ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

waula555

Member
Oct 1, 2020
8
4
3
බුදු හාමුදුරුවෝම දේශනා කරනවා යමක් අනිච්ච නම් දුකයි,

ඇත්තටම අනිත්‍ය නම් දුකයි ද?
අනිත්‍ය වුනාම සැපක් එන්නෙම නැද්ද?
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    වහරකයා පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    වලස්මුල්ල පල්ලි අභය පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    දැන් මී මුරේ ගොය්යා කරේ තියාගෙන සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    වාහරකයා මුන්ගේ ගොන් මොලේට දාපු විෂබීජ ටික ඔලුවෙ කිඳා බහල තියෙන්නේ..
    ඒ ටික අයින් කරන කන් ධර්මය විකෘති කරලා කියන ඕනෑම සිවුරු කාරයෙක් මුන් ට පොරවල්..😆😆😆

    Rejected කියලා උබ අදහස් කරන්නේ මොකක්ද?
    බමුණන්ගේ මත කියන එක ද?
    ඔය දාපු thread සේරගෙන්ම "බමුණු මත Rejected" තමා
    උඹත් හොඳ පට්ට බමුණු මත දිරවගන්න බැරි තරමට ගිලලා 300ක් සාතිරේක දෘෂ්ඨි වමාරගන්න බැරුව ඉන්න එකෙක්නේ

    කය කියලා අත පය හොල්ල හොල්ල බලනවා
    අසුබය කියලා මල මිනියක්, ටොයිලට් වලක් දිහා බලන් ඉන්නවා
    සිහියෙන් Catwalk දාලා බලනවා
    සිහියෙන් එළවළු කපනවා
    සිහියෙන් මලපහ කරනවා

    අන්තිමට සිහියෙන් ගෑනිටත් අරක කරලා බලනවා ඒකෙනුත් නිවන් යයිද කියලා

    අනේ මෙහෙමත් මී හරක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812

    ඔව් ..වහරක, වලස්මුල්ල, නිවතාප NGO කල්ලියේ බමුණු මත 😆😆😆

    අනේ මෙහෙමත් මී හරක්...😄😄
     
    • Love
    Reactions: ewijesekara

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඇත්තටම අනිත්‍ය නම් දුකයි ද?
    අනිත්‍ය වුනාම සැපක් එන්නෙම නැද්ද?

    බුදුන්වහන්සේ නම් ඔය හට්ටි, මුට්ටි, නෑඹිලි, හැලි වලං කැඩෙන අනිත්‍යයෙන් දුකක් එනවා කියලා නෑ
    මේ මී හරක් තමයි එහෙම කියන්නේ.

    උන්ට ඔහොම වෙලා තියෙන්නේ උන් දුක කියන එක දන්නෙත් නෑ, ආර්‍ය දුක දන්නෙත් නෑ
    ඔහේ බමුණු මත ටිකක් ඔලුවට වක්කරගන ඒවා මත ම එල්ලීගන ඉන්නවා
    එතනි එහා හිතන්න වත් ඕකුන්ට මොලයක් බුද්ධියක් නෑ

    ඔව් ..වහරක, වලස්මුල්ල, නිවතාප NGO කල්ලියේ බමුණු මත 😆😆😆

    අනේ මෙහෙමත් මී හරක්...😄😄

    වහරක, නිවාතාප, NGO කිය කිය කටපාඩම් කරගන කියව කියවා හිටපන්
    නිකං ඉන්න වෙලේක ලෝකෝත්තර අර්ථයෙන් කියන බණක් අහලා බලපන්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    වහරක, නිවාතාප, NGO කිය කිය කටපාඩම් කරගන කියව කියවා හිටපන්
    නිකං ඉන්න වෙලේක ලෝකෝත්තර අර්ථයෙන් කියන බණක් අහලා බලපන්
    අම්මෝ .. බං හිනාවෙලා කක්කත් යනවා මුන්ගේ බේගල් වල ලෝකෝත්තර අර්ථ ගැන මතක් වෙලා. 😆😆😆😆
    මෙන්න උඹේ ගුරු දෙපල..
    ඉතින් උඹට වෙලා තියෙන දේ හිතාගත්තකි නේ..👌👌

