ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    විපල්ලාස වලින් දුක එනවා කියලා කිව්වේත් මී මුරේ ගොන් වස්සාද? හිහ් හුහ් හිහ්! විපල්ලාස වලින් දුක එනවා කියලා මොන සූත්‍රයේද තියෙන්නේ කියපන්??

    තමුසෙගේ බයිලාවත් මී මුරේ පිස්සු හුටංගේ බයිලාවත් වැඩක් නෑ, කරුණාකරල පෙන්නපං විපල්ලාස වලින් දුක එනවා කියලා තියෙන සුත්‍රය..බැරිද? පව් නේහ්..??:LOL::LOL:

    සූත්‍රයක් නැහැ නේහ්? දැන් බොරුවට ඇඹරෙන්න එපා, කලිසම තෙමා ගන්න එපා!:ROFLMAO::ROFLMAO:
    උඹේ ගොන් තකතීරු හිතලු ගිහින් කියපන් තම්බින්ට! සුත්‍රයක නැති මල ඉලව් කියන, සද්ධර්ම ප්‍රතිරූපකයන් පුම්බන උඹ නම් ක්‍රිස්තියානි-තම්බි කවලමක් වගේ
    !:ROFLMAO::ROFLMAO:
    නෙදකින් මෙච්චර කියලත් තේරෙන්නේ නැති හැටියක්
    ගාගත්ත ගූ ටික හෝදගන්නේ නැතුව ආයෙත් රීගන ගාගන්නවා

    නිච්ච සුඛ අත්ත විදිහට ගන්න පෘතජනයා දුකක නෙවෙයි නම් ඉන්නේ අහවල් එකකටද බුදු කෙනෙක් පහල වෙලා දුක නැති කරගන්න ධර්මයක් පෘතජනයාට දේශනා කරන්නේ

    එක්කෝ තෝ නම් තම්බියෙක්, නැත්නම් පාදිලියෙක්

    ඔය දෙකෙන් මොකෙක් වුනත් අමු මී හරකෙක්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක හරිම සරල දෙයක්, තමන් අහන ධර්මයක් තමන්ගේ ජීවිතයට දාල බලන්න... ඒ ධර්මය නිසා තමන්ගේ රාග ද්වේශ මෝහ නිමෙනව නම් සහ අනිචච දුක්ඛ අනත්ත වැටහෙන වනම් ඒක නිවන් දකින ධර්මයක්... තමන්ට ඒ නිවීම ලැබෙන්නේ නැත්තම් , ලෝකයේ ආසාරත්වය වැටහෙන්නේ නැත්තම් මොන ස්වාමීන් වහන්සේ නමකගෙන් බන අහුවත් වැඩක් වෙනවද? 'යමෙක් ධර්මය දකීද හේ බුදුන් දකී '. ඉතිං බුදුන් දකින්නත් ධර්මය දැකලා ඉන්න ඕනි නම් කොහොමද කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් විනිශ්චය කරන්නේ?
    කව්රුවත් කියන පලියට ගන්නත් ප්‍රතික්ෂේප කරන්නත් යන්න එපා... දෙකක් එකට සසඳන්න යන්නත් එපා... තමන්ගේ ජීවිතයට දාල ගැලපෙනවද බලන්න... වෙන නම් විදිහක් නෑ... උඩයන රොකට් එකක් පහළ වාතයට ගැම්ම තියනවා වගේ තමන්ට apply කරල බලන්න.. සත්‍ය එකයි තියෙන්නේ, ඒක දක්කොත් දැක්කම තමයි... ආපහු කාගෙන්වත් අහන්න යන්න ඕනි නැහැ හරි වැරැද්ද මොකක්ද කියලා.... නමුත් එතකම් මේ ආර්ය පරීක්ෂනය කරන්න වෙනවා.. තෙරුවන් සරණයි 🙏🙏
    බුදු පියාණන් දේශනා කල මග ලෝකයෙන් එතෙර වෙන මගක්. ලෝකෝත්තර කියන එක ඉගෙන ගන්න. බුදු පියාණන් දේශනා කල දහම තමන්ගේ ජීවිතේට ගැලපෙන්න බැහැ. ඒක යමෙකුට විශේෂ දැක්මක් ලබා දෙන දහමක්. :LOL:

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බුදු පියාණන් දේශනා කල මග ලෝකයෙන් එතෙර වෙන මගක්. ලෝකෝත්තර කියන එක ඉගෙන ගන්න. බුදු පියාණන් දේශනා කල දහම තමන්ගේ ජීවිතේට ගැලපෙන්න බැහැ. ඒක යමෙකුට විශේෂ දැක්මක් ලබා දෙන දහමක්. :LOL:

    උඹ දාපු වීඩියෝ එකේම තියනවා 2:16 දී මෙය දුක අවබෝධ කරගැනීම දුෂ්කර බව
    පෘතජනයා නිච්ච, සුඛ අත්ත සුබ විදිහට අරන් සැපක ඉන්නේ කියලා හිතාගන ඉන්න උඹට මම කිව්ව එක තේරෙන්නේ නැත්තේත් ඒකමනේ...

