සුපිරි ධර්ම විකෘති ..![]()
විකෘති බණ ඔලුවෙ තීයන් තප්පුලන උබල වගේ අඳ බාලයින්ට ටයිප් කරන වචනත් අපරාදේ..අනේ මට කියලා දියන්කෝ උබේ ප්‍රකෘතිය මොකක්ද කියලා
සතර සතිපට්ඨානයේ "කාය" කියන්නේ මේ ඇඟ ද?
ඒක හොල්ල හොල්ල සිහියෙන් බලන එක නිවන් මඟද?
අත පය හොල්ල හොල්ල බැලුවම, Catwalk දැම්මම නිවන් දකිනවද?
ඇත්තටම ඕකේ content එක ගැන නෙවෙයි මම කිව්වේ. තමන්ගේ මතය හරි කියන්න, එකම පොත දෙවිදියකට refer කරන එක ගැන පෙන්නන්න.තැන් තැන් වල පරිවර්තන දෝෂ තියනවා. ආනාපානාසති 2ක් තියනවා
එකක් බමුණන්ගේ හුලං අදින එක
අනික බුදුන්වහන්සේ ඒක ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කළ එක
ඔය ආනාපානා සති සූත්‍රයේ අස්ස පස්ස කියලා තියෙන්නේ (අස්සසපස්සස)
ආන යනු අස්සාස යි
අපාන යනු පස්සාස යි.
160 [22] "ආනන්ති අස්සාසො, අපානන්ති පස්සාසො."
ආන යනු අස්සාස යි අපාන යනු පස්සාස යි.
(පටිසම්භිදාමග්ගප්පකරණ, මහා වර්ගය, ආනාපානස්මෘති කථා, ව්යවදානඥාන)
https://pitaka.lk/main?n=541075
අස්සාස කියන්නේ මොකක්ද බලන්න අස්සාස සූත්‍රයේ
(අස්සාස සූත්‍රය)
https://www.thripitakaya.org/tipitakaya/Index/130?s=1802
ආරඤ්ඤගතෝව එකත් වරද්දලා තියෙන්නේ ලෞකික අර්ථයෙන් අරන්
ඒ විතරක් නෙවෙයි, කය කියන්නේ එකක්, කාය කියන්නේ එකක්
ඔය කාය කියන එකට කය කියලා දාලා සතිපට්ඨාන සූත්‍රයෙන් ලෝකෝත්තර අර්ථය එන්නේ නෑ
ඔය ලෝකෝත්තර අර්ථයෙන් ගත්තම මොන භාවනාවෙත් එකම එක දෙයක් තියෙන්නේ
හැම සූත්රයකම තියෙන්නේත් අන්න ඒ දේ විතරයි
එහෙම කරන අයත් ඇති. නැහැ කියන්නෙ නෑ. හැබැයි ඉතින් ඔය වගේ හිතන්න පුළුවන් ඔබතුමාලා වගේ මොලකාරයින්ට පුලුවන්නෙ හරි වැරැද්ද තෝරල බේරල ගන්න. ඒකනෙ වෙන්නත් ඕන. එතකොට කෙනෙක් දේශනා කරන දෙයක් පිළිගන්නවද නොපිලිගන්නවද කියන දේ ඒක කියන කෙනාගෙ ප්‍රශ්නයක් නෙමෙයි අහන කෙනාගෙ බුද්දි මට්ටමේ ප්‍රශ්නයක්. මේ ලෝකෙ දෙයක් නොතේරෙන මෝඩයො ඉන්නව, එක එක තර්ක හදාගෙන මොලේ කුරුවල් කරගත්ත උන් ඉන්නව, මැදහත් බුද්දි මට්ටමක් තියෙන මිනිස්සු ඉන්නව, අතිශය ප්‍රඥාවන්ත ඇත්ත ඇති සැටියෙන් දකින්න පින තියෙන මිනිස්සු ආදී වශයෙන් විවිද බුද්දි මට්ටම් වල මිනිස්සු ඉන්නවනෙ. ඔය කාටවත් දේශකයෙක් කියන්නෙ නැහැනෙ උඹ මේක පිලිගත්තේ නැත්තන් මරනවා කොටනවා කියල. යමෙක් තමන් අහන දේ ප්‍රඥාවෙන් ධර්මයට (ධර්මතාවයට) අනුව ගලපලා තොර බේර ගන්න දන්නැත්තන් එතන තියෙන්නෙ ඒ පුද්ගලයගෙ ප්‍රශ්නයක්.ඇත්තටම ඕකේ content එක ගැන නෙවෙයි මම කිව්වේ. තමන්ගේ මතය හරි කියන්න, එකම පොත දෙවිදියකට refer කරන එක ගැන පෙන්නන්න.
