එහෙනම් ජෙප්පො තමයි ඉන්නෙ. කොල නිල් ලන්කාව කෑවා ඇතිනැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතුව හොඳයි හොරකන් නොකරයි කියල හිතෙන එකෙක්ට චන්දෙ දෙන්න තමයි කල්පනාව![]()
එහෙනම් ජෙප්පො තමයි ඉන්නෙ. කොල නිල් ලන්කාව කෑවා ඇතිනැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතුව හොඳයි හොරකන් නොකරයි කියල හිතෙන එකෙක්ට චන්දෙ දෙන්න තමයි කල්පනාව![]()
ෆොන්සේකා ජේවීපී ප්‍රතිපත්ති වලට පිටින් ගිය නිසා තමයි එහෙම වුනේ. විමල් වීරවන්ශ ට වුනෙත් එච්චරයි. අනුර ජේවීපී ප්‍රතිපත්ති පාවාදුන්නත් වෙන්නෙ මෙච්චරයි. දොල පිදේනි දීලා සට කපට වැඩකරලා පක්ෂෙ ඇතුලෙ තියාගන්න එක ජේවීපී ප්‍රතිපත්තියක් නෙමෙයි. ඉන්න බැරිනම් යන්න ඕන.තව පැත්තක්. හැම දේශපාලන පක්ෂයක කිල්ලෝටවල හුණු තියෙනව. හොදම උදාහරණය ෆොන්සේකා සිද්දිය. ෆොන්සේකා තම මුළු අනාගතයම පරදුවට තියල, JVP, unp එක්ක එකතුවෙලා ජනපතිවරණයට ඉල්ලුව. ඒ දවසවල ෆොන්සේකා වෙනුවෙන් මරාගෙන මැරෙන්න jvp එක හිටිය. වේදිකාවල මිනිස්සුන්ගේ කදුළු කඩ හැලෙන්න talk දුන්න.
එට පස්සේ මොකද උනේ? 1000 වරක් දුෂණය කරපු ගැහැනියක්, අඩ බෙර ගසා කැන්දාගෙන එන ලෝක සිරිතක් නැති හෙයින්ද, කටේ සියවරක් හපා ඉවත්කළ බුලත් පීඩ නැවත අහුලා කට තුල දමාගන්න සිරිතක් නැති හෙයින්ද, අද ෆොන්සේකා තනිකරලා තියෙනවා. දැක්කද ලාල් කාන්ත කියපු කතාව ෆොන්සේකා ගැන. ඔන්න ඕක තමයි මහලොකු ප්‍රතිපත්තිය.
அமைதி;16446565 said:ෆොන්සේකා ජේවීපී ප්‍රතිපත්ති වලට පිටින් ගිය නිසා තමයි එහෙම වුනේ. විමල් වීරවන්ශ ට වුනෙත් එච්චරයි. අනුර ජේවීපී ප්‍රතිපත්ති පාවාදුන්නත් වෙන්නෙ මෙච්චරයි. දොල පිදේනි දීලා සට කපට වැඩකරලා පක්ෂෙ ඇතුලෙ තියාගන්න එක ජේවීපී ප්‍රතිපත්තියක් නෙමෙයි. ඉන්න බැරිනම් යන්න ඕන.
කෙලෙහිගුනේ කියලා කරේ තියාගෙන නටන්නද කියන්නෙ? දේශපාලනේ කියන්නෙ ඕකට තමයි.අනික ෆොන්සේකා චන්දෙට දැම්මෙ බලෙන් නෙමෙයි.ෆොන්සේකා හිරේ ගියේ උගෙම කට නිසා.විමල් වීරවන්ශ කියන්නේ jvp එකේ මනුස්සයෙක්නේ? එයට jvp ප්‍රතිපත්ති අදාලයි. ෆොන්සේකා jvp නෙවිනේ.
මොනවද ෆොන්සේකාගේ එකග වෙන්න බැරි ප්‍රතිපත්ති?. සමාජවාදය පිළිගන්න බැරි නිසාද? මොනවා උනත් ඒ මනුස්සය අනාත කර. එක කවුරුත් දන්නා දෙයක්. හැම පක්ෂයක්ම බලන්නේ තමුන්ගේ ගැලවීම අනුන් බිල්ලට දීල හරි
මීට පස්සේ පොදු අපේක්ෂකයක් දානකොට පොඩ්ඩක් සොයල බලල සහයෝගය දෙන්න. නැතිනම් ඒ මනුස්සය අනාත වෙනවා. ෆොන්සේකා උබල වෙනුවෙන් පොදු අපේක්ෂක විදියට ඉල්ලලා තමයි, ආණ්ඩුවේ වෛරයට පත්වෙලා, හිරේ ගිය අවුරුදු ගානක්. ඒ කෙලිහිගුනවත් තියෙනවද?
அமைதி;16447260 said:කෙලෙහිගුනේ කියලා කරේ තියාගෙන නටන්නද කියන්නෙ? දේශපාලනේ කියන්නෙ ඕකට තමයි.අනික ෆොන්සේකා චන්දෙට දැම්මෙ බලෙන් නෙමෙයි.ෆොන්සේකා හිරේ ගියේ උගෙම කට නිසා.
ජේවීපිය ඒ වෙලාවෙ කරන්න තිබ්බ හොඳම දේ කලා, මේවෙලාවෙ කරන්න තියෙන දේ හොඳම දේ කරනව.