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ

    අනුන්ට අහන්න බන දානවා මෙතනට වෙලා විපල්ලාස වලින් සැපක් එනවා කිය කියලා හත්පොලේ ගූගාගන ගූ ගොඩක එරිලා :LOL::LOL::LOL:
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    නිවන් යන එක මන් දන්නෑ.. භාවනාවෙන් හිත තැන්පත් වෙලා, ස්පිරිටුඅල් development එකක් ලැබෙන බව අත්දැකීමෙන් දන්නවා. මේ ajahn brahm hamuduruwo kiyana sarala bhawaawa balapan

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    නිච්ච, සුඛ, අත්ත, සුබ කියන විපල්ලාසයන්ගෙන් සත්ත්වයා දුකට පත් වෙනවා නම් අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුබ කියන්නේ ඒ දුකින් මිදීම නෙවෙයිද?

    මේ බලපං උඹේ කතාවල තියෙන් අමු ගොන් පරස්පර! මොහොතකට අපි හිතමු විපල්ලාස වලින් දුක එනවයි කියලා ( එහෙම එකක් කිසිම සූත්‍රයක නෑ. විපරීත දෘෂ්ඨිය, විපරීත සඤ්ඤාව සහ විපරීත චිත්තය නිසායි විපල්ලාසයක පෘතග්ජනයා ඉන්නේ) අනිච්ච දුක්ඛ අනත්ත අසුබ කියන්නේ දුකින් මිදීමලු! හෑ යකෝ! දුක්ඛ කියන්නේ දුකින් මිදීමම නම් අහවල් ලබ්බකටද යකෝ අපි වීර්ය කොරලා නිවන් දකින්නේ?

    cfd6795d4c780615847d7b470f3ce4bc.gif

    ගොන් වස්සෝ, අනිච්ච දුක්ඛ, අනත්ම, අසුබ කියන්නේ ලෝකයේ (සියල්ලේ) යතාභූත ස්වභාවය (යංකිඤ්චි සමුදය ධම්මං, සබ්බංතං නිරෝධ ධම්මං). ප්‍රඥාවෙන් ඒක දකින පුද්ගලයායි නිස්සරණයට පත්වන්නේ.. හයියෝ දුක්ඛ කියන්නේ දුකින් මිදීමමලු. මුන් වගේ පිස්සු හුටංලා එක්ක කතා කොරලා වැඩක් නෑ!

    ඇත්ත කියපන්, පල්ලියෙන් උඹට කීයක් ගෙවනවාද මේ වගේ ෆොරම් වල ධර්මය විකෘති කරනවාට?
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බමුණු පරපුරෙන් පැවත එන්නන්ගෙන්,

    ඔය බමුණා කියන වචනේ දේශනාවක් කරන කොට 10 පාරකට වඩා කියන්නේ හෑබෑම බමුණෙක් වෙච්ච කතෝලික වලස්මුල්ලෙ අභය බමුණා..
    අභය බමුණා ගේ පාලි නොදැනීම නිසා ත්‍රිපිටකේ ඉරි ඇන්දල වැරදි අර්ථ කතන දීලා,, මිනිස්සු සෑහෙන ගානක් මුලා කරා.. තාමත් යනවා එලි විහිදෙනවා, ඕරා විහිදෙනවා කිය කියා.. එක වීඩියො එකක් තිබ්බෙ භාවන කලාම අසූචි යන්ව කියල..
    ඔබ අභ්ය බමුණාට මුලා වෙච්ච තවත් අසරණයෙක් බවට මීට වඩා කියන්න ඕනෙ නෑ.

    සම්පූර්ණ වැරදි අදහසක්.

    කලින් thread දැම්මෙත් මේ account එකෙන්මයි. නම් වෙනස් කරලා නෑ. මම එදත් බමුණු මත විවේජනය කළා. අදත් එහෙමයි.

    අද බණ කියනවා කියලා 95%කම ඇහෙන්නේ බමුණන්ගේ දේශනා. ඔන්න ඔය බමුණු මත දරාගන ඉන්නකම් ලෝකෝත්තර අර්ථයෙන් කියන බණ වැටහෙන්නේ නෑ...