මෙහෙමයි. ධර්මය ලියවුනු පොතක් තියෙනවා.
පුද්ගලයෙක් ඒක කියවල, තමන්ගේ දැනුමට ඒක ගලපලා, යම් මතයක් හදා ගන්නවා. ඊට පස්සේ තමන්ගේ ගෝල පිරිසට ඒක කියන්න පටන් ගන්නවා.
දැන් ඒ පුද්ගලයාගේ මතය හරි කියල කියන්න එයා සමහර තැන් අර පොතෙන් උපුටා ගන්නවා, ආ මේ තියෙන්නේ මෙතන කියල.
නොගැලපෙන තැන් ආවම කියනවා.. ආ ඒක වරද්දල. පරිවර්තන දෝෂ කියල කියනවා.
ඔතන ප්‍රශ්නේ එන්නේ, මේ වගේ මතයක් සමාජගත කලාම ඒ පුද්ගලයට හැකියාවක් ලැබෙනවා, තමන්ට ඕන ඕන විදියට පද වල අර්ථය වෙනස් කරන්න. මොකද, ගැලපෙන තැන් වලදී එයා හරි පොතත් හරි. නොගැලපෙන තැන් වලදී එයා හරි පොත වැරදි. මේකට සීමාවක් දාන්න බැරි වෙනවා. ගෝල පිරිසත් කරන්නේ එහෙයි කියන එක විතරයි නිසා මේ වගේ පුද්ගලයන්ට පැවැත්මක් හැදෙනවා.
උඹ කියන දේ ගැන මට විවේචන තිබුනත් ඒවා ලියල වැඩක් නැහැ, මොකද ඒවායින් උඹට වැඩකුත් නැහැ. ලිව්වා කියල මට වැඩකුත් නැහැ. මට කියන්න ඕන දේ මම උඩ කියල තියෙනවානේ. ඒ ඇති.එහෙම කරන අයත් ඇති. නැහැ කියන්නෙ නෑ. හැබැයි ඉතින් ඔය වගේ හිතන්න පුළුවන් ඔබතුමාලා වගේ මොලකාරයින්ට පුලුවන්නෙ හරි වැරැද්ද තෝරල බේරල ගන්න. ඒකනෙ වෙන්නත් ඕන. එතකොට කෙනෙක් දේශනා කරන දෙයක් පිළිගන්නවද නොපිලිගන්නවද කියන දේ ඒක කියන කෙනාගෙ ප්‍රශ්නයක් නෙමෙයි අහන කෙනාගෙ බුද්දි මට්ටමේ ප්‍රශ්නයක්. මේ ලෝකෙ දෙයක් නොතේරෙන මෝඩයො ඉන්නව, එක එක තර්ක හදාගෙන මොලේ කුරුවල් කරගත්ත උන් ඉන්නව, මැදහත් බුද්දි මට්ටමක් තියෙන මිනිස්සු ඉන්නව, අතිශය ප්‍රඥාවන්ත ඇත්ත ඇති සැටියෙන් දකින්න පින තියෙන මිනිස්සු ආදී වශයෙන් විවිද බුද්දි මට්ටම් වල මිනිස්සු ඉන්නවනෙ. ඔය කාටවත් දේශකයෙක් කියන්නෙ නැහැනෙ උඹ මේක පිලිගත්තේ නැත්තන් මරනවා කොටනවා කියල. යමෙක් තමන් අහන දේ ප්‍රඥාවෙන් ධර්මයට (ධර්මතාවයට) අනුව ගලපලා තොර බේර ගන්න දන්නැත්තන් එතන තියෙන්නෙ ඒ පුද්ගලයගෙ ප්‍රශ්නයක්.
well said .අනේ මට කියලා දියන්කෝ උබේ ප්‍රකෘතිය මොකක්ද කියලා
සතර සතිපට්ඨානයේ "කාය" කියන්නේ මේ ඇඟ ද?
ඒක හොල්ල හොල්ල සිහියෙන් බලන එක නිවන් මඟද?
අත පය හොල්ල හොල්ල බැලුවම, Catwalk දැම්මම නිවන් දකිනවද?