ෆොන්සේකා මහත්තයට කල දේ හෙට උබලට වෙන්න පුළුවන් පරිස්සමින් 
ඕක තමයි බන් කියන්නෙ ජවිපෙ කියන්නෙත් අවස්ථාවාදී දේසපාලකයෝ ටිකක් කියල.උන්ට ඕන ආණ්ඩුවේ වැරදි ටික විකුණලා බලයට එන්න විතරයි එතනින් එහාට හිතන්නේ නෑෆොන්සේකා මහත්තයට කල දේ හෙට උබලට වෙන්න පුළුවන් පරිස්සමින්
![]()

ජේවීපියට වටින්නෙ තමන්ගෙ ප්‍රතිපත්ති. ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියිඕක තමයි බන් කියන්නෙ ජවිපෙ කියන්නෙත් අවස්ථාවාදී දේසපාලකයෝ ටිකක් කියල.උන්ට ඕන ආණ්ඩුවේ වැරදි ටික විකුණලා බලයට එන්න විතරයි එතනින් එහාට හිතන්නේ නෑෆොන්සේකා මහත්තයට කල දේ හෙට උබලට වෙන්න පුළුවන් පරිස්සමින්
![]()

ඕක තමයි බන් කියන්නෙ ජවිපෙ කියන්නෙත් අවස්ථාවාදී දේසපාලකයෝ ටිකක් කියල.උන්ට ඕන ආණ්ඩුවේ වැරදි ටික විකුණලා බලයට එන්න විතරයි එතනින් එහාට හිතන්නේ නෑෆොන්සේකා මහත්තයට කල දේ හෙට උබලට වෙන්න පුළුවන් පරිස්සමින්
![]()

ඕක තමයි බන් කියන්නෙ ජවිපෙ කියන්නෙත් අවස්ථාවාදී දේසපාලකයෝ ටිකක් කියල.උන්ට ඕන ආණ්ඩුවේ වැරදි ටික විකුණලා බලයට එන්න විතරයි එතනින් එහාට හිතන්නේ නෑෆොන්සේකා මහත්තයට කල දේ හෙට උබලට වෙන්න පුළුවන් පරිස්සමින්
![]()
ප්‍රතිපත්ති හන්ද නෙමෙයි නේද මේ සැරේ උබල ටිකක් ජවිපෙ පැත්තට එකතු වෙලා ඉන්නෙ.. හේතුව අනුර කුමාර කියන පුද්ගල ප්‍රතිරූපය.හොඳට බලපන් මිනිස්සු ජෙප්පන්ට කැමති උන්ගෙ ප්‍රතිපත්ති වලට වඩා කතා විලාසයට.විමලා ජවිපෙ ඉන්න කාලේ මිනිස්සු එකට ඇදුනෙත් ඒ හන්ද.නැතුව ප්‍රතිපත්ති ගැන පැහැදිලා නෙමේ.ආණ්ඩුව වැරදි නිසා තමයි එලවන්න ඕන. හරියට වැඩේ කරනවනම් එලවන්න අවශ්‍ය නැහැ. බලයට ආවට පස්සෙ කරන දේවල් ගැන ප්‍රතිපත්ති ප්රකාශනයක් එලි දක්වල තියනවා. ජවිපෙ දේශපාලනය පුද්ගල ප්රතිරූප මත රඳා පවතින්නක් නෙමෙයි. ප්‍රතිපත්ති මත රඳා පවතින්නක්. ෆොන්සේකා විමල් විතරක් නෙමෙයි අනුර හෝ සෝමවංශට උනත් එච්චරයි.