    වහරකයා....😆😆😆

    පල්ලි අභය...😆😆😆

    • Love
    Reactions: ewijesekara

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අම්මෝ .. බං හිනාවෙලා කක්කත් යනවා මුන්ගේ බේගල් වල ලෝකෝත්තර අර්ථ ගැන මතක් වෙලා. 😆😆😆😆
    මෙන්න උඹේ ගුරු දෙපල..
    ඉතින් උඹට වෙලා තියෙන දේ හිතාගත්තකි නේ..👌👌

    වහරකයා....😆😆😆

    උඹ කෝකටත් Copy Paste කර කර යන වීඩියෝ සෙට් එක මේ Thread එකට කොහෙත්ම අදාල නැත
    ඔය වීඩියෝ එකක වත් මේ ස්වාමින්වහන්සේ කියපු දෙයක් වත් ගෑවිලාවත් නැත.

    අනේ අදාල දෙයක් කමෙන්ට් කරපන්කෝ...
    උඹ පව් බං !!!!
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    වහරකයා පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    වලස්මුල්ල පල්ලි අභය පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    දැන් මී මුරේ ගොය්යා කරේ තියාගෙන සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    වාහරකයා මුන්ගේ ගොන් මොලේට දාපු විෂබීජ ටික ඔලුවෙ කිඳා බහල තියෙන්නේ..
    ඒ ටික අයින් කරන කන් ධර්මය විකෘති කරලා කියන ඕනෑම සිවුරු කාරයෙක් මුන් ට පොරවල්..😆😆😆
    මේං දවසේ පෝස්ට් එක! පව් බං, එක එක ධර්ම විකෘති කාරයෝ පස්සේ දුවලා අන්තිමට කිච වෙන එකේ සීමාවක් නෑ.. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේං දවසේ පෝස්ට් එක! පව් බං, එක එක ධර්ම විකෘති කාරයෝ පස්සේ දුවලා අන්තිමට කිච වෙන එකේ සීමාවක් නෑ.. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඒ කාලේ බමුණොත් ඔහොම කිව්වා උන්ගේ වේද ග්‍රන්ථ වල තියන ඒවා බුදුන් වහන්සේ විවේජනය කරපුවහම

    ඒ කාලේ ඔහොම කිය කිය දුවපු බමුණෝ දෙන්නෙක්මයි උබල දෙන්නත්
    ආයෙත් උපතින්ම බමුණු අදහස් කටපාඩමෙන්ම ඉපදිලා

    පොඩ්ඩක් වින්නඹු අම්මගෙන් අහලා බලපන් ඉපදුන වෙලේ වෙදග්‍රන්ථයේ පිටු කීයක් කටපාඩමෙන් කිව්වද කියලා
     
    • Haha
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    120622212_806068556859887_2213625749239001879_o.jpg
     
    • Like
    Reactions: Hipapotemas

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මී පැණි කියලා හිතාගෙන අසුචි තලු මර මර කන උනුත් ඉන්නව. පව් ඉතින්. ත්‍රිපිටකයෙන් ධර්ම කරුණක් ගෙනල්ල යමක් ඔප්පු කරගන්න බැරුව සුලු දිය පහවෙන, මීම් වලින් අනිත් උන් නිවන් දක්කන්න හදන මල පෙරේතයෝ සෙට් එක. :ROFLMAO: :ROFLMAO:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතුය, අමාරුවෙන් අවබෝධ කටයුතුය, ශාන්තය, මිහිරිය තර්කයෙන් දැනගත නොහැකිය. සියුම්ය, පණ්ඩිතයින් විසින් දතයුතුය. එය තථාගතයෝ උසස් ඥාණයෙන් තමන්ම දැන වදාරති. එයින් (ඒ ධර්මයෙන්) තථාගතයන්ගේ ගුණ ඇතිහැටි කියන්නෝ හොඳින් කියත්. "