    අභය හාමුදුරුවෝ කිව්වෙත් ඔය ටිකමයි. ත්‍රිපිටකය ගැඹුරින් අධ්‍යයනය කරපු සේරම කියන්නේ එකම කතාවක්. මාරයි නේද? උඩින් පල්ලෙන් කියවපුවහම ත්‍රිපිටකයේ වචන වලට එන්නේ "නොගැඹුරු, බාල, ලෞකික, පෘතජන, බමුණු" අර්ථයයි.
    අභය බමුණා කියන දේ මීමුරේ හාමුදුරුවොත් කියාන්ව නම් ඒ දෙන්නම ධර්ම විකෘතිකයො..
    අභය කියන්නේ ප්‍රසිද්ධ ධර්ම විකෘතියකයෙක්.
    පන්සිල් පද 5 නොරකින ධර්මය කියලා බොරු කියන නිකන්ම හොර චිවර ධාරින්ගේ ගත යුත්තක් ඇත්තෙම නෑ,

    මොකද විකෘති බණ කිව්වා කියලා අභය බමුණම පිලිඅරගෙන සමාව ගට්තා මල්වතු අස්ගිරි හාමුදුරුවන්ගෙන් සාසනෙන් ඉවත් කරනව කිව්වම.. පත්තර වලත් ගියා දැන් අවුරුද්දකට කලින්..

    ඔයත් ඉතින් විකෘතියම කරේ තියන් අනුන්ගේ මලකඩ කඩන්න කලින් තමන්ගේ ඔලුවේ විශබීජ ගොඩක් දාගෙන ඉන්න හින්දා සැබෑ ධර්මය ශ්‍රවනය කරන්න උත්සහ කරන්න,,, මොකද ඔයා ගොඩක් කල් ඉදන් සෑහෙන පව් ගොඩක් කරගෙන ඇත්තෙ මේකෙ විකෘති දහම ගැන ත්‍රෙඩ් දාල..
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔය බමුණා කියන වචනේ දේශනාවක් කරන කොට 10 පාරකට වඩා කියන්නේ හෑබෑම බමුණෙක් වෙච්ච කතෝලික වලස්මුල්ලෙ අභය බමුණා..
    අභය බමුණා ගේ පාලි නොදැනීම නිසා ත්‍රිපිටකේ ඉරි ඇන්දල වැරදි අර්ථ කතන දීලා,, මිනිස්සු සෑහෙන ගානක් මුලා කරා.. තාමත් යනවා එලි විහිදෙනවා, ඕරා විහිදෙනවා කිය කියා.. එක වීඩියො එකක් තිබ්බෙ භාවන කලාම අසූචි යන්ව කියල..
    ඔබ අභ්ය බමුණාට මුලා වෙච්ච තවත් අසරණයෙක් බවට මීට වඩා කියන්න ඕනෙ නෑ.

    අභය බමුණා කියන දේ මීමුරේ හාමුදුරුවොත් කියාන්ව නම් ඒ දෙන්නම ධර්ම විකෘතිකයො..
    අභය කියන්නේ ප්‍රසිද්ධ ධර්ම විකෘතියකයෙක්.
    පන්සිල් පද 5 නොරකින ධර්මය කියලා බොරු කියන නිකන්ම හොර චිවර ධාරින්ගේ ගත යුත්තක් ඇත්තෙම නෑ,

    මොකද විකෘති බණ කිව්වා කියලා අභය බමුණම පිලිඅරගෙන සමාව ගට්තා මල්වතු අස්ගිරි හාමුදුරුවන්ගෙන් සාසනෙන් ඉවත් කරනව කිව්වම.. පත්තර වලත් ගියා දැන් අවුරුද්දකට කලින්..

    ඔයත් ඉතින් විකෘතියම කරේ තියන් අනුන්ගේ මලකඩ කඩන්න කලින් තමන්ගේ ඔලුවේ විශබීජ ගොඩක් දාගෙන ඉන්න හින්දා සැබෑ ධර්මය ශ්‍රවනය කරන්න උත්සහ කරන්න,,, මොකද ඔයා ගොඩක් කල් ඉදන් සෑහෙන පව් ගොඩක් කරගෙන ඇත්තෙ මේකෙ විකෘති දහම ගැන ත්‍රෙඩ් දාල..
    බමුණු පරපුරෙන් පැවත එන්නන්ගෙන්, ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් නොලැබූ ධර්මවබෝදයට ප්‍රඥාව මද පදපරමයන්ගෙන් කොපමණ චෝදනා එල්ල උවද මේ සියලු ධර්ම ප්‍රචාරණ කටයුතු මෙතෙක් සිදු කලේ එදිනෙද සෑම මොහොතකම ප්‍රත්‍යක්ෂව අත්දකින රාග, ද්වේශ මෝහ මුලයන්ගේ ප්‍රහාණය තුලින් අප ලබන සිතේ නිදහස තවත් එකෙකුට හෝ ලබා ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වා දීමේ උතුම් පරමාර්ථය මුලික කරගෙන මිස වෙනත් පරමාර්ථ ලාබ ප්‍රයෝජන ප්‍රසංසා බලාපොරොත්තුවෙන් නොවේ. සත්‍ය ධර්මයට එරෙහිව අපහාස, උපහාස නැගුවන් එය යටපත් කර දැමීමට උත්සහ දැරුවන් බුදුන් දවසද සිට ඇත. අදත් සිටියි. අනාගතයේත් සිටිනු ඇත. ධර්මය නිවැරදිව හඳුනා ගත් පුද්ගලයා මේ මතු කර ඇති ධර්ම කාරණාවන් ක්‍රියාවට යොදවා මෙම ධර්මයේ පවතින සත්‍ය අසත්‍ය තාවය තමන් විසින්ම වටහා ගනු ඇත. එතනින් එහා දෙයක් කීමට නැත. මන්ද යත් ධර්මය වෙනුවෙන් වාද විවාද අනවශ්‍යය. අවශ්‍ය වන්නේ අදර්මය දුටු තැන ධර්මයෙන් කරුණු පහද දීම පමණකි. එසේ කල පසුද වටහා ගත නොමැතිනම් එය ඒ ඒ පුද්ගල දෘෂ්ටියේ සහ ප්‍රඥාවේ ගැටළුවක් මිස ධර්මයේ ගැටළුවක් නොවේ. එය එසේ නොවේ නම් බුදුන් දවසද ජිවත් වූ සියලු දෙනා නිර්වානවබෝදය කරනු ඇත.