kohoma hari kamak ne api anduwata thiyena wirodaya jvp chande dila penwanawa![]()
හැබැයි ඒකෙන් කියවෙන්නේ ජවිපෙ ප්‍රතිපත්ති ගැන පැහැදිලා නෙමේ උබ උන්ට චන්දෙ දෙන්නෙ
කමක් නෑ ඒක උඹේ කැමැත්ත.ප්‍රතිපත්ති හන්ද නෙමෙයි නේද මේ සැරේ උබල ටිකක් ජවිපෙ පැත්තට එකතු වෙලා ඉන්නෙ.. හේතුව අනුර කුමාර කියන පුද්ගල ප්‍රතිරූපය.හොඳට බලපන් මිනිස්සු ජෙප්පන්ට කැමති උන්ගෙ ප්‍රතිපත්ති වලට වඩා කතා විලාසයට.විමලා ජවිපෙ ඉන්න කාලේ මිනිස්සු එකට ඇදුනෙත් ඒ හන්ද.නැතුව ප්‍රතිපත්ති ගැන පැහැදිලා නෙමේ.![]()
සොමවන්සයම තාම හිටියනං උබල අද ජවිපෙ ගැන කතාකරන්නේවත් නෑ![]()
සොමවන්සයම තාම හිටියනං උබල අද ජවිපෙ ගැන කතාකරන්නේවත් නෑ![]()
ප්‍රතිපත්ති හන්ද නෙමෙයි නේද මේ සැරේ උබල ටිකක් ජවිපෙ පැත්තට එකතු වෙලා ඉන්නෙ.. හේතුව අනුර කුමාර කියන පුද්ගල ප්‍රතිරූපය.හොඳට බලපන් මිනිස්සු ජෙප්පන්ට කැමති උන්ගෙ ප්‍රතිපත්ති වලට වඩා කතා විලාසයට.විමලා ජවිපෙ ඉන්න කාලේ මිනිස්සු එකට ඇදුනෙත් ඒ හන්ද.නැතුව ප්‍රතිපත්ති ගැන පැහැදිලා නෙමේ.![]()
සොමවන්සයම තාම හිටියනං උබල අද ජවිපෙ ගැන කතාකරන්නේවත් නෑ![]()
ඒක හොඳයි ආණ්ඩුව ටිකක් බය උනාමවත් වැඩ ටිකක් කරයිනේහැබැයි ඒකෙන් කියවෙන්නේ ජවිපෙ ප්‍රතිපත්ති ගැන පැහැදිලා නෙමේ උබ උන්ට චන්දෙ දෙන්නෙ
කමක් නෑ ඒක උඹේ කැමැත්ත.
ගොඩක් මේ පාර ඒ වගේ පාවෙන චන්ද එකතු වෙලා තියනවා පුද්ගල ආකර්ශණය නිසාත්. ඒක ඇත්ත. ප්‍රතිපත්ති ගැන පැහැදිලා ජවිපෙ වටා එක් උන ගොඩක් පිරිසක් ඉන්නවා ඒවා කවදාවත් කැඩෙන්නෙ නැති චන්ද. සෝමවංශ විමල් අනුර හැදුවෙත් පක්ශෙන් තමයි. ඒක නිසා පක්ශෙට පුද්ගල ප්රතිරූප වැදගත් නැහැ. පුද්ගල ප්රතිරූප වැදගත් වෙන්නෙ ප්‍රතිපත්ති තේරුම් ගන්න බැරි පිරිස එකතු කරගන්න විතරයි.
.පාවෙන චන්ද ටික ගන්න තමයි හැමෝම ලස්සන කතා රස කතා ආවේගශීලී කතා ඔක්කොම වේදිකාව උඩදී කෑගගහ දඟලන්නෙ.මමනං කවදාවත් ජවිපෙ ප්‍රතිපත්ති වලට එකඟ වෙන්නෙ නෑ.ආණ්ඩුව කරන හැම වැඩක්ම අනුමත කරන්නෙත් නෑ.කරන්න තියෙන්නෙ ඉන්න හොඳ එවුන් ටික දිනවන එක.එලකිරියෙ තියෙන ජවිපෙ උනන්දුව හෙට චන්දෙ ප්‍රතිපල අවම දකින්නත් තියෙයි කියල මට හිතෙන්නෙ නෑ. 