
ඔවු බන් මන් කලින් අරන් තිබ්බේ බට වගයක් ගන්න කියලා උදේ ගියේ. එක්කෙනෙක්ට කිවා සිමෙන්ති නෑ. හෙට ඉදන් කඩේ වහන්න ඉන්නේ කියලා.දෙදාහට වත් ගන්න නෑ බන් මෙහෙ.. බාස් ලා ටික වැඩේ නවත්තතලා දාලා ගෙදර ගියා![]()
. ඊට පස්සේ තමා කිවේ සිමෙන්ති 1200යි. තව ගනන් යයි කියලා ඉගාව සෙට් එක. මදි බන්. Tokyo එකයි, සන්ස්තා එකයි විතරෙනේ බන්, ඉස්සර තිබ්බ අනිත් එක ජාතියක්වත් නෑ. ඉතින් අරුන්ට දේන්න බැරිව ඇත් අවශ්‍ය තාවට. අනික ඉම්පෝර්ට් කරන chemical හැම එකම වගේ එකට එකක් ගනන් යනවා.දැන් මුන් සිමෙන්තිත් හන්ගයි. මෙහෙ සිමෙන්ති පැක්ට්‍රි වැඩනෙ
බලපන් ඉතින් රටේ හදන දේවල් තියෙන්නෙ සිමෙන්ති හයිලන්ඩ් හාල් විතරයි. ඒ ටිකවත් රටේ ඉල්ලුමට දී ගන්න බැරි අබ්බගාත ජාතියක්. හැමදාම රාවනාගෙ ටකේ හොල්ලන එක විතරයි කරන්නෙ.මදි බන්. Tokyo එකයි, සන්ස්තා එකයි විතරෙනේ බන්, ඉස්සර තිබ්බ අනිත් එක ජාතියක්වත් නෑ. ඉතින් අරුන්ට දේන්න බැරිව ඇත් අවශ්‍ය තාවට. අනික ඉම්පෝර්ට් කරන chemical හැම එකම වගේ එකට එකක් ගනන් යනවා.
දැන් මුන් සිමෙන්තිත් හන්ගයි. මෙහෙ සිමෙන්ති පැක්ට්‍රි වැඩනෙ

අද සිමෙන්ති 1200 යි කිවනේ බන්.