    ඉහල ඇති යමක් බිමට වැටීම ධර්මතාවයයි. කව්රුන් පිළිගත්තද, නොපිලිගත්තද එම ධර්මතාවය වෙනස් නොවන්නාසේ බුද්ධ ධර්මය හරහා බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යයද එසේමමය. වටහා ගන්නා එතෙර වෙයි. වටහා නොගන්නා සසරේ තැවෙයි.
    🙏 🙏🙏
     
    • Like
    Reactions: thilinad66

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ බලපං උඹේ කතාවල තියෙන් අමු ගොන් පරස්පර! මොහොතකට අපි හිතමු විපල්ලාස වලින් දුක එනවයි කියලා ( එහෙම එකක් කිසිම සූත්‍රයක නෑ. විපරීත දෘෂ්ඨිය, විපරීත සඤ්ඤාව සහ විපරීත චිත්තය නිසායි විපල්ලාසයක පෘතග්ජනයා ඉන්නේ) අනිච්ච දුක්ඛ අනත්ත අසුබ කියන්නේ දුකින් මිදීමලු! හෑ යකෝ! දුක්ඛ කියන්නේ දුකින් මිදීමම නම් අහවල් ලබ්බකටද යකෝ අපි වීර්ය කොරලා නිවන් දකින්නේ?
    cfd6795d4c780615847d7b470f3ce4bc.gif

    ගොන් වස්සෝ, අනිච්ච දුක්ඛ, අනත්ම, අසුබ කියන්නේ ලෝකයේ (සියල්ලේ) යතාභූත ස්වභාවය (යංකිඤ්චි සමුදය ධම්මං, සබ්බංතං නිරෝධ ධම්මං). ප්‍රඥාවෙන් ඒක දකින පුද්ගලයායි නිස්සරණයට පත්වන්නේ.. හයියෝ දුක්ඛ කියන්නේ දුකින් මිදීමමලු. මුන් වගේ පිස්සු හුටංලා එක්ක කතා කොරලා වැඩක් නෑ!

    ඇත්ත කියපන්, පල්ලියෙන් උඹට කීයක් ගෙවනවාද මේ වගේ ෆොරම් වල ධර්මය විකෘති කරනවාට?
    මේ බලපං උඹේ කතාවල තියෙන් අමු ගොන් පරස්පර! මොහොතකට අපි හිතමු විපල්ලාස වලින් දුක එනවයි කියලා ( එහෙම එකක් කිසිම සූත්‍රයක නෑ. විපරීත දෘෂ්ඨිය, විපරීත සඤ්ඤාව සහ විපරීත චිත්තය නිසායි විපල්ලාසයක පෘතග්ජනයා ඉන්නේ) අනිච්ච දුක්ඛ අනත්ත අසුබ කියන්නේ දුකින් මිදීමලු! හෑ යකෝ! දුක්ඛ කියන්නේ දුකින් මිදීමම නම් අහවල් ලබ්බකටද යකෝ අපි වීර්ය කොරලා නිවන් දකින්නේ?

    ගොන් වස්සෝ, අනිච්ච දුක්ඛ, අනත්ම, අසුබ කියන්නේ ලෝකයේ (සියල්ලේ) යතාභූත ස්වභාවය (යංකිඤ්චි සමුදය ධම්මං, සබ්බංතං නිරෝධ ධම්මං). ප්‍රඥාවෙන් ඒක දකින පුද්ගලයායි නිස්සරණයට පත්වන්නේ.. හයියෝ දුක්ඛ කියන්නේ දුකින් මිදීමමලු. මුන් වගේ පිස්සු හුටංලා එක්ක කතා කොරලා වැඩක් නෑ!

    ඇත්ත කියපන්, පල්ලියෙන් උඹට කීයක් ගෙවනවාද මේ වගේ ෆොරම් වල ධර්මය විකෘති කරනවාට?

