ආන්ඩුව_නාගනි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න ආන්ඩුවෙන් හදපු හොර ගිවිසුම එලිට ඇවිල්ලා. ලෝක වැරද්දක් ආන්ඪුවෙන් වෙලා තියෙනවා මේක හදද්දි.

    14l4hnd.jpg


    පුළුවන් නම් හොයා ගනිල්ලා
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙන්න ආන්ඩුවෙන් හදපු හොර ගිවිසුම එලිට ඇවිල්ලා. ලෝක වැරද්දක් ආන්ඪුවෙන් වෙලා තියෙනවා මේක හදද්දි.

    gghhjl.jpg


    පුළුවන් නම් හොයා ගනිල්ලා

    Please do not spam..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන, රනිල්, චන්ද්‍රිකා, TNA හවුල විසින් යුද අපරාධ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයා සහ රණවිරුවන් හේග් නුවරට දැක්කීමේ කුමන්ත්‍රණයේ පළමු පියවර හෙළි වී තිබේ. "The Hindu" පුවත්පතට අදහස් දක්වමින් සිරිසේන මහතා පවසා ඇත්තේ ජනවාරි මාසයේ පැවැත්වෙන ඡන්දයෙන් තමා බලයට පත්වුවහොත් වහාම යුද අපරාධ වලට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණ අරඹන බවයි.

    10420176_838943812817801_7284758014381590144_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීමට ප්‍රතිඥා දෙයි..