    දීඝ නිකාය - බ්‍රහ්මජාල සූත්‍රය
     
    • Like
    Reactions: mr90486

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සමහරු ඕව නම් හොයනව, නමුත් හරියට පංච සීලයෙ පිහිටගන්න බෑ.
    පන්සිල් පිහිටන්නේ රහතුන්ට විතරමයි. ත්‍රිපිට්කයේ හැටියට ප්‍රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් ලගා කරගත යුතුයි .අද මේක අනිත් පැත්ත හරවගෙන තියෙන්නේ. :yes:
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඒ කාලේ බමුණොත් ඔහොම කිව්වා උන්ගේ වේද ග්‍රන්ථ වල තියන ඒවා බුදුන් වහන්සේ විවේජනය කරපුවහම

    ඒ කාලේ ඔහොම කිය කිය දුවපු බමුණෝ දෙන්නෙක්මයි උබල දෙන්නත්
    ආයෙත් උපතින්ම බමුණු අදහස් කටපාඩමෙන්ම ඉපදිලා

    පොඩ්ඩක් වින්නඹු අම්මගෙන් අහලා බලපන් ඉපදුන වෙලේ වෙදග්‍රන්ථයේ පිටු කීයක් කටපාඩමෙන් කිව්වද කියලා
    🤣🤣🤣:yes:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    Hippo: (or someone else)

    Honda pitaka reference ekak tiyenawada kama thanha..bahwa..wibhawa thana walata?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Hippo: (or someone else)

    Honda pitaka reference ekak tiyenawada kama thanha..bahwa..wibhawa thana walata?

    "යායං තණ්‌හා පොනොබ්‌භවිකා නන්‌දීරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‌දිනී, සෙය්‍යථිදං – කාමතණ්‌හා භවතණ්‌හා විභවතණ්‌හා"

    මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි: පුනර්භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡෙද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි. මහණෙනි, මේ වූකලි දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය යි: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශෙෂයෙන් නො ඇලීම් සඞ්ඛ්‍යාත නිරොධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, (එයයි) මහණෙනි, මේ වූ කලි දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි.

    (ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/148?s=2575

    -----------------------------------
    කතමො චාවුසො දුක‍්ඛසමුදයො? යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී - සෙය්‍යථිදං: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා – අයං වුච‍්චතාවුසො දුක‍්ඛසමුදයො.

    ඇවැත්නි, දුක් හට ගැනීමේ හේතුව කවරේ ය? පුනර්භවය කරණසුලු නන්දිරාග වූ ඒ ඒ භවයෙහි හෝ අරමුණෙහි තුස්නා වූ යම් මේ තෘෂ්ණාවක් වේ ද, කාමාස්වාද තෘෂ්ණා, භව (ශාශ්වතදෘෂ්ටිසහගත) තෘෂ්ණා, විභව (උච්ඡෙදදෘෂ්ටිසහගත) තෘෂ්ණා යි (ත්‍රිවිධ වූ) මේ තෘෂ්ණා තොමෝ ඇවැත්නි, දුක හට ගැනීමේ හෙතු ය යි කියනු ලැබේ.

    (සම්මාදිට්ඨි සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=108

    ---------------------------------------------------------------
    යායං තාන්හා- යන යන තැන ඇමිනෙන, තන්හි තන්හි හා වෙන. කොහොමද හා වෙන්නේ? රූපයක් දැක්කම අවිද්‍යාවෙන් හා වෙනවා නිච්චයි, සුඛයි කියලා.