    නෙදකිං මී හරකා!!!

    විපල්ලාස 4 හි තියන,

    "නිච්ච" කියන්නේ පෘතජනයාට සැපක්
    ඒත් ඔය "නිච්ච" කියන්නේ ආර්‍ය සත්‍යයේදී දුකක්

    "සුඛ" කියන්නේ පෘතජනයාට පට්ට සැපක් (අස්සාද සැප)
    ඒත් ආර්‍ය සත්‍යයේදී ඔය "සුඛ" කියන්නේ දුකක්

    අත්ත, සුබ කියන්නේත් පෘතජනයාට සැපක්
    ඒත් ආර්‍ය සත්‍යයේදී සුඛ කියන්නේ දුකක්

    ඔන්න ඔය නිසයි "අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුබ" කියලා 4ක් බුදුන් වහන්සේ පැනෙව්වේ

    ඔතන අනිච්ච, දුක්ඛ, අනත්ත වල
    "දුක්ඛ" කියන්නේ පත්වෙන එකක් නෙවෙයි හරකෝ...
    ඒ "දුක්ඛ" කියන්නේ ආර්‍ය සත්යයේදී පිරිසිඳ දැකිය යුතු දෙයක්

    ඔය කලින් අස්සාද සැප, එහෙමත් නැත්නම් "සංඛාරදුක්ඛ, විපරිනාමදුක්ක, දුක්ඛදුක්ඛ" කියන්නේ පිරිසිඳ දැකිය යුතු දෙයක් මිසක් පත්වෙන දුකක් නෙවෙයි

    ඕක තේරුම් ගන්න බැරි හරකෙක්ට කොහොම නම් තවත් පැහැදිළි කරන්නද මන්දා...

    උඹලා අනිච්ච නම් දුකයි කියන්නේ ඔය පිරිසිඳ දැකිය යුතු දුකට නෙවෙයි
    කැඩෙන බිඳෙන අනිත්‍යයෙන් එන දුකටයි

    වලං, පිඟන්, නෑඹිලි කැඩුනම දුක එනවා කියලා ගන්නවා
    තනිකර මී හරක්

    උඹ හැම වෙලේම කියන්නේ වේදනා චෛතසිකයේ දුකක් ගැනයි
    මම හැම වෙලේම කිව්වේ ආර්‍ය සත්යයේදී පිරිසිඳ දැකිය යුතු දුක ගැනයි

    මම කියන එක උඹට තේරෙන්නේ නැත්තේ බමුණු මත වලින් උඹ ඔලුව පුරවගන ඉන්න නිසයි
     
    Last edited:

    waula555

    Member
    Oct 1, 2020
    8
    4
    3
    ඔය බමුණා කියන වචනේ දේශනාවක් කරන කොට 10 පාරකට වඩා කියන්නේ හෑබෑම බමුණෙක් වෙච්ච කතෝලික වලස්මුල්ලෙ අභය බමුණා..
    අභය බමුණා ගේ පාලි නොදැනීම නිසා ත්‍රිපිටකේ ඉරි ඇන්දල වැරදි අර්ථ කතන දීලා,, මිනිස්සු සෑහෙන ගානක් මුලා කරා.. තාමත් යනවා එලි විහිදෙනවා, ඕරා විහිදෙනවා කිය කියා.. එක වීඩියො එකක් තිබ්බෙ භාවන කලාම අසූචි යන්ව කියල..
    ඔබ අභ්ය බමුණාට මුලා වෙච්ච තවත් අසරණයෙක් බවට මීට වඩා කියන්න ඕනෙ නෑ.

    අභය බමුණා කියන දේ මීමුරේ හාමුදුරුවොත් කියාන්ව නම් ඒ දෙන්නම ධර්ම විකෘතිකයො..
    අභය කියන්නේ ප්‍රසිද්ධ ධර්ම විකෘතියකයෙක්.
    පන්සිල් පද 5 නොරකින ධර්මය කියලා බොරු කියන නිකන්ම හොර චිවර ධාරින්ගේ ගත යුත්තක් ඇත්තෙම නෑ,

    මොකද විකෘති බණ කිව්වා කියලා අභය බමුණම පිලිඅරගෙන සමාව ගට්තා මල්වතු අස්ගිරි හාමුදුරුවන්ගෙන් සාසනෙන් ඉවත් කරනව කිව්වම.. පත්තර වලත් ගියා දැන් අවුරුද්දකට කලින්..

