතුව හොඳයි හොරකන් නොකරයි කියල හිතෙන එකෙක්ට චන්දෙ දෙන්න තමයි කල්පනාව :P
එහෙනම් ජෙප්පො තමයි ඉන්නෙ. කොල නිල් ලන්කාව කෑවා ඇති
 
Mar 26, 2014
275
12
0
තව පැත්තක්. හැම දේශපාලන පක්ෂයක කිල්ලෝටවල හුණු තියෙනව. හොදම උදාහරණය ෆොන්සේකා සිද්දිය. ෆොන්සේකා තම මුළු අනාගතයම පරදුවට තියල, JVP, unp එක්ක එකතුවෙලා ජනපතිවරණයට ඉල්ලුව. ඒ දවසවල ෆොන්සේකා වෙනුවෙන් මරාගෙන මැරෙන්න jvp එක හිටිය. වේදිකාවල මිනිස්සුන්ගේ කදුළු කඩ හැලෙන්න talk දුන්න.

එට පස්සේ මොකද උනේ? 1000 වරක් දුෂණය කරපු ගැහැනියක්, අඩ බෙර ගසා කැන්දාගෙන එන ලෝක සිරිතක් නැති හෙයින්ද, කටේ සියවරක් හපා ඉවත්කළ බුලත් පීඩ නැවත අහුලා කට තුල දමාගන්න සිරිතක් නැති හෙයින්ද, අද ෆොන්සේකා තනිකරලා තියෙනවා. දැක්කද ලාල් කාන්ත කියපු කතාව ෆොන්සේකා ගැන. ඔන්න ඕක තමයි මහලොකු ප්‍රතිපත්තිය.
ෆොන්සේකා ජේවීපී ප්‍රතිපත්ති වලට පිටින් ගිය නිසා තමයි එහෙම වුනේ. විමල් වීරවන්ශ ට වුනෙත් එච්චරයි. අනුර ජේවීපී ප්‍රතිපත්ති පාවාදුන්නත් වෙන්නෙ මෙච්චරයි. දොල පිදේනි දීලා සට කපට වැඩකරලා පක්ෂෙ ඇතුලෙ තියාගන්න එක ජේවීපී ප්‍රතිපත්තියක් නෙමෙයි. ඉන්න බැරිනම් යන්න ඕන.
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    அமைதி;16446565 said:

    විමල් වීරවන්ශ කියන්නේ jvp එකේ මනුස්සයෙක්නේ? එයට jvp ප්‍රතිපත්ති අදාලයි. ෆොන්සේකා jvp නෙවිනේ.

    මොනවද ෆොන්සේකාගේ එකග වෙන්න බැරි ප්‍රතිපත්ති?. සමාජවාදය පිළිගන්න බැරි නිසාද? මොනවා උනත් ඒ මනුස්සය අනාත කර. එක කවුරුත් දන්නා දෙයක්. හැම පක්ෂයක්ම බලන්නේ තමුන්ගේ ගැලවීම අනුන් බිල්ලට දීල හරි

    මීට පස්සේ පොදු අපේක්ෂකයක් දානකොට පොඩ්ඩක් සොයල බලල සහයෝගය දෙන්න. නැතිනම් ඒ මනුස්සය අනාත වෙනවා. ෆොන්සේකා උබල වෙනුවෙන් පොදු අපේක්ෂක විදියට ඉල්ලලා තමයි, ආණ්ඩුවේ වෛරයට පත්වෙලා, හිරේ ගිය අවුරුදු ගානක්. ඒ කෙලිහිගුනවත් තියෙනවද?
     
    Last edited:

    කෙලෙහිගුනේ කියලා කරේ තියාගෙන නටන්නද කියන්නෙ? දේශපාලනේ කියන්නෙ ඕකට තමයි.අනික ෆොන්සේකා චන්දෙට දැම්මෙ බලෙන් නෙමෙයි.ෆොන්සේකා හිරේ ගියේ උගෙම කට නිසා.