මූත් වහරක නිකායේ පිස්සූන්වහන්සේ කෙනෙක්. ඌම මුල මැද අනාගෙන දත කට පූටු කරගෙන දඟලන මැන්ටලයක්!
මේ බලන්න
යද නිච්චං තං දුක්ඛං තදනත්තා කියන බුදු බනත් අනාගෙන බුරියානි දාගෙන ඉල්ලංකන ගොන් වහන්සේ කෙනෙක්.
අඩු ගානේ විපල්ලාස සුත්‍රයවත් දන්නවා නං ඔහොම කියන්නේ නෑ!
මෙතනත් ඒ ගොන් කතාවම කියලා ඉදිමෙන්න හදනවා. අමු ගොනා කෑ ගහනකොට එන්නේ උම්බෑ සද්දේ විතරයි. එලකිරි එකේ ගස් නාම්බොන්ට මූ පොර! අනේ අනිච්චං!
පිස්සොන්ට බෙහෙත් අරන් දෙන්නේ නැතුව උන් මුනිවරු කරගන්න ගොන් ගස් ඉන්නේ ලංකාවේ විතරයි!
කාලයක් වහරකය අල්ලන් පිනුම් ගැහුවා, දැන් මේ පිස්ස අල්ලං නටනවා. යකෝ දන්නවද නැද්ද බලන්න වරෙන් ඩිස්කශන් එකකට. විපල්ලාස සුත්‍රයේ තියෙන එකත් වැරදියි කියපං පුලුවන්නම්. අන්තිමට මීමුරේ පිස්සා ගාව විතරයි ධර්මය තියෙන්නේ? අනේ පලයන් බං, ගොනා වුනාට උම්බෑ නොගා!නොදන්න දේවල් නොකියා හිටපන්
මේ ස්වාමින්වහන්සේගේ කිසිම සම්බන්ධයක් වහරක පන්සලට නෑ
නමුත් අභය හාමුදුරුවන් කියපුවත් එක්ක බොහෝ දේවල් සමානව යනවා
ඒකෙන් ගන්න තියෙන්නේ පිරිවෙනේ කටපාඩම් කරවන, ගුරුවරයා කටපාඩම් කරනව, රෙරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටික කටපාඩම් කරගන බන කියනවා කියලා ගිරවා දම දමා යන හාමුදුරු වරු එක්ක බලපුවහම ත්‍රිපිටකය ගැඹුරින් අධ්‍යනය කරන සේරම කියන්නේ එක වගේ දෙයක්
උඹලට කොතන හරි වැරදිලා තියනවා
ඒක හොයාගනිල්ලා ඉස්සර වෙලා
ලොල්. තමන්ගේ යථා ස්වබාවය විවුර්තව සමාජගත කිරීමට තරම් නිහතමානී වීම පිළිබඳව ඔබතුමාට මාගේ හද පිරි ප්‍රණාමය.

කාලයක් වහරකය අල්ලන් පිනුම් ගැහුවා, දැන් මේ පිස්ස අල්ලං නටනවා. යකෝ දන්නවද නැද්ද බලන්න වරෙන් ඩිස්කශන් එකකට. විපල්ලාස සුත්‍රයේ තියෙන එකත් වැරදියි කියපං පුලුවන්නම්. අන්තිමට මීමුරේ පිස්සා ගාව විතරයි ධර්මය තියෙන්නේ? අනේ පලයන් බං, ගොනා වුනාට උම්බෑ නොගා!
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තමයි සංස්කාරයන්ගේ යතාභූත ස්වභාවය. ඒක ප්‍රඥාවෙන් දකින්නේ නැති පෘතග්ජන, මැටි මෝල්, මීමුරේ ගොබ්බයයි, උඹයි ඉන්නේ නිත්‍ය, සුඛ, ආත්ම, සුභ කියන විපල්ලාසයක. ඉතින් ගොනෝ අනිත්‍ය, අනාත්ම සඤ්ඤාවන් වඩන්න කියා බුදු පියාණාන් දේශනා කලේ සකස්වන සියලු දේ තුල ඇති යතාභූත ස්වභාවය නුවනින් දකින්න! මේ වගේ සරල කාරණයක්වත් තේරුම් ගන්න බැරුව, මමයි පොර කියලා පෙන්නන්න තියෙන මානසික රෝගේ නිසා දහසක් අවුල් ඇති කරන මී මුරේ පිස්සාට සාදු කියන උඹ ගැන කවර කතාද?