    ඔයත් ඉතින් විකෘතියම කරේ තියන් අනුන්ගේ මලකඩ කඩන්න කලින් තමන්ගේ ඔලුවේ විශබීජ ගොඩක් දාගෙන ඉන්න හින්දා සැබෑ ධර්මය ශ්‍රවනය කරන්න උත්සහ කරන්න,,, මොකද ඔයා ගොඩක් කල් ඉදන් සෑහෙන පව් ගොඩක් කරගෙන ඇත්තෙ මේකෙ විකෘති දහම ගැන ත්‍රෙඩ් දාල..
    ඔබ තවම පරන හමටම තල තලා ස්වයං වින්දනයක් ලබන්නේ
     
    ඔන්න පල්ලියේ සල්ලි වලට කහිත තවත් හිපාටුවෙක් ඇවිල්ලා හූමිටි දෙන්න

    විකෘති බණ කියන්නේ සාම්ප්‍රදායික බණ දෙසාබාන සෙට් එකේ තමයි

    මෙන්න බලපන් උබේ ගුරුවරු කියන අලුත්ම ලිංගික බෙලහීන බණ

    Wedding Hall වලට දෙවිවරු ඇවිත් මනමාලිගේ රෙද්ද උස්සලා බලලා තූ!!! කියලා කියලා යනවලු

    මූ නම් මානසික ලෙඩේක් මේ තමයි උඹලගේ ගුරුවන්ගේ බණ

    • Haha
    Reactions: Gstar and mr90486

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔන්න පල්ලියේ සල්ලි වලට කහිත තවත් හිපාටුවෙක් ඇවිල්ලා හූමිටි දෙන්න

    විකෘති බණ කියන්නේ සාම්ප්‍රදායික බණ දෙසාබාන සෙට් එකේ තමයි

    මෙන්න බලපන් උබේ ගුරුවරු කියන අලුත්ම ලිංගික බෙලහීන බණ

    Wedding Hall වලට දෙවිවරු ඇවිත් මනමාලිගේ රෙද්ද උස්සලා බලලා තූ!!! කියලා කියලා යනවලු

    මූ නම් මානසික ලෙඩේක් මේ තමයි උඹලගේ ගුරුවන්ගේ බණ

    හි හි. පල්ලියේ කොන්ත්‍රාත් එක අරන් එක එක නම් වලින් මේකෙ විකෘති ත්‍රෙඩ් දාල expose උනාම කියන්න දෙයක්
    තියෙන්නත් එපැයි නේද? කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් කියන්න ..
    මේ ත්‍රෙඩ් එකේ ඔබේ විකෘති කී දෙනෙක් පෙන්නල තියේනවද? ඒ ව තෙරුම් ගන්න තරම් වත් මොලයක් නැත්තෙ අන්‍යාගමිකයෙක් නිසා.
    එලකිරියේ ධර්ම විකෘතිකයන්ගේ ත්‍රෙඩ් දැමීමේ අරමුණ පැහදිලියි දැන්..

    SJ91, Malseven,Superuser, Hipapotemus කිඅන්නෙ එකම කෙනා .
    කමක් නෑ පාදිලි තුමා කියන විදියට විකෘති ත්‍රෙඩ් දදා යන්නකො..

    මේ ඉන්නෙත් ඔබේ ගුරුවරෙයෙක්ද? විකෘති බණක් කියන කවුරු උනත් ගුරු තැනේ ගුරුවරෙයෙක් විදියට ගන්න නේද පල්ලියෙන් කිව්වෙ ..

    මේ බලපං උඹේ කතාවල තියෙන් අමු ගොන් පරස්පර! මොහොතකට අපි හිතමු විපල්ලාස වලින් දුක එනවයි කියලා ( එහෙම එකක් කිසිම සූත්‍රයක නෑ. විපරීත දෘෂ්ඨිය, විපරීත සඤ්ඤාව සහ විපරීත චිත්තය නිසායි විපල්ලාසයක පෘතග්ජනයා ඉන්නේ) අනිච්ච දුක්ඛ අනත්ත අසුබ කියන්නේ දුකින් මිදීමලු! හෑ යකෝ! දුක්ඛ කියන්නේ දුකින් මිදීමම නම් අහවල් ලබ්බකටද යකෝ අපි වීර්ය කොරලා නිවන් දකින්නේ?
    cfd6795d4c780615847d7b470f3ce4bc.gif

    ගොන් වස්සෝ, අනිච්ච දුක්ඛ, අනත්ම, අසුබ කියන්නේ ලෝකයේ (සියල්ලේ) යතාභූත ස්වභාවය (යංකිඤ්චි සමුදය ධම්මං, සබ්බංතං නිරෝධ ධම්මං). ප්‍රඥාවෙන් ඒක දකින පුද්ගලයායි නිස්සරණයට පත්වන්නේ.. හයියෝ දුක්ඛ කියන්නේ දුකින් මිදීමමලු. මුන් වගේ පිස්සු හුටංලා එක්ක කතා කොරලා වැඩක් නෑ!