    පොනොබ්භවිකා - පුනර්භවය. පුනර් කියන්නේ නැවත නැවත. නැවත නැවත උත්පත්තියක් ලබා

    නන්දිරාග සහගතා- නිච්චයි සුඛයි කියලා නන්දියෙන් ඉන්නේ. රාගයකුත් (නන්දන වින්දන වල නන්දිය ගැන මේ කියන්නේ)

    තත්‍ර තත්‍ර අභිනන්දනී - ඒ ඒ තැන අභිනන්ද කරගන ඉන්නේ නිච්චයි සුඛයි කියලා

    කාම තණ්හා- කාම කියන තැන හා වෙලා ඉන්නවා. ඒ කියන්නේ කාම ලෝකයේ.

    භව තණ්හා- නොයෙකුත් ආකාරයේ ස්වභාවයන් වල හා වෙලා ඉන්නවා (බලු ස්වභාවයන් වල, දේව ස්වභාවයන් වල,....)

    විභවතණ්හා- මේක නැත්නම් හොඳයි කියලා හා වෙලා ඉන්නවා.
    -----------------------------

    ඔය කාම තණ්හා වලට අදාල තණ්හා 6ක් විස්තර කරනවා බොහෝ සූත්‍ර වල

    "රූපතෘෂ්ණාව … ශබ්ද තෘෂ්ණාව … ගන්ධතෘෂ්ණාව … රස තෘෂ්ණාව …ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව … ධර්මතෘෂ්ණාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි."

    (මහා සතිපට්ඨාන සූත්‍රය)

    https://www.thripitakaya.org/tipitakaya/Index/71?s=27

    (දසුත්තර සූත්‍රය)

    https://www.thripitakaya.org/tipitakaya/Index/83?s=39

    ------------------------------------------------------

    මීමුරේ ස්වාමින්වහන්සේ කියන්නේ කාම, භව, විභව කියලා තණ්හා 3ක් පොතේ තිබුනට, අපිට ඔය තණ්හා 3ම නැති කරන්න නෑ කියලා..

    කාම තණ්හාව යට කරලා ලෞකික ධ්‍යාන වැඩුවේ නැත්නම් භව තණ්හාවක් නෑ...
    ඒ නිසා කාම තණ්හාව විතරයි නැති කරන්න්න තියෙන්නේ කියලා

    Last edited:
    • Like
    Reactions: ek_rosh and mr90486

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Hippo: (or someone else)

    Honda pitaka reference ekak tiyenawada kama thanha..bahwa..wibhawa thana walata?

    1318. එහි භවතෘෂ්ණා කවර යත්:
    රූපාරූපභවයෙහි යම් භවච්ඡන්දයෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහභවපරිදාහයෙක් භවමූර්ඡායෙක් භවයෙහි බැසගෙනසිටීමෙක් ඇද්ද, මෝ ‘භවතෘෂණා’ යි කියනුලබා.

    (අභිධර්ම පිටකය, ධම්මසඞ්ගණීප්‍රකරණය, නික්ෂෙපකාණ්ඩය)

    https://thripitakaya.org/tipitakaya/Index/723?s=21914
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    "යායං තණ්‌හා පොනොබ්‌භවිකා නන්‌දීරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‌දිනී, සෙය්‍යථිදං – කාමතණ්‌හා භවතණ්‌හා විභවතණ්‌හා"

    මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි: පුනර්භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡෙද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි. මහණෙනි, මේ වූකලි දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය යි: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශෙෂයෙන් නො ඇලීම් සඞ්ඛ්‍යාත නිරොධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, (එයයි) මහණෙනි, මේ වූ කලි දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි.

    (ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/148?s=2575

    -----------------------------------
    කතමො චාවුසො දුක‍්ඛසමුදයො? යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී - සෙය්‍යථිදං: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා – අයං වුච‍්චතාවුසො දුක‍්ඛසමුදයො.