    ජේවීපිය ඒ වෙලාවෙ කරන්න තිබ්බ හොඳම දේ කලා, මේවෙලාවෙ කරන්න තියෙන දේ හොඳම දේ කරනව.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    அமைதி;16447260 said:

    All the best JVP:rofl::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    அமைதி;16447260 said:
    කෙලෙහිගුනේ කියලා කරේ තියාගෙන නටන්නද කියන්නෙ? දේශපාලනේ කියන්නෙ ඕකට තමයි.අනික ෆොන්සේකා චන්දෙට දැම්මෙ බලෙන් නෙමෙයි.ෆොන්සේකා හිරේ ගියේ උගෙම කට නිසා.

    ජේවීපිය ඒ වෙලාවෙ කරන්න තිබ්බ හොඳම දේ කලා, මේවෙලාවෙ කරන්න තියෙන දේ හොඳම දේ කරනව.

    ඕක තමයි බන් කියන්නෙ ජවිපෙ කියන්නෙත් අවස්ථාවාදී දේසපාලකයෝ ටිකක් කියල.උන්ට ඕන ආණ්ඩුවේ වැරදි ටික විකුණලා බලයට එන්න විතරයි එතනින් එහාට හිතන්නේ නෑ :lol: ෆොන්සේකා මහත්තයට කල දේ හෙට උබලට වෙන්න පුළුවන් පරිස්සමින් :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඕක තමයි බන් කියන්නෙ ජවිපෙ කියන්නෙත් අවස්ථාවාදී දේසපාලකයෝ ටිකක් කියල.උන්ට ඕන ආණ්ඩුවේ වැරදි ටික විකුණලා බලයට එන්න විතරයි එතනින් එහාට හිතන්නේ නෑ :lol: ෆොන්සේකා මහත්තයට කල දේ හෙට උබලට වෙන්න පුළුවන් පරිස්සමින් :)

    :yes::yes:
    I am shocked machan. I do not know what to say.
     
    Mar 26, 2014
    275
    12
    0
    ඕක තමයි බන් කියන්නෙ ජවිපෙ කියන්නෙත් අවස්ථාවාදී දේසපාලකයෝ ටිකක් කියල.උන්ට ඕන ආණ්ඩුවේ වැරදි ටික විකුණලා බලයට එන්න විතරයි එතනින් එහාට හිතන්නේ නෑ :lol: ෆොන්සේකා මහත්තයට කල දේ හෙට උබලට වෙන්න පුළුවන් පරිස්සමින් :)
    ජේවීපියට වටින්නෙ තමන්ගෙ ප්‍රතිපත්ති. ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි:)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕක තමයි බන් කියන්නෙ ජවිපෙ කියන්නෙත් අවස්ථාවාදී දේසපාලකයෝ ටිකක් කියල.උන්ට ඕන ආණ්ඩුවේ වැරදි ටික විකුණලා බලයට එන්න විතරයි එතනින් එහාට හිතන්නේ නෑ :lol: ෆොන්සේකා මහත්තයට කල දේ හෙට උබලට වෙන්න පුළුවන් පරිස්සමින් :)

    kohoma hari kamak ne api anduwata thiyena wirodaya jvp chande dila penwanawa :)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ආණ්ඩුව වැරදි නිසා තමයි එලවන්න ඕන. හරියට වැඩේ කරනවනම් එලවන්න අවශ්‍ය නැහැ. බලයට ආවට පස්සෙ කරන දේවල් ගැන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලි දක්වල තියනවා. ජවිපෙ දේශපාලනය පුද්ගල ප්‍රතිරූප මත රඳා පවතින්නක් නෙමෙයි. ප්‍රතිපත්ති මත රඳා පවතින්නක්. ෆොන්සේකා විමල් විතරක් නෙමෙයි අනුර හෝ සෝමවංශට උනත් එච්චරයි.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආණ්ඩුව වැරදි නිසා තමයි එලවන්න ඕන. හරියට වැඩේ කරනවනම් එලවන්න අවශ්‍ය නැහැ. බලයට ආවට පස්සෙ කරන දේවල් ගැන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලි දක්වල තියනවා. ජවිපෙ දේශපාලනය පුද්ගල ප්‍රතිරූප මත රඳා පවතින්නක් නෙමෙයි. ප්‍රතිපත්ති මත රඳා පවතින්නක්. ෆොන්සේකා විමල් විතරක් නෙමෙයි අනුර හෝ සෝමවංශට උනත් එච්චරයි.
    ප්‍රතිපත්ති හන්ද නෙමෙයි නේද මේ සැරේ උබල ටිකක් ජවිපෙ පැත්තට එකතු වෙලා ඉන්නෙ.. හේතුව අනුර කුමාර කියන පුද්ගල ප්‍රතිරූපය.හොඳට බලපන් මිනිස්සු ජෙප්පන්ට කැමති උන්ගෙ ප්‍රතිපත්ති වලට වඩා කතා විලාසයට.විමලා ජවිපෙ ඉන්න කාලේ මිනිස්සු එකට ඇදුනෙත් ඒ හන්ද.නැතුව ප්‍රතිපත්ති ගැන පැහැදිලා නෙමේ. :)
    සොමවන්සයම තාම හිටියනං උබල අද ජවිපෙ ගැන කතාකරන්නේවත් නෑ :rolleyes:
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    kohoma hari kamak ne api anduwata thiyena wirodaya jvp chande dila penwanawa :)