හා ඈ! දැන් එහෙම කියල ඉමොජි තුනක් දැම්මම උඹ හරි වෙනවද?ලොල්. තමන්ගේ යථා ස්වබාවය විවුර්තව සමාජගත කිරීමට තරම් නිහතමානී වීම පිළිබඳව ඔබතුමාට මාගේ හද පිරි ප්‍රණාමය.![]()
![]()
![]()
හොඳට දෙතුන් පාරක් බලපු නිසා තමයි දැම්මේ. උඹ ආයිත් බලලා තේරුම් ගනින් මීමුරේ පිස්සූන්වහන්සේ අවසිහියෙන් කරන අවුල් කිරිල්ල! ඒක තේරුම් ගන්නවත් බෑ, ඔහේ වහරකයයි, අභය පිස්සයි කියපුව ගිරවෙක් වගේ මෙතන දැම්මට වැඩක් නැහැ. අනේ උඹ වගේ ගොන් ගහක්!New Post
"අනිච්ච නම් දුකයි" කියන්නේ වැරදි පරිවර්තනයක්. අනිච්ච කියන්නේ දුකින් මිදීමයි
වීඩියෝ එකේ මාතෘකාව විතරක් කියවලා කමෙන්ට් කරන්නේ නැතුව. ඔය ලින්ක් එකේ උඩ වීඩියෝ දෙකේ උන්වහන්සේ කියන දේ අහලා බලපන්
පෘතජනයා නිත්‍ය, සුඛ, ආත්ම, සුභ කියන විපල්ලාසයක තමයි ඉන්නේ
ඒවා සැප ද? නිච්ච නම් සැපද?
උඹලා ගන්න පෘතජන මට්ටමෙන් නම් සැපයි තමා. ඊට එහා දෙයක් උඹලට කියලා දෙනෙන නෑනේ
ආර්ය දුක්ඛයේදී ඔය ආශ්වාද සැපත් දුකක්
උන්වහන්සේ ආර්ය දුක ගැනයි කියන්නේ
අන්න ඒ දුකෙන් මිදෙන්නයි බුදුන් වහන්සේ අනිච්ච, දුක්ඛ, අනත්ත දේශනා කළේ
උඹේ ධර්මවබෝදයෙ තරම කොහොමද කියල උඹේ පොස්ට් කියවන පොඩි හරි මොළ ගෙඩියක් තියෙන එකෙක්ට තේරුම් ගන්න අමාරු වෙන්නෙ නෑ. ලබල තියෙන බුදු දහමෙ ආභාෂය ඔය වචන ශෛලියෙන් හොඳට පේනවා. කට ඇරියම හරියට මර්වින් සිල්ව කට ඇරිය වගේ පළාතම ගඳ ගහනව. උඹට තනිකර තියෙන්නෙ අධි මානය. ඔය කරන අපහස උපහාස ඉතින් කව්රුත් බාර ගන්නෙ නෑ. තමන් උඩ බලාගෙන කෙල ගහගත්තම වැටෙන්නෙ තමන්ගේම මුනට කියලත් අමතක වෙන්න තරම් ධර්මඥානය උඩු දුවල.හා ඈ! දැන් එහෙම කියල ඉමොජි තුනක් දැම්මම උඹ හරි වෙනවද?
පුලුවන් නම් මතු කරල තියෙන සුත්‍ර, ධර්ම කරුනු වලට උත්තර දෙන්න. දෙකේ පංතියේ කරපුවා කරල 'මම පොර" කියල හිතන උන්ම මේ වගේ අදාල නැති බහු බූත ලියලා ඉමෝජි තුනක් දාලා " මම ශෝවාන් නේ ඉතින්" කියලත් හිතනවාලු! පව් නේහ්!
හොඳට දෙතුන් පාරක් බලපු නිසා තමයි දැම්මේ. උඹ ආයිත් බලලා තේරුම් ගනින් මීමුරේ පිස්සූන්වහන්සේ අවසිහියෙන් කරන අවුල් කිරිල්ල! ඒක තේරුම් ගන්නවත් බෑ, ඔහේ වහරකයයි, අභය පිස්සයි කියපුව ගිරවෙක් වගේ මෙතන දැම්මට වැඩක් නැහැ. අනේ උඹ වගේ ගොන් ගහක්!