    ඇවැත්නි, දුක් හට ගැනීමේ හේතුව කවරේ ය? පුනර්භවය කරණසුලු නන්දිරාග වූ ඒ ඒ භවයෙහි හෝ අරමුණෙහි තුස්නා වූ යම් මේ තෘෂ්ණාවක් වේ ද, කාමාස්වාද තෘෂ්ණා, භව (ශාශ්වතදෘෂ්ටිසහගත) තෘෂ්ණා, විභව (උච්ඡෙදදෘෂ්ටිසහගත) තෘෂ්ණා යි (ත්‍රිවිධ වූ) මේ තෘෂ්ණා තොමෝ ඇවැත්නි, දුක හට ගැනීමේ හෙතු ය යි කියනු ලැබේ.

    (සම්මාදිට්ඨි සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=108

    ---------------------------------------------------------------
    යායං තාන්හා- යන යන තැන ඇමිනෙන, තන්හි තන්හි හා වෙන. කොහොමද හා වෙන්නේ? රූපයක් දැක්කම අවිද්‍යාවෙන් හා වෙනවා නිච්චයි, සුඛයි කියලා.

    පොනොබ්භවිකා - පුනර්භවය. පුනර් කියන්නේ නැවත නැවත. නැවත නැවත උත්පත්තියක් ලබා

    නන්දිරාග සහගතා- නිච්චයි සුඛයි කියලා නන්දියෙන් ඉන්නේ. රාගයකුත් (නන්දන වින්දන වල නන්දිය ගැන මේ කියන්නේ)

    තත්‍ර තත්‍ර අභිනන්දනී - ඒ ඒ තැන අභිනන්ද කරගන ඉන්නේ නිච්චයි සුඛයි කියලා

    කාම තණ්හා- කාම කියන තැන හා වෙලා ඉන්නවා. ඒ කියන්නේ කාම ලෝකයේ.

    භව තණ්හා- නොයෙකුත් ආකාරයේ ස්වභාවයන් වල හා වෙලා ඉන්නවා (බලු ස්වභාවයන් වල, දේව ස්වභාවයන් වල,....)

    විභවතණ්හා- මේක නැත්නම් හොඳයි කියලා හා වෙලා ඉන්නවා.
    -----------------------------

    ඔය කාම තණ්හා වලට අදාල තණ්හා 6ක් විස්තර කරනවා බොහෝ සූත්‍ර වල

    "රූපතෘෂ්ණාව … ශබ්ද තෘෂ්ණාව … ගන්ධතෘෂ්ණාව … රස තෘෂ්ණාව …ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව … ධර්මතෘෂ්ණාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි."

    (මහා සතිපට්ඨාන සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/71?s=27

    (දසුත්තර සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/83?s=39

    ------------------------------------------------------

    මීමුරේ ස්වාමින්වහන්සේ කියන්නේ කාම, භව, විභව කියලා තණ්හා 3ක් පොතේ තිබුනට, අපිට ඔය තණ්හා 3ම නැති කරන්න නෑ කියලා..

    කාම තණ්හාව යට කරලා ලෞකික ධ්‍යාන වැඩුවේ නැත්නම් භව තණ්හාවක් නෑ...
    ඒ නිසා කාම තණ්හාව විතරයි නැති කරන්න්න තියෙන්නේ කියලා

    "කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡෙද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි"

    Putagjana kena ekko inne ucceda nattam sassata dushiye.. etakota kama thanawa samaha aniwaryayen bawa ho wibahawa thanha deken ekan ANIWARYAYEN yedenawa mata terena widihata...

    Meemure hamuduruwan kiyana widihata bawa/wibhawa thanha walata dhyana athara tiyena connection ekata pitake reference ekak tiyenawada?

    "
    භව තණ්හා- නොයෙකුත් ආකාරයේ ස්වභාවයන් වල හා වෙලා ඉන්නවා (බලු ස්වභාවයන් වල, දේව ස්වභාවයන් වල,....)