    ඒක හොඳයි ආණ්ඩුව ටිකක් බය උනාමවත් වැඩ ටිකක් කරයිනේ :) හැබැයි ඒකෙන් කියවෙන්නේ ජවිපෙ ප්‍රතිපත්ති ගැන පැහැදිලා නෙමේ උබ උන්ට චන්දෙ දෙන්නෙ :rolleyes: කමක් නෑ ඒක උඹේ කැමැත්ත.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ප්‍රතිපත්ති හන්ද නෙමෙයි නේද මේ සැරේ උබල ටිකක් ජවිපෙ පැත්තට එකතු වෙලා ඉන්නෙ.. හේතුව අනුර කුමාර කියන පුද්ගල ප්‍රතිරූපය.හොඳට බලපන් මිනිස්සු ජෙප්පන්ට කැමති උන්ගෙ ප්‍රතිපත්ති වලට වඩා කතා විලාසයට.විමලා ජවිපෙ ඉන්න කාලේ මිනිස්සු එකට ඇදුනෙත් ඒ හන්ද.නැතුව ප්‍රතිපත්ති ගැන පැහැදිලා නෙමේ. :)
    සොමවන්සයම තාම හිටියනං උබල අද ජවිපෙ ගැන කතාකරන්නේවත් නෑ :rolleyes:

    සොමවන්සයම තාම හිටියනං උබල අද ජවිපෙ ගැන කතාකරන්නේවත් නෑ :rolleyes:

    ගොඩක් මේ පාර ඒ වගේ පාවෙන චන්ද එකතු වෙලා තියනවා පුද්ගල ආකර්ශණය නිසාත්. ඒක ඇත්ත. ප්‍රතිපත්ති ගැන පැහැදිලා ජවිපෙ වටා එක් උන ගොඩක් පිරිසක් ඉන්නවා ඒවා කවදාවත් කැඩෙන්නෙ නැති චන්ද. සෝමවංශ විමල් අනුර හැදුවෙත් පක්ශෙන් තමයි. ඒක නිසා පක්ශෙට පුද්ගල ප්‍රතිරූප වැදගත් නැහැ. පුද්ගල ප්‍රතිරූප වැදගත් වෙන්නෙ ප්‍රතිපත්ති තේරුම් ගන්න බැරි පිරිස එකතු කරගන්න විතරයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ප්‍රතිපත්ති හන්ද නෙමෙයි නේද මේ සැරේ උබල ටිකක් ජවිපෙ පැත්තට එකතු වෙලා ඉන්නෙ.. හේතුව අනුර කුමාර කියන පුද්ගල ප්‍රතිරූපය.හොඳට බලපන් මිනිස්සු ජෙප්පන්ට කැමති උන්ගෙ ප්‍රතිපත්ති වලට වඩා කතා විලාසයට.විමලා ජවිපෙ ඉන්න කාලේ මිනිස්සු එකට ඇදුනෙත් ඒ හන්ද.නැතුව ප්‍රතිපත්ති ගැන පැහැදිලා නෙමේ. :)
    සොමවන්සයම තාම හිටියනං උබල අද ජවිපෙ ගැන කතාකරන්නේවත් නෑ :rolleyes:

