ආන්ඩුව වැඩ පෙන්නලද?🤔🤔🤔

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගූඑම්පී කඩ කාරයෙක් වෙන්න ඇති බං
    හැම රෙද්දටම ආණ්ඩුව අල්ලගන්න එපා බං, පොඩ්ඩක් හිටපං ස' රට ඉදං එනකං





    ඔහොම කියයි දැන් දෙතුන් දෙනෙක් ඇවිල්ල- ඉස්සරනම් ඕසෙට හිටිය , දැන් ඉතිං තුන් හතර දෙනයි ඉතුරු වෙලා ඉන්නේ 69න්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,534
    17,689
    113
    දෙදාහට වත් ගන්න නෑ බන් මෙහෙ.. බාස් ලා ටික වැඩේ නවත්තතලා දාලා ගෙදර ගියා :dull:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    දෙදාහට වත් ගන්න නෑ බන් මෙහෙ.. බාස් ලා ටික වැඩේ නවත්තතලා දාලා ගෙදර ගියා :dull:
    ඔවු බන් මන් කලින් අරන් තිබ්බේ බට වගයක් ගන්න කියලා උදේ ගියේ. එක්කෙනෙක්ට කිවා සිමෙන්ති නෑ. හෙට ඉදන් කඩේ වහන්න ඉන්නේ කියලා. :lol: :lol:. ඊට පස්සේ තමා කිවේ සිමෙන්ති 1200යි. තව ගනන් යයි කියලා ඉගාව සෙට් එක.
    ඔයිට කලින් මටත් දේන්න නෑ කියලා ලොරියක් පස්සෙන් පන්නලා ලැම්මාස්ටර් එකකට 1500කුත් දීලා සිමෙන්ති 14ක් ගත්තේ.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දැන් මුන් සිමෙන්තිත් හන්ගයි. මෙහෙ සිමෙන්ති පැක්ට්‍රි වැඩනෙ
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    දැන් මුන් සිමෙන්තිත් හන්ගයි. මෙහෙ සිමෙන්ති පැක්ට්‍රි වැඩනෙ
    මදි බන්. Tokyo එකයි, සන්ස්තා එකයි විතරෙනේ බන්, ඉස්සර තිබ්බ අනිත් එක ජාතියක්වත් නෑ. ඉතින් අරුන්ට දේන්න බැරිව ඇත් අවශ්‍ය තාවට. අනික ඉම්පෝර්ට් කරන chemical හැම එකම වගේ එකට එකක් ගනන් යනවා.
     
    • Sad
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මදි බන්. Tokyo එකයි, සන්ස්තා එකයි විතරෙනේ බන්, ඉස්සර තිබ්බ අනිත් එක ජාතියක්වත් නෑ. ඉතින් අරුන්ට දේන්න බැරිව ඇත් අවශ්‍ය තාවට. අනික ඉම්පෝර්ට් කරන chemical හැම එකම වගේ එකට එකක් ගනන් යනවා.
    බලපන් ඉතින් රටේ හදන දේවල් තියෙන්නෙ සිමෙන්ති හයිලන්ඩ් හාල් විතරයි. ඒ ටිකවත් රටේ ඉල්ලුමට දී ගන්න බැරි අබ්බගාත ජාතියක්. හැමදාම රාවනාගෙ ටකේ හොල්ලන එක විතරයි කරන්නෙ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අද සිමෙන්ති 1200 යි කිවනේ බන්.

    ඒ ගානට හරි ගන්න තියෙනවද? ඩොලර් රේට් එක ෆික්ස් තියාගන්න ගිහිල්ල සැරටම කෙලවෙලා තියෙන්නේ. දැන් ඔය කිරිපිටි, සිමෙන්ති එහෙම මිල වැඩිකරාට, මහබැංකුව ඩොලර් ටිකක් රිලීස් නොකලොත් වැඩිකරපු මිලවත් බඩු ගෙනත් දෙන්න බෑ. අනේ මන්දා බන් මුන් මොනවා කරන්න යනවද කියල.

    දැන් ඉන්න මට්ටමේ අපි IMF එකට යන්න ඕනේ, ගොඩ යන්න හොදම පාර ඒක. මුන්ගෙ උද්දච්ච කමට එක කරන්නෙත් නෑ
     
    • Like
    Reactions: kasun090354t

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මම ඊයේ ඇහුවාම කිව්වේ 1000- 1050 ක් කියලා කඩෙන්. බඩු නම් මේ බෑවා ඉවරයි.
     
    • Like
    Reactions: kasun090354t

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    සිමෙන්ති නැත්තම් මැටි වලට පලයන් . ඉස්සර ගෙවල් හැදුවේ මැටි ගහලා . බොලාට ගඩොල් හොදයි මැදට දාන්න මැටි ගන්න බෑ. අලුතෙන් හිතපන් අපේ දේවල් ගනින්. සිමෙන්ති හදන්න කොච්චර දේවල් අමුද්‍රව්‍ය ලෙස ගේන්න ඕනේද ඩොලර් දීලා.
     
    • Wow
    Reactions: kasun090354t