ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක්

    ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක්​

    October 9, 2024 03:22 pm

    වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය.
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදීය.
    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවය.
    අමාත්‍ය විජිත හේරත් මහතා,
    "නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා. නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා. ඒ්ක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා."
    නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වුණි.

    https://sinhala.adaderana.lk/news/201992

    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    අවුරුදු 1000 ගණන් පරණ බිල්ඩ්න් නුත් පිටරටවල් වල Hotel විදියට වෙනස් කරනවා
     
    • Like
    Reactions: G-Street

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    sinhala.adaderana.lk Logo

    තැපැල ඔකේ තිබ්බා කියලා විශේෂයක් නැ. තැපැලට තැනක දිලා ඔකෙන් වැඩක් ගන්න ඕනා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    "නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා. නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා. ඒ්ක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා."
    :angry: :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අවුරුදු 1000 ගණන් පරණ බිල්ඩ්න් නුත් පිටරටවල් වල Hotel විදියට වෙනස් කරනවා
    zORf5zz.gif

    පිලිගන්න අමාරුයි
    පොඩි උදාහරනයක් කිව්වොත්.....
     
    • Haha
    Reactions: Candid-B

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    අවුරුදු 1000 ගණන් පරණ බිල්ඩ්න් නුත් පිටරටවල් වල Hotel විදියට වෙනස් කරනවා
    Sigiriya anuradhapure places ehema karanna bn thibune.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මාසේට ලොකු ගාණක් බදු විදියට ගන්න තිබ්බ තැනක්
    කොහෙද මොලේ පුකේ නේ. හදවතින් වැඩ කරමු. අන්රයියා එක්ක පෙරට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    තැපැල ඔකේ තිබ්බා කියලා විශේෂයක් නැ. තැපැලට තැනක දිලා ඔකෙන් වැඩක් ගන්න ඕනා.
    ඔව්.

    රනිලා කරන්න ගිය තව වැඩක් හරි කියලද දැන් ඔය කියන්න යන්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: Candid-B

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    රනිලා කරන්න ගිය තව වැඩක් හරි කියලද දැන් ඔය කියන්න යන්නෙ 🤭 🤭
    වැරදි.
    ඒ බෙලහිනයාටත් කරගන්න බැරි වුනානේ. හරි ක්‍රියාපටිපාටියක් නැතුව ⁣ආයෝජන හරියට නැතුව බොරුවට සභාවක සද්දයක් දැම්මා දවසින් ඕනා කියලා. අන්තිමේදි බල්ලා මාක්.

    කරනවානම් හරියට කරපං.
    Disce Aut Discede
     
    • Love
    Reactions: shenat

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔව්.
    නෑ බන් එහෙම හරි නෑ
    අන්රයියා කියනවා නම් එතන තැපැලම තියමු
    ඩොලර් ආවා වගේද තැපැල නැති උනොත්
    අපි කැමති තැපැලට

    2/3 ගම්මු කොහොම හරි
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    වැරදි.
    ඒ බෙලහිනයාටත් කරගන්න බැරි වුනානේ. හරි ක්‍රියාපටිපාටියක් නැතුව ⁣ආයෝජන හරියට නැතුව බොරුවට සභාවක සද්දයක් දැම්මා දවසින් ඕනා කියලා. අන්තිමේදි බල්ලා මාක්.

    කරනවානම් හරියට කරපං.
    Disce Aut Discede
    දැන් ඉන්න එකාත් ඌවගේනෙ බන්. කජ්ජක්ද ගගා ආපු එකා මුල් දවසේම කියනවා "මට ඉතින් මැජික් බෑ" කියලා. අන්තිමට කරන් ආපු ටික එහෙමම කරනව. මොන පොන්නයෙක්ද බන් ඒ.
     
    • Haha
    Reactions: Candid-B

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දැන් ඉන්න එකාත් ඌවගේනෙ බන්. කජ්ජක්ද ගගා ආපු එකා මුල් දවසේම කියනවා "මට ඉතින් මැජික් බෑ" කියලා. අන්තිමට කරන් ආපු ටික එහෙමම කරනව. මොන පොන්නයෙක්ද බන් ඒ.
    ඇයි උබලා මැජික් බලන්නද හිටියේ
     
    • Wow
    Reactions: Candid-B