    ඇත්ත කියපන්, පල්ලියෙන් උඹට කීයක් ගෙවනවාද මේ වගේ ෆොරම් වල ධර්මය විකෘති කරනවාට?
    :lol::lol::lol::lol::lol:
     
    • Love
    Reactions: ewijesekara

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    --------------------
    waula555

    New member
    Joined Oct 1, 2020
    Last seen Today at 5:59 AM
    ----------------------

    Hipapotemas

    Well-known member
    Joined Dec 22, 2011
    Last seen Today at 6:00 AM

    බුදු දහම නොදන්න ක්‍රිස්තියානි මෝඩයෙක් fake profile හදාගෙන තමන්ගේම ත්‍රෙඩ් එකට ක්මෙන්ට් කරහම එයා :

    adyaaa.jpg

    බුද්ධාගමට පහර ගහන්න ක්‍රිස්තියානි කාරයෙක් විකෘති ධර්ම ත්‍රෙඩ් දාගෙන දගලනව කියල දැන දැනත් ඒවට reply කරන බෞද්ධ අපි :

    vinode.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය බමුණා කියන වචනේ දේශනාවක් කරන කොට 10 පාරකට වඩා කියන්නේ හෑබෑම බමුණෙක් වෙච්ච කතෝලික වලස්මුල්ලෙ අභය බමුණා..
    අභය බමුණා ගේ පාලි නොදැනීම නිසා ත්‍රිපිටකේ ඉරි ඇන්දල වැරදි අර්ථ කතන දීලා,, මිනිස්සු සෑහෙන ගානක් මුලා කරා.. තාමත් යනවා එලි විහිදෙනවා, ඕරා විහිදෙනවා කිය කියා.. එක වීඩියො එකක් තිබ්බෙ භාවන කලාම අසූචි යන්ව කියල..
    ඔබ අභ්ය බමුණාට මුලා වෙච්ච තවත් අසරණයෙක් බවට මීට වඩා කියන්න ඕනෙ නෑ.

    අභය බමුණා කියන දේ මීමුරේ හාමුදුරුවොත් කියාන්ව නම් ඒ දෙන්නම ධර්ම විකෘතිකයො..
    අභය කියන්නේ ප්‍රසිද්ධ ධර්ම විකෘතියකයෙක්.
    පන්සිල් පද 5 නොරකින ධර්මය කියලා බොරු කියන නිකන්ම හොර චිවර ධාරින්ගේ ගත යුත්තක් ඇත්තෙම නෑ,

    මොකද විකෘති බණ කිව්වා කියලා අභය බමුණම පිලිඅරගෙන සමාව ගට්තා මල්වතු අස්ගිරි හාමුදුරුවන්ගෙන් සාසනෙන් ඉවත් කරනව කිව්වම.. පත්තර වලත් ගියා දැන් අවුරුද්දකට කලින්..

    ඔයත් ඉතින් විකෘතියම කරේ තියන් අනුන්ගේ මලකඩ කඩන්න කලින් තමන්ගේ ඔලුවේ විශබීජ ගොඩක් දාගෙන ඉන්න හින්දා සැබෑ ධර්මය ශ්‍රවනය කරන්න උත්සහ කරන්න,,, මොකද ඔයා ගොඩක් කල් ඉදන් සෑහෙන පව් ගොඩක් කරගෙන ඇත්තෙ මේකෙ විකෘති දහම ගැන ත්‍රෙඩ් දාල..
    මුං සෙට් එකම එක කාලයක් වහරකයා ප්‍රොමෝට් කොලා, කාලයක් අභය පිස්සා උඩ දාගෙන නැටුවා. දැන් මී මුරේ ගොන් වස්සා ත්‍රොම්බල් කොරනවා. හැම වෙලාවෙම සද්ධර්ම ප්‍රතිරූ-පකයෙක්ම තමයි ප්‍රොමෝට් කොරන්නේ. ඒ කියන්නේ කරන්නේ කාගේ හරි කොන්ත්‍රත් එකක්. ඉරිදට පල්ලි ගිහින් සතියේ දවස් වල මේකයි ජොබ් එක!
    අනේ ඒත් මෙහෙමත් කියලා හත්පොලේ ගා ගෙන

    නිච්ච, සුඛ, අත්ත, සුබ කියන විපල්ලාසයන්ගෙන් සත්ත්වයා දුකට පත් වෙනවා නම් අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුබ කියන්නේ ඒ දුකින් මිදීම නෙවෙයිද?
    දැන් ඩැමේජ් කොන්ට්‍රෝල්! පව් බං!

    එම්බා හිපෝ! ඒ දුකත් මේ දුකත් හැර තවත් දුකට පුං ගහන දුකකුත් තිබේද??
    tenor.gif
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හි හි. පල්ලියේ කොන්ත්‍රාත් එක අරන් එක එක නම් වලින් මේකෙ විකෘති ත්‍රෙඩ් දාල expose උනාම කියන්න දෙයක් තියෙන්නත් එපැයි නේද? කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් කියන්න ..
    මේ ත්‍රෙඩ් එකේ ඔබේ විකෘති කී දෙනෙක් පෙන්නල තියේනවද? ඒ ව තෙරුම් ගන්න තරම් වත් මොලයක් නැත්තෙ අන්‍යාගමිකයෙක් නිසා.
    එලකිරියේ ධර්ම විකෘතිකයන්ගේ ත්‍රෙඩ් දැමීමේ අරමුණ පැහදිලියි දැන්..

