ela ela aya kathawa liyamu kukulo.
btw umba ela aiya kenekne.




Ela Ela


මම හිතුව අර උඹ ලයින් දාපු කෙල්ලගේ කොල්ල ඇවිත් උඹේ අවසන් කටයුතු කරල යන්න ඇති කියල![]()


යකෝ නංගිගෙ කසාදෙ කරා කිවුවෙ හරියට උඹේ කසාදෙ කළා වගෙනෙ..
උඹව ආයෙ දැකගන්න ලැබුන එකට ගොඩක් සන්තෝසයි..
එල එල..වෙල්කම් බැක් ටු ද එලාස්කිරි..


එල එල ,මමනම් අලුත්![]()
![]()
ඕව මොනවද බන්z. උඹ ඉඳලා හිටලා හරි ඇවිත් පුළුවන් විදිහට ලියපන් වෙලාව තියෙන විදිහට. ආයෙ අතුරුදහන් වෙනව එහෙම නෙවයි ඕo


codmw3 thread eke link update karapan kollo


ela ela වල්කම් වල්කම්
දැන් ඉතින් ලියපන්...![]()


welcome back
![]()


නියමයි නියමයි...වෙල්කම් බැක්
නංගිගේ අලුත් ජීවිතයටත් සුබ පතනව

දුක යනු, එකම නංගී විවාහ වී ගෙදරින් යාමයි... 

BUMP


ela ela botalayak gahalama patan gammu![]()

elazzzzzz4+


elazzzzzzzzzzzzz


















වේසි තෝ දැන්ද ආවේ.. යකෝ තෝ ගියාට පස්සේ අපි හිතුවේ තොට ගහල මැරිලා කියල.. අර කතාවේ ඉතුරු ටික නැතුව සතියක් විතර බත් කෑවෙත් නෑ සාංකාව වගේ හැදිලා.. මේ ඒක නෙමෙයි බන්.. ඒ සීන් එක උඹ හදල ලියපු එකක්ද නැත්නම් ඇත්තටම උන එකක් ද බන්?


යකෝ සමහර දවස් වලට ඕක කියවන්නම කිරිය පැත්තෙ ආපු දවසුත් තිබුනා. 

වෙල්කල් බැක් ටු එලකිරි මචෝ
ලස්සනට හැම දේම වෙලා අහන්නත් සතුටුයි.