    දැන් චන්ද්‍රිකා හිටියනම් මිනිස්සු ඡන්දේ දෙනවද ? එ වගේ තමයි ඔනේ පක්ෂයක් රනිල් අවු 20 ගානක් ඉන්න හින්ද තමයි යු එන් පියට මෙහෙම වෙලා තියෙන්නේ .සොමවංශට වඩා අනුර කියන්නේ මිනිස්සු එක්ක ඉන්න එකෙක් එකයි ඔනේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒක හොඳයි ආණ්ඩුව ටිකක් බය උනාමවත් වැඩ ටිකක් කරයිනේ :) හැබැයි ඒකෙන් කියවෙන්නේ ජවිපෙ ප්‍රතිපත්ති ගැන පැහැදිලා නෙමේ උබ උන්ට චන්දෙ දෙන්නෙ :rolleyes: කමක් නෑ ඒක උඹේ කැමැත්ත.

    ආන්ඩුවට සාපේක්ෂව හොදයි ඊට වඩා හොදට වැඩ කරන පක්ෂයක් ආවොත් එ පක්ෂෙට දෙනවා .එ වගේ ඡන්ද තමයි තීරණාත්මක වෙන්නේ කැපුවත් නිල් කොල නෙවෙයි මම .
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    සොමවංශට වඩා අනුර කියන්නේ මිනිස්සු එක්ක ඉන්න එකෙක් එකයි ඔනේ...
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ගොඩක් මේ පාර ඒ වගේ පාවෙන චන්ද එකතු වෙලා තියනවා පුද්ගල ආකර්ශණය නිසාත්. ඒක ඇත්ත. ප්‍රතිපත්ති ගැන පැහැදිලා ජවිපෙ වටා එක් උන ගොඩක් පිරිසක් ඉන්නවා ඒවා කවදාවත් කැඩෙන්නෙ නැති චන්ද. සෝමවංශ විමල් අනුර හැදුවෙත් පක්ශෙන් තමයි. ඒක නිසා පක්ශෙට පුද්ගල ප්‍රතිරූප වැදගත් නැහැ. පුද්ගල ප්‍රතිරූප වැදගත් වෙන්නෙ ප්‍රතිපත්ති තේරුම් ගන්න බැරි පිරිස එකතු කරගන්න විතරයි.

    ජවිපෙ ප්‍රතිපත්ති ගැන පැහැදිලා ඉන්නෙ කොච්චර සුළු පිරිසක්ද කියල පහුගිය අවුරුදු දෙක තුනේ තිබ්බ චන්ද වලින් හොඳටම දැක්කනෙ :baffled:.පාවෙන චන්ද ටික ගන්න තමයි හැමෝම ලස්සන කතා රස කතා ආවේගශීලී කතා ඔක්කොම වේදිකාව උඩදී කෑගගහ දඟලන්නෙ.මමනං කවදාවත් ජවිපෙ ප්‍රතිපත්ති වලට එකඟ වෙන්නෙ නෑ.ආණ්ඩුව කරන හැම වැඩක්ම අනුමත කරන්නෙත් නෑ.කරන්න තියෙන්නෙ ඉන්න හොඳ එවුන් ටික දිනවන එක.එලකිරියෙ තියෙන ජවිපෙ උනන්දුව හෙට චන්දෙ ප්‍රතිපල අවම දකින්නත් තියෙයි කියල මට හිතෙන්නෙ නෑ. :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙමය් මචන් විපක්ෂයට කිසිම බලයක් නැහැ
    එක කියන්න දෙයක් නැහැ
    බලයක් තියෙන්නේ ෆොන්සේකාට සහ ජවිපෙට,,
    ජවිපෙ ගැන හිතන්නත් බහ මචන් මොකද එයාල ඉන්නේ 3 වෙනි තැන,..

    කොහොම උනත් අපි චන්දෙ දෙන කාලේ පලවෙනි තැන ඉන්නේ අපි,,චන්ද ප්‍රතිපල අවට පස්සේ අපි පඩේකට ගණන් ගන්නේ නැ

    ලොල්