    SJ91, Malseven,Superuser, Hipapotemus කිඅන්නෙ එකම කෙනා .
    කමක් නෑ පාදිලි තුමා කියන විදියට විකෘති ත්‍රෙඩ් දදා යන්නකො..

    මේ ඉන්නෙත් ඔබේ ගුරුවරෙයෙක්ද? විකෘති බණක් කියන කවුරු උනත් ගුරු තැනේ ගුරුවරෙයෙක් විදියට ගන්න නේද පල්ලියෙන් කිව්වෙ ..

    :lol::lol::lol::lol::lol:
    ඔබේ ගුරුවරයාගේ බන අහලා රෙද්දේ රෙවිලා නේද දැන් ඉන්නේ?
    කක්කා වුනත් බෙට්ට කෙලින් කියලා හිතාගන තවත් කමෙන්ට් දානවා

    අහපු සේරටම ධර්මයෙන් පිළිතුරු ලැබුනට පස්සේ ධර්මය ගැන කතාවක් නෑ "මඩ ගහන එක විතරක් කරගන පලයල්ලා" කියලා පල්ලියෙන් ඕඩර් එක ඇවිල්ලා

    දැන් මඩ විතරයි යන්නේ. :lol::lol::lol:

    • Haha
    Reactions: Gstar and mr90486

    waula555

    Member
    Oct 1, 2020
    8
    4
    3
    --------------------
    බුදු දහම නොදන්න ක්‍රිස්තියානි මෝඩයෙක් fake profile හදාගෙන තමන්ගේම ත්‍රෙඩ් එකට ක්මෙන්ට් කරහම එයා :

    බුද්ධාගමට පහර ගහන්න ක්‍රිස්තියානි කාරයෙක් විකෘති ධර්ම ත්‍රෙඩ් දාගෙන දගලනව කියල දැන දැනත් ඒවට reply කරන බෞද්ධ අපි :

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පෝරිසාදයා,
    ex-muslim Ahmed
    ewijesekara
    Gstar

    මේ සේරම කරන්නේ එකෙක්
     
    • Like
    Reactions: mr90486

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මුං සෙට් එකම එක කාලයක් වහරකයා ප්‍රොමෝට් කොලා, කාලයක් අභය පිස්සා උඩ දාගෙන නැටුවා. දැන් මී මුරේ ගොන් වස්සා ත්‍රොම්බල් කොරනවා. හැම වෙලාවෙම සද්ධර්ම ප්‍රතිරූ-පකයෙක්ම තමයි ප්‍රොමෝට් කොරන්නේ. ඒ කියන්නේ කරන්නේ කාගේ හරි කොන්ත්‍රත් එකක්. ඉරිදට පල්ලි ගිහින් සතියේ දවස් වල මේකයි ජොබ් එක!
    අනේ ඒත් මෙහෙමත් කියලා හත්පොලේ ගා ගෙන

    දැන් ඩැමේජ් කොන්ට්‍රෝල්! පව් බං!

    එම්බා හිපෝ! ඒ දුකත් මේ දුකත් හැර තවත් දුකට පුං ගහන දුකකුත් තිබේද??
    මීමුරේ හාමුදුරුවෝ ගැන දැනගන්න මේ වීඩියෝ 2 අහන්න

    1) ත්‍රිපිටකයේ පරිවර්ත දෝෂ පෙන්නලා, අද පෘතජනවෙලා තියන සාසනයේ බමුණු මත විවේජනය කර ධර්ම විනය පැහදිළි කරන්න සාසනයේ උරුමය මට තියනවා. ඒක කරන්න පුළුවන් උපසම්පදා වසර 20කට වඩා වැඩි "මහා ස්ථිවිර" තෙරකට විතරයි. මට පැවිද්ද තුල වසර 40ක් ඉඳලා උපසම්පදා වසර 31ක් පහුකරලා තියන නිසා ඒ අයිතිය මට තියනවා.

    2) මඟ වරදවාගත් පෘතජනකරණය වුණු බුදුසසුනක් දැන් ලංකාවේ තියෙන්නේ. මේ බමුණු මත විවේජනය කරපු වර්තමාන දේශකයන් සාසනයෙන් නෙරපුවත් අපට ඒ දේ කරන්න එන්නේ නෑ කියලා මම දන්නවා. වසර 40ක් තිස්සේ පාලි ත්‍රිපිටකය අධ්‍යයනය කරලා මේ පැහැදිළි කිරීම් මම කරන්නේ.

    • Love
    Reactions: mr90486