    විභවතණ්හා- මේක නැත්නම් හොඳයි කියලා හා වෙලා ඉන්නවා.

    mee adahasata enna hetuwa mokakda? meka uccheda/sassata dushita katawata galapenawada?

    puluwan nam..ucceda/sashata dushti walata honda pitaka reference ekak dapanko balanna... appiriciate your help..
     
    • Like
    Reactions: mr90486

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    puluwan nam..ucceda/sashata dushti walata honda pitaka reference ekak dapanko balanna... appiriciate your help..

    පංච කාමයට ඇලුන අයට කාම තණ්හාව
    ඒ කියන්නේ ඇසෙන් රූප තණ්හා, කනෙන් ශබ්ධ තණ්හා,...වගේ තණ්හා 6 ට තමයි කාම තණ්හා කියන්නේ

    කාම අරමුණු යට කරලා ලෞකික ධ්‍යාන ලැබුවට ඔවුන්ගේ තණ්හාව නැති වෙලා නෑ.
    හැබැයි ඇසෙන් කනෙන් නාසයෙන් හටගන්න තණ්හා 6 නෑ (කාම තණ්හා නෑ )
    ඔවුන් ඇලිලා ඉන්නවා ධ්‍යාන සුවයට
    ඒ තමයි භව තණ්හාව
    ඒකයි කාම අරමුණු යට කරලා ලෞකික ධ්‍යාන වලට ඇලුණු අයට භව තණ්හා කියලා මීමුරේ හාමුදුරුවෝ කියන්නේ

    ආත්ම දෘෂ්ඨිය
    ------------------
    දෙසැටක් මිත්‍යාදිට්ඨි විස්තර කරන බ්‍රහ්මජාල සූත්‍රයේ 73-78වෙනි ජේද වල මේ තියෙන්නේ ආත්ම දෘෂ්ඨිය ගැන
    https://thripitakaya.org/tipitakaya/Index/45?s=6

    උච්ඡේද දෘෂ්ටිය
    -----------------------
    අනිච්චයි, දුක්ඛයි, අනාත්මයි කිය කියම අද බොහෝ බන වලට ඇහෙන්නේ උච්ඡේද දෘෂ්ටියයි. මෙතන තියෙන්නෙත් බත් පාං, කවුපි, මුං ඇට කාලා හැදුණු ආපෝ, තේජෝ, වායෝ, පඨවි ගොඩක්, පඹයගේ තියෙන්නෙත් ආපෝ, තේජෝ, වායෝ, පඨවි. මැරුනට පස්සේ ඔය මොකුත් නෑ සත්ත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ.

    අද කාලේ සක්කායදිට්ඨිය ගැන කතා කරන්නෙත් ආත්මයට දාලා. මමෙක් නෑ කියලා. අනිච්ච කතා කරන අයත් ගිහින් වැටෙනවා සක්කායදිට්ඨිය නැති කරන්න නම් මම නැති කරන්න ඕනේ කියලා.

    අද බොහෝ දෙනෙක් ශාශ්වත දෘෂ්ඨියට වැටෙන්නේ නෑ බුදුන්වහන්සේ අනිච්ච දුක්ඛ "අනාත්ම" ගැන කිව්ව නිසා ආත්මයක් තියෙන්න විදිහක් නෑ කියලා. ශාශ්වත දෘෂ්ඨිය ටිකක් වත් හොඳයි මැරුනට පස්සේ කොහේ යයිද දන්නේ නැති නිසා පිනක් කරලා වත් දිව්‍යලෝකේ යනවා. ඒත් උච්ඡේද දෘෂ්ඨිය අති භයානකයි..

    දෙසැටක් මිත්‍යාදිට්ඨි විස්තර කරන බ්‍රහ්මජාල සූත්‍රයේ 85-93 වෙනි ජේද වල මේ තියෙන්නේ උච්ඡේද දෘෂ්ටිය ගැන

    https://thripitakaya.org/tipitakaya/Index/45?s=6
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh